කිතුණු පල්ලිය හිටපු හමුදාපතිගේ රෙදි ගලවය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිතුණු පල්ලිය හිටපු හමුදාපතිගේ රෙදි ගලවය

    කිතුණු පල්ලිය හිටපු හමුදාපතිගේ රෙදි ගලවයි "පාස්කු ප්‍රහාරය මහේෂ් සේනානායක දැනන් හිටියා .කිසිම දෙයක් කලේ නෑ ..."



    තවත් පලයල්ලා මේ අපරාධකාරයා පස්සේ..:angry::angry::angry:






    එකම විසදුම
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    එංගලන්ත සභාව ? උන්ට තියන පුකේ අමාරුව මොකද්ද කතෝලික පල්ලි වලට ගැහුවම. කාදිනල් කහින්නේ නැ දැන් එකට වෙන එකෙක් ගත්තා . එපා වෙලා ඕයි කෙහෙල් මල් චන්දේ දැන් සික්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    minissu 370 k marunata passe mahesh awilla kiyanawa u web ekenlu danne. e kiyanne pattaren web ekata maru wenna kiyla. nawa dakmak samaga mahesh. muta wada hodai jvp eke bus conductor:D:DNext jvp leader
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එංගලන්ත සභාව ? උන්ට තියන පුකේ අමාරුව මොකද්ද කතෝලික පල්ලි වලට ගැහුවම. කාදිනල් කහින්නේ නැ දැන් එකට වෙන එකෙක් ගත්තා . එපා වෙලා ඕයි කෙහෙල් මල් චන්දේ දැන් සික්

    ගූ ඇන් පී තිරිසනු මොන තරන් මෘර්ගයොද කියල මේවගෙන් දැනගන්ඩ පුලුවන්... බෝම්බ ගහල මැරුවෙ රටේ මිනිස්සුන්ව, මරපු අoහිසකයන්ගෙ ආගම අදාල වෙන්නෙ නැ ප්‍රහාරයට විරුද්දව කතා කරන්ඩ..තොපි මිනිස්සුද නොදකින් පාහර හැත්ත..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොලිස්පතිට විරුද්දව පැමිනිලි කරා වගේ හමුදාපතිත් දැනගෙන හිටිය කියල පැමිනිල්ලක් දැම්මනම් පූජිත් වගේ ඇතුලෙනෙ :):):):):)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    :yes::yes: ඔය බල්ලගෙ වැඩේ තැන් තැන් වල රෙන එක.


    තෝ මේකේ රීපුව කුනු වෙලා පනුවො ගහල ඔජස් ගලල තියෙන්නේ දැන් එරෝසන් . බොලාට මුලධර්මවාදියෙක් හරි කඩේ යනවනම් ඒ වෙලාවට ඌ හොදයි නැත්තම් NGO නඩයි කියයි , ගූ කන වහල්ලු කියයි . තොපිල තරම් වහල්ලු නැ මේ රටේ වෙන කොහෙවත් . බලන් හිටපන් දියසෙන් කුමාරය ඇවිලා උබලව 17 බේරගන්න කම් .