කික්ඈස් වූලින් අල්ලන්ට උදව් කර ඇත්තේ ඇපල&#3530

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka

කර්තෘ හිමිකම් සහිත ෆයිල් සොරකම් කර අන්තර්ජාලය ඔස්සේ ඒවා ලෝකයට නොමිලේ බෙදාහැරීමේ චෝදනාවට පෝලන්තයේදී අත්අඩංගුවට පත්වූ කික් ඈස් ටොරන්ට් හිමිකරු ආර්ටිම් වූලීන් එලෙස අල්ලා දෙන්නට උදව් කර ඇත්තේ ලොව පතල ඇපල් හා ෆේස්බුක් සමාගම් බව මේ වනවිට වාර්තා වෙනවා.
ඇපල් සමාගම සතු අයිටියුන්ස් නමැති සංගීත නිර්මාණ මුදලට විකුණන වෙබ් අඩවියෙන්
එම නිර්මාණ වරින්වර මිලට ගෙන පසුව ඒවා නීතියට පටහැනි ලෙස අන්අයට නොමිලයේ බෙදාහැරීමට වූලීන් කටයුතු කළේය යන්න එම සමාගම කරන චෝදනාවයි. ඔහු ඒ සඳහා යොදාගත් ඇපල් ඊමේල් ලිපිනයද ඇමරිකානු රහස් පොලිස් අංශ වෙත ඇපල් සමාගම ලබාදී ඇති අතර ඒවා පරීක්ෂා කිරීමේදී එම ෆයිල් ඔහු යම් යම් සර්වර වෙත යොමු කරන ආකාරය හඳුනාගන්නට ලැබී ඇති බවද වාර්තාවේ.:yes::yes:

මේ අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ වූලීන් යුක්රේනයේ සිට පෝලන්තයට ගොස් සිටියේ කවර කාරණා නිසාද යන්න අනාවරණය වී නැති නමුත් ඔහු එලෙස සැරිසැරීම හා ඔහුගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ෆේස්බුක් සමාගමද ඇමරිකානු ඔත්තු සේවාවන්ට ආධාර කර ඇති බව හෙළිව තිබේ. යුක්රේනයේ ක‍්‍රිප්ටොනීට් නමැති සමාගමක් පවත්වා යන වූලීන් එම සමාගමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන කාර්යයන් ගැනද ෆේස් බුක් ඔත්තු සපයා ඇත.
ටොරන්ට් වෙබ් අඩවි පවත්වා යමින් ෆයිල් හුවමාරු කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුට නඩු පැවරීමට ඇමරිකානු අන්තර්ජාල නීතිය අනුව ඉඩක් නැති නමුත් කර්තෘ හිමිකම් සහිත දේ සන්තකයේ තබාගෙන ඒවා නීතියට පටහැණි ලෙස බෙදාහැරීමේ වරදට ඔහුව හසුකරගන්නට හැකිය.
වූලීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්නටත් ඇමරිකානු රහස් අංශ කටයුතු කර තිබෙනවා. මේ වනවිට සොයාගෙන තිබෙන්නේ ඔහු සතු ගිණුම් අතරින් එකක් පමණක් බවත් ඒ ගිණුමේ මාස 6ක් තුළ වූලීන් ඩොලර් මිලියන 31 ක ආදායමක් තැන්පත් කර ඇති බවත් වාර්තා වෙනවා.
ටොරන්ට් ෆයිල් හුවමාරුව සඳහා ඔහු පවත්වා යන කික්ඈස් හා අනුබද්ධිත වෙබ් අඩවි 7 න් දැන්වීම් පළකර එම ආදායම ලබා ඇත.
වූලීන් අත්අඩංගුවට පත්වීමත් සමග එම වෙබ් අඩවි ක‍්‍රියාවිරහිත කර තිබෙන නමුත් දැනටමත් එහි ඡායා වෙබ් අඩවි අන්තර්ජාලය තුළ සක‍්‍රීයවී ඇත.
මේ අතර අන්තර්ජාල නිදහස තහවුරු කරන ලෙසත් වූලීන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් මේ වනවිට අන්තර්ජාල පෙත්සමක්ද ආරම්භ කර ඇත. :yes::yes:
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Apple කැ*යන්ට හෙන ගහපන්. තොපිලට Jailbreak කරන එවුන් ගැන/ තොපිලගේ iCloud ඒකට රිංගපු එවුන් ගැන හොයන්නේ නැතුව අනිත් එවුන්ගේ රෙද්දවල් හොයන තොපිලට කෙල වෙලාම පල. ඌ උඹලගේ iTunes එකෙන් සල්ලි දීලා ගත්ත එකටද ඌව හිරේ දැම්මේ. මරු ඈ customers ලට සලකන විදිය. :angry: ලංකාවේ එවුනුත් උඩ දාගෙන ඇපල් පාවිච්ච් කරනවා. බංකොලොත් වෙයන් ඔය සමාගම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Apple කැ*යන්ට හෙන ගහපන්. තොපිලට Jailbreak කරන එවුන් ගැන/ තොපිලගේ iCloud ඒකට රිංගපු එවුන් ගැන හොයන්නේ නැතුව අනිත් එවුන්ගේ රෙද්දවල් හොයන තොපිලට කෙල වෙලාම පල. ඌ උඹලගේ iTunes එකෙන් සල්ලි දීලා ගත්ත එකටද ඌව හිරේ දැම්මේ. මරු ඈ customers ලට සලකන විදිය. :angry: ලංකාවේ එවුනුත් උඩ දාගෙන ඇපල් පාවිච්ච් කරනවා. බංකොලොත් වෙයන් ඔය සමාගම.
    :D:D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,161
    113
    Panadura
    Apple කැ*යන්ට හෙන ගහපන්. තොපිලට Jailbreak කරන එවුන් ගැන/ තොපිලගේ iCloud ඒකට රිංගපු එවුන් ගැන හොයන්නේ නැතුව අනිත් එවුන්ගේ රෙද්දවල් හොයන තොපිලට කෙල වෙලාම පල. ඌ උඹලගේ iTunes එකෙන් සල්ලි දීලා ගත්ත එකටද ඌව හිරේ දැම්මේ. මරු ඈ customers ලට සලකන විදිය. :angry: ලංකාවේ එවුනුත් උඩ දාගෙන ඇපල් පාවිච්ච් කරනවා. බංකොලොත් වෙයන් ඔය සමාගම.

