කිඩ්නි කේස් ඇවිත් තියෙනවද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ලංකාවට ඉම්පෝට් කරපු දේවල් වල බැරලෝහ කතාවක් ලගදි ගියා නේද නිවුස් වලට. කිඩ්නි කේස් ඇවිත් තියෙනවද දැනට මොනව හරි සමීක්ෂණයක් කරලා තියෙනවද ?
     
    • Like
    Reactions: U-tag and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    kiyapan balanna
    ලෙඩාව බලන්නෙ නැතුව කියන්න බෑ.
    kidney walata hoda dewal monawa da?
    ලෙඩේ ඇවිල්ලා තියෙන විදියට තමයි
    leda wenna kalin daily karanan ona dewal monawa da?
    බඩවැලේ තුවාල නොහැදෙන විදියට පවත්වාගෙන යනවා නම් වකුගඩු දුර්වල/ නරක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: wca and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    මමත් දැක්ක කරවල හාල් මැස්සෝ වල තියන්න ඕනේ ප්‍රමානෙට වැඩිය 300 ගුණයක් වැඩිලු :baffled:
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුරුදු ගානකට කලින් රිදෙන්න වෙලා පෙන්නලා බැලුවම වතුර බීපන් කිව්වා
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මමත් දැක්ක කරවල හාල් මැස්සෝ වල තියන්න ඕනේ ප්‍රමානෙට වැඩිය 300 ගුණයක් වැඩිලු :baffled:
    Thai sprats aulda
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    Thai sprats aulda
    පකිස්තාන් එව්වා වල තමයි වැඩියි කියන්නේ. තායි එව්වත් එහෙමද දන්නේ නැහැ. හැබැයි මාකට් එකේ වැඩි හරියක් තියෙන්නේ තායි එක තමයි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සිංහල බේත් තියෙනවා , බය නොවී හිටු
    පුක තමා :lol: :lol: :lol: :lol:
    හැදිලා හොද කරපු එකෙක් පෙන්නපන් වටේ යන්නේ නැතුව පුළුවන් නම්