[FONT="]මචන් කතෝලික අය සිංහල නමුත් උබල හැමෝටම තියෙන් ප්‍රශ්නෙ තමා ඇයි එයාලා අලුත් අවුරුද්ද සමරන්නේ නැත්තෙ කියල...[/FONT]
[FONT="]කතෝලික අය අලුත් අවුරුද්ද සමරනව....නමුත්[/FONT] [FONT="]නැකත්[/FONT] [FONT="]වෙලාවල් වලට බෞද්ධ සහෝදරයෝ සිදුකරන චාරිත්‍ර ගොඩාක් දුරට නම් සිදු කරන්නේ නෑ..[/FONT] [FONT="]නමුත්[/FONT] [FONT="]ගොඩක් කතෝලික ගෙවල් වල අවුරුද්දට[/FONT] [FONT="]ලිප් වලට අලුතින් ගොම මැටි[/FONT] [FONT="]ගාල අලුත් වලං අරගෙන කිරිබත් උයනව...... මෙය කතෝලික[/FONT][FONT="]ගොඩක් ගෙවල්වල සතුටින් සිදුකරන චාරිත්‍රයක්......[/FONT]
[FONT="]අනික තමයි මචන් ගොඩාක්[/FONT] [FONT="]දෙනෙක් හිතාගෙන ඉන්නේ කතෝලික අයගේ ප්‍රීතිමත්ම උත්සවය නත්තල කියලයි...[/FONT] ([FONT="]අලුත් අවුරුද්ද වගේ) එක් වැරදි මතයක් ...[/FONT]
[FONT="]කතෝලික අයගේ ප්‍රධානම උත්සව දවස සතුටින් සැමරිය යුතු දවස තමයි පාස්කු ඉරිදා දින(එ කියන්නේ මහ සිකුරාදා දිනට පසුව එන පළමු ඉරුදින)[/FONT]
[FONT="]නත්තල් දිනය වෙළද සමාගම් විසින් මාහා ඉහලින් සාමාජයට වෙනම අරුත්ක ලබා දුන්නට කතොලික අයගේ නියම අවුරුද්ද තමා පාස්කු ඉරුදින... ඒ කියන්නේ ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ මරනින් නැගිටීම සිහිකරන දිනය[/FONT]. [FONT="]ඇත්තටම[/FONT] [FONT="]මෙදින තියෙන් විශෙසත්වය තමයි..... අලුත් අවුරුද්ද වගේම......සෑම[/FONT] [FONT="]කතෝලිකයකුම... අලුත් වීම එ කියන්නේ අලුත් ගින්දර. අලුත් වතුර[/FONT]. අලුත් සිතුවිලි... තරහ මරහ අමතක කර සතුටින් සිටීම.
[FONT="]ඇත්තටම පාස්කු ඉරුදින[/FONT][FONT="], [/FONT][FONT="]සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සිදුවන්නේ එකම කාල වකවානුවක් තුළ (පෙර සහෝදරයෙක් කියල තිබුන වගේ කතෝලික අයට වෙනම ජීවන රටාවකට ඇතුලක් කල දෙයක් නෙවෙයි....මෙ දිනය මුලු ලෝකය පුරාම වෙසෙන කතෝලික් ජනතාව සමරන දවසක්.. සෑම දෙනාව එකම දිනයක මෙය සමරන්නේ...) .... එය තමයි මෙහි තිබෙන ගොඩක් වැදගත් සිදුවීම......පාස්කු ඉරුදින සහ සිංහල හින්දු අවුරුද්ද එකම කාල වකවානුවක් තිබීම.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අනික තමයි කොතෝලික අය වෙනම ජීවන රටාවකට හුරු වෙලා නෑ..සිංහල කතෝලික අය වුනාට අපි සියලු දෙනාම එකම ජාතියක්......[/FONT]
සිංහල අලුත් අවුරුද්ද බෞද්ධ උත්සවයක් නෙමේ .
අලුත් අවුරුද්ද අපි පන්සල් යන්නේ අපි බෞද්ධ නිසා.
එත් apr 14 අලුත් අවුරුද්ද සමරන්නේ අපේ රටේ ඉස්සර ඉදන් අලුත් අවුරුද්ද පටන් ගත්තේ apr 14 නිසා ,දැන් ජාත්‍යන්තර jan 1 ක්‍රමයට පටන් ගත්තට
Last edited:




Sinhala sanskrithiya muslim ayata awith na 