    Apple සමාගමත් බංගවෙය :angry: :angry:
    වැඩකට නැති
    Facebook එකත් බංගවෙය :angry: :angry:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Apple කැ*යන්ට හෙන ගහපන්. තොපිලට Jailbreak කරන එවුන් ගැන/ තොපිලගේ iCloud ඒකට රිංගපු එවුන් ගැන හොයන්නේ නැතුව අනිත් එවුන්ගේ රෙද්දවල් හොයන තොපිලට කෙල වෙලාම පල. ඌ උඹලගේ iTunes එකෙන් සල්ලි දීලා ගත්ත එකටද ඌව හිරේ දැම්මේ. මරු ඈ customers ලට සලකන විදිය. :angry: ලංකාවේ එවුනුත් උඩ දාගෙන ඇපල් පාවිච්ච් කරනවා. බංකොලොත් වෙයන් ඔය සමාගම.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    Apple කැ*යන්ට හෙන ගහපන්. තොපිලට Jailbreak කරන එවුන් ගැන/ තොපිලගේ iCloud ඒකට රිංගපු එවුන් ගැන හොයන්නේ නැතුව අනිත් එවුන්ගේ රෙද්දවල් හොයන තොපිලට කෙල වෙලාම පල. ඌ උඹලගේ iTunes එකෙන් සල්ලි දීලා ගත්ත එකටද ඌව හිරේ දැම්මේ. මරු ඈ customers ලට සලකන විදිය. :angry: ලංකාවේ එවුනුත් උඩ දාගෙන ඇපල් පාවිච්ච් කරනවා. බංකොලොත් වෙයන් ඔය සමාගම.

    :angry::angry::angry::yes::yes::yes::yes::yes:
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    Apple කැ*යන්ට හෙන ගහපන්. තොපිලට Jailbreak කරන එවුන් ගැන/ තොපිලගේ iCloud ඒකට රිංගපු එවුන් ගැන හොයන්නේ නැතුව අනිත් එවුන්ගේ රෙද්දවල් හොයන තොපිලට කෙල වෙලාම පල. ඌ උඹලගේ iTunes එකෙන් සල්ලි දීලා ගත්ත එකටද ඌව හිරේ දැම්මේ. මරු ඈ customers ලට සලකන විදිය. :angry: ලංකාවේ එවුනුත් උඩ දාගෙන ඇපල් පාවිච්ච් කරනවා. බංකොලොත් වෙයන් ඔය සමාගම.

    :yes::yes::yes::yes::yes::yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Apple කැ*යන්ට හෙන ගහපන්. තොපිලට Jailbreak කරන එවුන් ගැන/ තොපිලගේ iCloud ඒකට රිංගපු එවුන් ගැන හොයන්නේ නැතුව අනිත් එවුන්ගේ රෙද්දවල් හොයන තොපිලට කෙල වෙලාම පල. ඌ උඹලගේ iTunes එකෙන් සල්ලි දීලා ගත්ත එකටද ඌව හිරේ දැම්මේ. මරු ඈ customers ලට සලකන විදිය. :angry: ලංකාවේ එවුනුත් උඩ දාගෙන ඇපල් පාවිච්ච් කරනවා. බංකොලොත් වෙයන් ඔය සමාගම.

    :yes::yes::yes: