Lol Ridila duwagenama avilla
දෙයියෝ සාක්කි තොපිට වෙන මොක්කුවත් සත්තු පේන්නෙම නැද්ද හෝහපුටුවනි!!!!!!!![]()

දෙයියෝ සාක්කි තොපිට වෙන මොක්කුවත් සත්තු පේන්නෙම නැද්ද හෝහපුටුවනි!!!!!!!![]()
මුන්ගෙ නොසන්ඩාලකමට දැන් ගෙවල් වලටත් රිංගන්න පටන් අරන්..

අපිට ඕන තැන්වල අපි යනවා......ඈ බොල මාමේ කිඹුලෙක් බේතකටවත් හොයාගන්න නැති පැතිවල දැන් කිඹුල්ලු ඉන්නෙ කොහොමද ඈ...මුන්ගෙ නොසන්ඩාලකමට දැන් ගෙවල් වලටත් රිංගන්න පටන් අරන්..
![]()

රිදෙන්නේ නැද්ද!!Lol Ridila duwagenama avilla![]()

දෙයියෝ සාක්කි තොපිට වෙන මොක්කුවත් සත්තු පේන්නෙම නැද්ද හෝහපුටුවනි!!!!!!!![]()

රිදෙන්නේ නැද්ද!!
බලපං අර දෙන වද තිස් දෙක.......
හරි හමං විදියකට අල්ලපිය.....එහෙමත් නෑ...එහෙන් මොකෙක්ද **නෙක් ගේ ** පිහිදාපු සරමකින් ද කොහෙද ඔතන්නේ......අරූ නාහෙ තියාගෙන හිටියෙ කොහොමද මංදා.....
අම්මපා මුංට නං........![]()

දෙයියෝ සාක්කි තොපිට වෙන මොක්කුවත් සත්තු පේන්නෙම නැද්ද හෝහපුටුවනි!!!!!!!![]()

කොල්ලනේ මූ තරුණ කිඹුලෙක් පටලගන්න එපා![]()