කික්ඇස් ආයේ තියෙනවා Kickass is back

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    කික්ඇස් ආයේ තියෙනවා Kickass is back

    https://kat.am/

    මේ ලින්ක් එක බලපල්ලා කික් ඇස් අයේ වැඩ :yes::yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕක ආයේ එන්නේ නෑ මචන්. උපරිම අවුරුදු 25-30 (මුදල් විශුද්ධිකරණයට අවුරුදු 20යි, බුද්ධිමය දේපොළ එකට අවුරුදු 5යි, තව අතුරු කේස් වැටුනම 5 ක් වත් දිග්ගැස්සෙයි.) දක්වා ඌව හිරේ දාන්න පුලුවන් කියලයි කියන්නේ. එතකොට ඌ එළියට එනකොට නාකි වෙලා තියෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    https://torrentfreak.com/kickasstorrents-community-resurrects-without-torrents-160725/
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    KICKASSTORRENTS COMMUNITY RESURRECTS, WITHOUT TORRENTS

    ඔය තියෙන්නේ උන්ගේ ෆෝරම් එක ගැනයි. කික් ඈස් එකේ කොටස් 3 ක් තිබ්බා. ටොරෙන්ට් කොටස, බ්ලොග් එක, ෆෝරම් එක. ෆෝරම් එක එළකිරි වගේම කොමියුනිටි එකක්,නමුත් කස්ටම් ස්ක්‍රිප්ට් එකකින් රන් කරේ මට මතක හැටියට. ඒක තමයි ඔය ආයි ඇවිත් තියෙන්නේ. ඒකට ඌ වැඩියේ සම්බන්ධ නෑ. අනික ඒක තහනමුත් නෑ. ඉතින් ප්‍රශ්ණයක් නෑ ඒක තිබ්බා කියලා. නමුත් උන්ගේ ටොරෙන්ට් එක ආයි එන එකක් නෑ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    KICKASSTORRENTS COMMUNITY RESURRECTS, WITHOUT TORRENTS

    ඔය තියෙන්නේ උන්ගේ ෆෝරම් එක ගැනයි. කික් ඈස් එකේ කොටස් 3 ක් තිබ්බා. ටොරෙන්ට් කොටස, බ්ලොග් එක, ෆෝරම් එක. ෆෝරම් එක එළකිරි වගේම කොමියුනිටි එකක්,නමුත් කස්ටම් ස්ක්‍රිප්ට් එකකින් රන් කරේ මට මතක හැටියට.

    ඔව් ඔය මම දාල තියෙන සයිට් එකේ තියෙනව KAT Torrent Sharing කොටස තාම පටන් අරන් නැහැ, තියෙන සයිට් ඔක්කොම ක්ලෝන් කියලා :yes:

    ඒත් කමියුනිටි එක ආව කියන්නෙ KAT Resurrect වෙයි බොහෝ දුරට
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔව් ඔය මම දාල තියෙන සයිට් එකේ තියෙනව KAT Torrent Sharing කොටස තාම පටන් අරන් නැහැ, තියෙන සයිට් ඔක්කොම ක්ලෝන් කියලා :yes:

    ඒත් කමියුනිටි එක ආව කියන්නෙ KAT Resurrect වෙයි බොහෝ දුරට

    මම හිතන්නේ නෑ. කමියුනිටියි එකයි, ටොරෙන්ට් එකයි දෙකම වෙනස්. කමියුනිටි එක කරේ වෙන කට්ටියක්. උන් තමයි ඔය දැන් ෆෝරම් එකක් හදලා තියෙන්නේ. ඒකත් දාලා තියෙන්නේ නේම්චීප් වලයි. නේම්චීප් කියන්නේ ඇමරිකාවේ ලාභේට ඩොමෙන් ,හෝස්ට් දෙන සයිට් එකක්. ඒකේ කොහේද ටොරොන්ට් කරන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මම හිතන්නේ නෑ. කමියුනිටියි එකයි, ටොරෙන්ට් එකයි දෙකම වෙනස්. කමියුනිටි එක කරේ වෙන කට්ටියක්. උන් තමයි ඔය දැන් ෆෝරම් එකක් හදලා තියෙන්නේ. ඒකත් දාලා තියෙන්නේ නේම්චීප් වලයි. නේම්චීප් කියන්නේ ඇමරිකාවේ ලාභේට ඩොමෙන් ,හෝස්ට් දෙන සයිට් එකක්. ඒකේ කොහේද ටොරොන්ට් කරන්නේ?

    ඉස්සෙල්ල කමියුනිටි එක තැනකට ගන්න එපාය :yes: එතකොට KAT Resurrect වුණේ නැතත් ඒගොල්ලො Migrate වුනේ කොහෙටද කියලවත් දැනගන්න පුළුවන් නේ :yes: TPB එක Stable වෙලා තිබුණනම් ඔක්කොමල ඒකට යාවි

    බලමු ඉතිං, TPB වගේ KAT එකත් ආපහු ඒවිද කියල :yes:
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මම හිතන්නේ නෑ. කමියුනිටියි එකයි, ටොරෙන්ට් එකයි දෙකම වෙනස්. කමියුනිටි එක කරේ වෙන කට්ටියක්. උන් තමයි ඔය දැන් ෆෝරම් එකක් හදලා තියෙන්නේ. ඒකත් දාලා තියෙන්නේ නේම්චීප් වලයි. නේම්චීප් කියන්නේ ඇමරිකාවේ ලාභේට ඩොමෙන් ,හෝස්ට් දෙන සයිට් එකක්. ඒකේ කොහේද ටොරොන්ට් කරන්නේ?

    කමියුනිට් එක කරපු එවුන්ට ටොරන්ට් සයිඩ් එක වැඩ කලේ කොහොමද කියලා මෙලෝ තේරුමක් නෑ. site admin කෙනෙක් එවපු රිප්ලයි එකෙන්ම ඒක තේරුණා. මං උන්ට මැසේජ් එකක් දාලා බැලුවා ටොරන්ට් සයිඩ් එක හදනවානම් කියන්න, මම මුලින්ම invest කරලා වැඩේ පටන් ගන්නම් කියලා. අපිට පටන් ගන්න පුලුවන් ඒත් මෙයාලගේ පබ්ලිසිටි එක නැතුව මුකුත් කරන්න බෑ. :dull: