කිතුනුවන්ට-අවුරුදු නැද්ද

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
[FONT=&quot]මචන් කතෝලික අය සිංහල නමුත් උබල හැමෝටම තියෙන් ප‍්‍රශ්නෙ තමා ඇයි එයාලා අලුත් අවුරුද්ද සමරන්නේ නැත්තෙ කියල...[/FONT]

[FONT=&quot]කතෝලික අය අලුත් අවුරුද්ද සමරනව....නමුත්[/FONT] [FONT=&quot]නැකත්[/FONT] [FONT=&quot]වෙලාවල් වලට බෞද්ධ සහෝදරයෝ සිදුකරන චාරිත‍්‍ර ගොඩාක් දුරට නම් සිදු කරන්නේ නෑ..[/FONT] [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]ගොඩක් කතෝලික ගෙවල් වල අවුරුද්දට[/FONT] [FONT=&quot]ලිප් වලට අලුතින් ගොම මැටි[/FONT] [FONT=&quot]ගාල අලුත් වලං අරගෙන කිරිබත් උයනව...... මෙය කතෝලික[/FONT][FONT=&quot]ගොඩක් ගෙවල්වල සතුටින් සිදුකරන චාරිත‍්‍රයක්......[/FONT]

[FONT=&quot]අනික තමයි මචන් ගොඩාක්[/FONT] [FONT=&quot]දෙනෙක් හිතාගෙන ඉන්නේ කතෝලික අයගේ ප‍්‍රීතිමත්ම උත්සවය නත්තල කියලයි...[/FONT] ([FONT=&quot]අලුත් අවුරුද්ද වගේ) එක් වැරදි මතයක් ...[/FONT]
[FONT=&quot]කතෝලික අයගේ ප‍්‍රධානම උත්සව දවස සතුටින් සැමරිය යුතු දවස තමයි පාස්කු ඉරිදා දින(එ කියන්නේ මහ සිකුරාදා දිනට පසුව එන පළමු ඉරුදින)[/FONT]
[FONT=&quot]නත්තල් දිනය වෙළද සමාගම් විසින් මාහා ඉහලින් සාමාජයට වෙනම අරුත්ක ලබා දුන්නට කතොලික අයගේ නියම අවුරුද්ද තමා පාස්කු ඉරුදින... ඒ කියන්නේ ජේසු ක‍්‍රිස්තුන් වහන්සේගේ මරනින් නැගිටීම සිහිකරන දිනය[/FONT]. [FONT=&quot]ඇත්තටම[/FONT] [FONT=&quot]මෙදින තියෙන් විශෙසත්වය තමයි..... අලුත් අවුරුද්ද වගේම......සෑම[/FONT] [FONT=&quot]කතෝලිකයකුම... අලුත් වීම එ කියන්නේ අලුත් ගින්දර. අලුත් වතුර[/FONT]. අලුත් සිතුවිලි... තරහ මරහ අමතක කර සතුටින් සිටීම.
[FONT=&quot]ඇත්තටම පාස්කු ඉරුදින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර සිදුවන්නේ එකම කාල වකවානුවක් තුළ (පෙර සහෝදරයෙක් කියල තිබුන වගේ කතෝලික අයට වෙනම ජීවන රටාවකට ඇතුලක් කල දෙයක් නෙවෙයි....මෙ දිනය මුලු ලෝකය පුරාම වෙසෙන කතෝලික් ජනතාව සමරන දවසක්.. සෑම දෙනාව එකම දිනයක මෙය සමරන්නේ...) .... එය තමයි මෙහි තිබෙන ගොඩක් වැදගත් සිදුවීම......පාස්කු ඉරුදින සහ සිංහල හින්දු අවුරුද්ද එකම කාල වකවානුවක් තිබීම.
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]අනික තමයි කොතෝලික අය වෙනම ජීවන රටාවකට හුරු වෙලා නෑ..සිංහල කතෝලික අය වුනාට අපි සියලු දෙනාම එකම ජාතියක්......:yes::yes::yes::yes::yes::yes::yes:[/FONT]

සිංහල අලුත් අවුරුද්ද බෞද්ධ උත්සවයක් නෙමේ .
අලුත් අවුරුද්ද අපි පන්සල් යන්නේ අපි බෞද්ධ නිසා.
එත් apr 14 අලුත් අවුරුද්ද සමරන්නේ අපේ රටේ ඉස්සර ඉදන් අලුත් අවුරුද්ද පටන් ගත්තේ apr 14 නිසා ,දැන් ජාත්‍යන්තර jan 1 ක්‍රමයට පටන් ගත්තට

Last edited:

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
හොදට ඉතිහාසය ගැන දන්නා පොරක් ගෙන් අහල දැනගනනින් බන් ...... මොකද කාටවත් ඕන විදිහට ඉතිහාසය වෙනස් කරන්න බැරි නිසා ...

ඉතිහාසය නෙමේ මම හොදට බුදු දහම ගැන දන්නවා ,මම කියන්නේ බුදු දහමේ තින එකක් නෙමේ නැකත් බලනවා කියන එක.
ජොතිශය බුදු දහමේ උගන්වපු දෙයක් නෙමේ
 
Last edited:

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    [FONT=&quot]මචන් කතෝලික අය සිංහල නමුත් උබල හැමෝටම තියෙන් ප‍්‍රශ්නෙ තමා ඇයි එයාලා අලුත් අවුරුද්ද සමරන්නේ නැත්තෙ කියල...[/FONT]

    [FONT=&quot]කතෝලික අය අලුත් අවුරුද්ද සමරනව....නමුත්[/FONT] [FONT=&quot]නැකත්[/FONT] [FONT=&quot]වෙලාවල් වලට බෞද්ධ සහෝදරයෝ සිදුකරන චාරිත‍්‍ර ගොඩාක් දුරට නම් සිදු කරන්නේ නෑ..[/FONT] [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]ගොඩක් කතෝලික ගෙවල් වල අවුරුද්දට[/FONT] [FONT=&quot]ලිප් වලට අලුතින් ගොම මැටි[/FONT] [FONT=&quot]ගාල අලුත් වලං අරගෙන කිරිබත් උයනව...... මෙය කතෝලික[/FONT][FONT=&quot]ගොඩක් ගෙවල්වල සතුටින් සිදුකරන චාරිත‍්‍රයක්......[/FONT]

    [FONT=&quot]අනික තමයි මචන් ගොඩාක්[/FONT] [FONT=&quot]දෙනෙක් හිතාගෙන ඉන්නේ කතෝලික අයගේ ප‍්‍රීතිමත්ම උත්සවය නත්තල කියලයි...[/FONT] ([FONT=&quot]අලුත් අවුරුද්ද වගේ) එක් වැරදි මතයක් ...[/FONT]
    [FONT=&quot]කතෝලික අයගේ ප‍්‍රධානම උත්සව දවස සතුටින් සැමරිය යුතු දවස තමයි පාස්කු ඉරිදා දින(එ කියන්නේ මහ සිකුරාදා දිනට පසුව එන පළමු ඉරුදින)[/FONT]
    [FONT=&quot]නත්තල් දිනය වෙළද සමාගම් විසින් මාහා ඉහලින් සාමාජයට වෙනම අරුත්ක ලබා දුන්නට කතොලික අයගේ නියම අවුරුද්ද තමා පාස්කු ඉරුදින... ඒ කියන්නේ ජේසු ක‍්‍රිස්තුන් වහන්සේගේ මරනින් නැගිටීම සිහිකරන දිනය[/FONT]. [FONT=&quot]ඇත්තටම[/FONT] [FONT=&quot]මෙදින තියෙන් විශෙසත්වය තමයි..... අලුත් අවුරුද්ද වගේම......සෑම[/FONT] [FONT=&quot]කතෝලිකයකුම... අලුත් වීම එ කියන්නේ අලුත් ගින්දර. අලුත් වතුර[/FONT]. අලුත් සිතුවිලි... තරහ මරහ අමතක කර සතුටින් සිටීම.
    [FONT=&quot]ඇත්තටම පාස්කු ඉරුදින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර සිදුවන්නේ එකම කාල වකවානුවක් තුළ (පෙර සහෝදරයෙක් කියල තිබුන වගේ කතෝලික අයට වෙනම ජීවන රටාවකට ඇතුලක් කල දෙයක් නෙවෙයි....මෙ දිනය මුලු ලෝකය පුරාම වෙසෙන කතෝලික් ජනතාව සමරන දවසක්.. සෑම දෙනාව එකම දිනයක මෙය සමරන්නේ...) .... එය තමයි මෙහි තිබෙන ගොඩක් වැදගත් සිදුවීම......පාස්කු ඉරුදින සහ සිංහල හින්දු අවුරුද්ද එකම කාල වකවානුවක් තිබීම.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනික තමයි කොතෝලික අය වෙනම ජීවන රටාවකට හුරු වෙලා නෑ..සිංහල කතෝලික අය වුනාට අපි සියලු දෙනාම එකම ජාතියක්......:yes::yes::yes::yes::yes::yes::yes:[/FONT]

    ඔව් මචං. අපේ කතෝලික ආගමේ ප්‍රධානම අවුරුද්ද තමයි පාස්කු ඉරිදා. නත්තල දැන් ගොඩක් ආර්ටිෆිෂල් වෙලා. මම කතෝලික උනත් බුධුදහමට ගොඩක් ගරු කරනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය අපේ රටේ මුල් බැහැල තියන නිසා අපිත් ඒ පරිසරයේම හැදුන නිසාත් අපිත් සිංහල අවුරුද්දට කිරි බත්, කිරි උතුරනවා. අලුත් මැටි භාජනව වල නැකතට ලිප ගිනි මොලවනවා. කිරි බත අපේ ලංකාවටම අවේනික උන ප්‍රධාන දෙයක්. අපි උනත් ඉස්සර වෙලාම හදන්නේ කිරි බත. ගොඩක් ය හිතන්නේ කතෝලික අපි කේක් කපන්නේ කියලා. නැහැ කිරි බතයි ලුණු මිරිසයි. ඕනෙම වැදගත් දෙයක්ද අපි හදන්නේ කිරි බත. ඒවා වෙන්න ඕනේ දේවල්. මම කොච්චර ලංකාවෙන් පිට හිටියත් අපේ ලංකාවේ දෙයක් ටීවී එකේ හරි සඟරාවක දැක්කත් හරි පුදුම හැගීමක් එන්නේ. ඒ මොකද මමත් ලංකාවේ ඉපදුන නිසා. ලංකාව ගැන වාර්තා වැඩසටහන් යනකොට ලංකාවේ බුදු දහම ගැන, පැරණි නටබුන්, බෞද්ද සංස්කෘතිය ගැන ලෝකෙටම පෙන්නනකොට ඇඟේ මයිල් කෙලින් වෙන හැගීම කියලා නිම කරන්ඩ බැහැ. මම කතෝලික උනත් ඉන්නේ නුවර උනත් මාලිගාව ලඟින් යනකොට මාලිගාවට වැඳලා යන්ඩ අමතක කරන්නේ නැහැ, වාහනේක හරි බස් එකේ ගියත් මාලිගාව ලඟින් යනකොට නැගිටින්න අමතක කරන්නේ නැහැ, එත් එක්කම කොළඹ හරි දුර කොහේ හරි යනවනං ගැටඹේ පන්සල ළඟ නවත්තලා පඬුරක් දාලා යන්ඩ කවදාවත් අමතක කරන්නේ නැහැ. මම කතෝලික උනත් නුවර විදුමින පිරිවෙනේ ලොකු සාදුගේ අවසරෙන් දවල් දානේ හිටන් වළඳලා තියනවා. අනික අපේ ගමේ කතෝලික පවුල් ඉන්නේ 4ක් වගේ. අනික් ඔක්කොම බෞද්ද පවුල්. එක හින්දු පවුලක් ඉන්නවා. මොක උනත් ඕනෙම පින්කමක් හරි අවුරුදු උත්සවයකට හරි, දන්සැලකට හරි, පන්සලේ දහම් පාසලේ තෑගි උත්සවේකට හරි ඉස්සරවෙලාම ආධාර ඉල්ලන්ඩ එන්නේ අපේ ගෙදරින්. එකට මම ගොඩක් උනන්දුවෙන් සහයෝගේ දෙනවා. සමාවෙන්ඩ ඕනේ පොඩ්ඩක් ඕෆ් ටොපික් ගියාට
     
    • Like
    Reactions: kmc madushan

    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    කතෝලික උනත් අපේ ජාති‍ය සිංහල. සිංහල අලුත් අවුරුද්ද අපිත් සමරනවා. :yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සියල්ලම නොවුනත් යම් චාරිත්‍ර ඉටු කරනවා.
    අවුරුද්ද අපිත් සමරනවා. කව්ද නෑ කියන්නෙ
    කැවිලි කාල නස්තාර්ල ඔස්තාර්ල වෙන්න ගහනව. :baffled:
    ඒක වර්ශිප් නෙමේ ජස්ට් සෙලිබ්‍රේටින්.:cool:
    :P
     
    මට නම් ගොඩක් පුදුමයි, මේකේ කතෝලික කොල්ලෝ කෙල්ලෝ සෙට් එක පට්ට ඩයල් ටිකක්නේ එහෙම කියන්නේ උනුත් අපේ ඒවා අනුගමනය කරනවනේ කියන මෝඩ ආතල් එකෙන් නෙවෙයි උන් ශ්‍රී ලාංකිකයෝ විදිහට හිතල ඒ අනුව ක්‍රියා කරන එක
    MShippo37915.jpg

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේක ගැන කතා කරන්න ගියොත් ගොඩක් දේවල් කියන්න තියනවා.සමහර විට කතාව වෙන පැත්තකට ඇදිල යන්නත් පුළුවන්.කෙටියෙන් කිව්වොත් ඇත්තම කතා කරමු.අපේ රටේ මුලින්ම ජනාවාස වෙලා හිටපු මිනිසුන්ගේ දෙවියෝ වෙලා තිබ්බේ ඉර හඳ,මලගිය අය. ගස් ගල් නාගයෝ යක්ෂයෝ සහ වෙනස් දෙවි දේවතාවන්. ඉන්දියානුවන්ගෙන් බුදුදහම ලංකාවට පැමිණීමත් සමගම ලංකාව තුලු බුදු දහම පැතිරුණා රාජ්‍ය අනුග්‍රහය නිසා මුළු රටම බුදුදහම පැතිරුණා.කාලයත් සමගම සුද්දෝ ලංකාව පැමිණෙද්දී කතෝලික ක්‍රිස්තියානි ඇතුළු ආගම් ලංකාවට පැමිණිය.මුස්ලිම් වෙළෙන්දෝ ලංකාවට පැමිණීමත් එක්කම මුස්ලිම් ආගම ලංකාවට පැමිණියා. කාලයත් සමග ලංකාවට පැමිණි විවිද ජාති නිසා ආගම් වර්ග රට තුල පැතිරුණා.

    බුදුදහම සහ කතෝලික දහම අදහන අයට වඩා මුස්ලිම් ආගම අදහන අය එයාලගේ පල්ලියත් සමග තියන නීතිරීති නිසා පල්ලියේ බැඳීම වැඩි නිසා ආගමත් සමගම සංස්කෘතික වෙනසකට ද ලක්වෙනවා.එතොකොට මුලින් සිටපු ආකාරයෙන් මුළු මනින්ම වෙනස් වෙලා ආගමක් නොව ජාතියක් ආකාරයෙන් හැසිරෙනනවා. නමුත් කතෝලිකයන් ඔව්න් අදහන අගම පමණක් වෙනස් උනත් සංස්කෘතික වශයෙන් ලොකු වෙනසකට බජනය වෙලා නැහැ.ජාතිය සිංහල සහ ආගම කතෝලික නිසා බව්ව්ද වත් පිළිවෙත් ඇරෙන්න අනෙක් සිංහල වත් පිළිවෙත් හැමදෙයක්ම කරන්නේ.
    මම දන්න හැටියට බොහෝ කතෝලිකයන් සිංහල අලුත් අව්රුද්ද සමරනවා .හැබැයි එක බව්වද්ද වත් පිළිවෙත් සහ නැකත් වලින් තෝරව අනෙකුත් බොහෝ වත් පිළිවෙත් අනුගමනය කරනව.

    මගේ මතය නම් ඔබ කුමන ආගමක් ඇදහෙව්වත් සිංහලයෙක් නම් සිංහල අලුත් අව්රුද්ද සැමරිය යුතුය.මොකද මේම අලුත් අව්රුද්ද සමරන්නේ සිංහලයන් හැටියටයි.තමුන්ගේ ජාතියට ආදරේ නම් ආගම් බේද අත හැර ජාතියට ආදරය කරන්න.ජාතිය ගොඩ නැගීමට එක ජාතියක් විදියට වැඩ කරන්න ඕනේ.සිංහල අලුත් අව්රුද්ද හැමෝම සමරන්න ඕනේ මොකද මේක ආගමකට අයිති අව්රුද්දක් නෙමේ සහම සිංහලයෙකුගේම අලුත් අවරුද්දයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතොලික දර්මය මම දන්න හැටියට ඔනැම සන්ස්කෘතියකට හැඩ ගැහෙන්න පුලුවන්.. හරියට බෞද්ද දර්මය විශ්වයටම පොදුයි වගේ.. මොකද එකෙ ඉගැන්වීමක්, නීතියක් නෙමෙයි තියෙන්නෙ.. ස්යන් වාරනයක් හික්මීමක් බුද්ද දේශනාවෙ තියෙන්නෙ.. ඔනා ආගමිකයෙකුට බුදුන්ගේ දර්මයට අනුකූලව ජීවත් වීම කරන්න පුලුවන්.. අපි වරද්දගෙන තියෙන්නෙ බෞද්ද දර්මයට මේ හින්දු ආබාශය ආපු එකෙන්.. උදාහරනයක් විදියට කතොලික අයට ඉන්නෙ එක දෙවි කෙනයි.. අදහන්න පුලුවන් එක දෙවියන්ට විතරයි, ඉතින් එයාලට පන්සලකට ගිහින් බුදුන්ගෙ දෙශනාවක් ස්වාමින් වහන්සේ නමකින් ඇහුවා කියලා පවක් සිද්ද වෙන්නෙ නැ, මොකද බුදු හාමුදුරුවො කියන්නෙ දෙවි කෙනෙක් නොවෙන නිසා.. ඔය හින්දු දේවාල සන්ස්කෘතිය නිසා තමයි ගොඩක් කතොලික අය බෞද්ද දර්මය වැරදියට වටහා ගෙන තියෙන්නෙ.. මොකද දේවාලෙකට ගිහින් වදින එක කතොලික කෙනෙකුට පවේක්, මොකද එයාලට වදින්න පුලුවන් එක ද්ව්වි කෙනෙකුට නිසා.. මම මෙතන මුස්ලිම් අය ගැන කතා කරන්නෙ නැ, මොකද එයාලා අමුතුම සෙට් එකක්.. සින්හල කතොලිකයො, දෙමල බෞද්දයො හිටියට මේ තුන් ලොකෙ කොහෙවත් නැනෙ, සින්හල ඉස්ලාම් උන්, නැත්තම් දෙමල ඉස්ලාම් උන්.. උන්ට සන්ස්කෘතියකට හැඩගැහිලා ආගම අදහන්න බැ.. උන් ගිය තැන අටව ගන්නෙ පල්ලිය, මරාගන්නෙ හරකා, ඊට පස්සෙ කරන්නෙ ශුද්දවු යුද්ද.. ඔන්න ඔතන තමා අනික් හැම ආගමකටම වඩා කැලැ ගති ටික කොටු උන මුස්ලිම් උන් ලග තියෙන්නෙ..
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    sinhala Aluth Awuruddha ennema "Jothishya" ekka...ithin katholikayange patten baluwoth jothishya wishwasa karana tatwaya adui...mokada eka agamema kiyala thiyenawa "shuddhathmayan wahansewa" wishwasa karanna kiyala ....eka nisa..

    anika Easter ennema Aprila..eka nisa Awuruddhata gatenne na
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එක හම්බ පවුලක් වත් ගමේ නැහැනේ, එහෙම වෙන්නත් උඹල සැහෙන්න පින් කරලා තියනවා. මට නම් අනෙක් ඕනෙම ජාතියක් ප්‍රශ්නයක් නැහැ හම්බ හැර. උන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ උන්ට හැකියාව ලැබිච්ච ගමන් උන්ගේ සංස්කෘතිය අනිත් උන්ට පටවන්න එනවා. අන්න ඒක නිසා තමයි මම උන් එක්ක ගේම. මුළු ලෝකෙටම මුසල්මානුවන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ හින්ද තමයි.

    ඔව් මචං. අපේ කතෝලික ආගමේ ප්‍රධානම අවුරුද්ද තමයි පාස්කු ඉරිදා. නත්තල දැන් ගොඩක් ආර්ටිෆිෂල් වෙලා. මම කතෝලික උනත් බුධුදහමට ගොඩක් ගරු කරනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය අපේ රටේ මුල් බැහැල තියන නිසා අපිත් ඒ පරිසරයේම හැදුන නිසාත් අපිත් සිංහල අවුරුද්දට කිරි බත්, කිරි උතුරනවා. අලුත් මැටි භාජනව වල නැකතට ලිප ගිනි මොලවනවා. කිරි බත අපේ ලංකාවටම අවේනික උන ප්‍රධාන දෙයක්. අපි උනත් ඉස්සර වෙලාම හදන්නේ කිරි බත. ගොඩක් ය හිතන්නේ කතෝලික අපි කේක් කපන්නේ කියලා. නැහැ කිරි බතයි ලුණු මිරිසයි. ඕනෙම වැදගත් දෙයක්ද අපි හදන්නේ කිරි බත. ඒවා වෙන්න ඕනේ දේවල්. මම කොච්චර ලංකාවෙන් පිට හිටියත් අපේ ලංකාවේ දෙයක් ටීවී එකේ හරි සඟරාවක දැක්කත් හරි පුදුම හැගීමක් එන්නේ. ඒ මොකද මමත් ලංකාවේ ඉපදුන නිසා. ලංකාව ගැන වාර්තා වැඩසටහන් යනකොට ලංකාවේ බුදු දහම ගැන, පැරණි නටබුන්, බෞද්ද සංස්කෘතිය ගැන ලෝකෙටම පෙන්නනකොට ඇඟේ මයිල් කෙලින් වෙන හැගීම කියලා නිම කරන්ඩ බැහැ. මම කතෝලික උනත් ඉන්නේ නුවර උනත් මාලිගාව ලඟින් යනකොට මාලිගාවට වැඳලා යන්ඩ අමතක කරන්නේ නැහැ, වාහනේක හරි බස් එකේ ගියත් මාලිගාව ලඟින් යනකොට නැගිටින්න අමතක කරන්නේ නැහැ, එත් එක්කම කොළඹ හරි දුර කොහේ හරි යනවනං ගැටඹේ පන්සල ළඟ නවත්තලා පඬුරක් දාලා යන්ඩ කවදාවත් අමතක කරන්නේ නැහැ. මම කතෝලික උනත් නුවර විදුමින පිරිවෙනේ ලොකු සාදුගේ අවසරෙන් දවල් දානේ හිටන් වළඳලා තියනවා. අනික අපේ ගමේ කතෝලික පවුල් ඉන්නේ 4ක් වගේ. අනික් ඔක්කොම බෞද්ද පවුල්. එක හින්දු පවුලක් ඉන්නවා. මොක උනත් ඕනෙම පින්කමක් හරි අවුරුදු උත්සවයකට හරි, දන්සැලකට හරි, පන්සලේ දහම් පාසලේ තෑගි උත්සවේකට හරි ඉස්සරවෙලාම ආධාර ඉල්ලන්ඩ එන්නේ අපේ ගෙදරින්. එකට මම ගොඩක් උනන්දුවෙන් සහයෝගේ දෙනවා. සමාවෙන්ඩ ඕනේ පොඩ්ඩක් ඕෆ් ටොපික් ගියාට
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Samahara aya samaranawa samahara aya na. Eka ithin egollonge kamaththa. Suddo ho wena amuthu thaale un naththan, sinhala ho demala nun onima kenekta samaranna puluwan. Muslim ewuntanun na habai mokada un sinhalath kiyannath amarui demala kiyannath amaarui :P Mokada inne Sinhala Baudda ho sinhala cristiani/katholika. Sinhala Muslim kiyala ewun amaarui kiyanna mokada Mulim kiyanne Sinhala wage thama jana kottashayak. Jana kottasha dekak kiyala kiwwama eka galapenne na. Onna Sinhala Islam kiwwanun awulak na. :D Sinhala sanskrithiya muslim ayata awith na :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක හම්බ පවුලක් වත් ගමේ නැහැනේ, එහෙම වෙන්නත් උඹල සැහෙන්න පින් කරලා තියනවා. මට නම් අනෙක් ඕනෙම ජාතියක් ප්‍රශ්නයක් නැහැ හම්බ හැර. උන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ උන්ට හැකියාව ලැබිච්ච ගමන් උන්ගේ සංස්කෘතිය අනිත් උන්ට පටවන්න එනවා. අන්න ඒක නිසා තමයි මම උන් එක්ක ගේම. මුළු ලෝකෙටම මුසල්මානුවන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ හින්ද තමයි.
    අන්න එකයි මම කිව්වෙ.. සින්හල කතොලික, බෞද්ද දෙමල මිනිස්සු හිටියට මෙ තුන් ලොකෙ කොහෙවත් නැ මුස්ලිම් කතොලික, මුස්ලිම් බෞද්ද මිනිස්සු.. මොකද උන්ට සන්ස්කෘතියකට adopt වෙන්න බැ.. එන්නෙ package එකක් හැටියට මේ ලොකෙට.. මුස්ලිම් නම් අනිවාර්යෙන් ඉස්ලාම්.. හරියට lock කරපු dongle එකක් වගේ.. dialog නම් dialog අනික්වා බැ..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    අන්න එකයි මම කිව්වෙ.. සින්හල කතොලික, බෞද්ද දෙමල මිනිස්සු හිටියට මෙ තුන් ලොකෙ කොහෙවත් නැ මුස්ලිම් කතොලික, මුස්ලිම් බෞද්ද මිනිස්සු.. මොකද උන්ට සන්ස්කෘතියකට adopt වෙන්න බැ.. එන්නෙ package එකක් හැටියට මේ ලොකෙට.. මුස්ලිම් නම් අනිවාර්යෙන් ඉස්ලාම්.. හරියට lock කරපු dongle එකක් වගේ.. dialog නම් dialog අනික්වා බැ..

    he hee dialog hamaba brand
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නැකත් බැලිල්ල ඇතුළු ජෝතිෂ්‍යය දේවල් බුද්ධාගමේ නැහැ. නමුත් ජෝතිෂ්‍යය හරියට බැලුවොත් හරියටම දැන ගන්න පුළුවන් තමන්ගේ අනාගතය ගැන. නමුත් එම ජෝතිශ්යයෙන් කියන අනාගතය අපිට වෙනස් කර ගන්න පුළුවන් අපේ ක්‍රියාකලාපයෙන්. එක නිසයි බුදුන් වහන්සේ කිව්වේ ඕව පස්සේ යන්න එපා කියල.

    ඈත අතීතයේ ඍෂි වරුන් හොයාගත්ත ජෝතිෂ්‍යය යොදාගෙන පසු කාලීනව බමුණන් ලොකු සීන් දාන්න ගත්ත. බුදු හාමුදුරුවෝ අන්න ඒක තමයි ප්‍රතික්ෂේප කලේ.

    ඉතිහාසය නෙමේ මම හොදට බුදු දහම ගැන දන්නවා ,මම කියන්නේ බුදු දහමේ තින එකක් නෙමේ නැකත් බලනවා කියන එක.
    ජොතිශය බුදු දහමේ උගන්වපු දෙයක් නෙමේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එහෙම නැත්තේ අල්ලගෙ මොකක් හරි හින්ද නෙමෙයි. වෙනස් කලොත් මරනවා ඉතින් අකමැති උනත් ඉන්න ඕනේ. ඔන්න ඕකයි තිත්ත ඇත්ත.

    අන්න එකයි මම කිව්වෙ.. සින්හල කතොලික, බෞද්ද දෙමල මිනිස්සු හිටියට මෙ තුන් ලොකෙ කොහෙවත් නැ මුස්ලිම් කතොලික, මුස්ලිම් බෞද්ද මිනිස්සු.. මොකද උන්ට සන්ස්කෘතියකට adopt වෙන්න බැ.. එන්නෙ package එකක් හැටියට මේ ලොකෙට.. මුස්ලිම් නම් අනිවාර්යෙන් ඉස්ලාම්.. හරියට lock කරපු dongle එකක් වගේ.. dialog නම් dialog අනික්වා බැ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mage jathiya SINHALA
    mage agama KATHOLIKA
    sanskruthiya BOUDDA

    වතිලට දෙන්න උත්තරය මේකයි ..... සිංහල කතෝලිකයෝ හැටියට නැකත් විශ්වාස කරන්නේ නැ ...... සිංහල අලුත් අවුරුද්ද සම්පුර්ණ බෞද්ද හා හින්දු ආගම මත පදනම් වෙච්ච දෙයක් ...... එක නිසා වෙන ආගමක ඇදහීම අපිට කරන්න උවමනාවක් නැහැ ... නමුත් සිංහලයන් හැටියට අපේ සංස්කෘතික අංගයන්ට ගරු කල යුතු නිසා සිංහල අලුත් අවුරුදු දිනට අපේ කතෝලික පල්ලි වල අවුරුදු චාරිත්‍ර ඉටු කරනවා ..... මොකද අපි ආගමෙන් කතෝලික උනත් ජීවත් වෙන්නේ බෞද්ද සංස්කෘතිය සමග නිසා .....

    [FONT=&quot]මචන් කතෝලික අය සිංහල නමුත් උබල හැමෝටම තියෙන් ප‍්‍රශ්නෙ තමා ඇයි එයාලා අලුත් අවුරුද්ද සමරන්නේ නැත්තෙ කියල...[/FONT]

    [FONT=&quot]කතෝලික අය අලුත් අවුරුද්ද සමරනව....නමුත්[/FONT] [FONT=&quot]නැකත්[/FONT] [FONT=&quot]වෙලාවල් වලට බෞද්ධ සහෝදරයෝ සිදුකරන චාරිත‍්‍ර ගොඩාක් දුරට නම් සිදු කරන්නේ නෑ..[/FONT] [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]ගොඩක් කතෝලික ගෙවල් වල අවුරුද්දට[/FONT] [FONT=&quot]ලිප් වලට අලුතින් ගොම මැටි[/FONT] [FONT=&quot]ගාල අලුත් වලං අරගෙන කිරිබත් උයනව...... මෙය කතෝලික[/FONT][FONT=&quot]ගොඩක් ගෙවල්වල සතුටින් සිදුකරන චාරිත‍්‍රයක්......[/FONT]

    [FONT=&quot]අනික තමයි මචන් ගොඩාක්[/FONT] [FONT=&quot]දෙනෙක් හිතාගෙන ඉන්නේ කතෝලික අයගේ ප‍්‍රීතිමත්ම උත්සවය නත්තල කියලයි...[/FONT] ([FONT=&quot]අලුත් අවුරුද්ද වගේ) එක් වැරදි මතයක් ...[/FONT]
    [FONT=&quot]කතෝලික අයගේ ප‍්‍රධානම උත්සව දවස සතුටින් සැමරිය යුතු දවස තමයි පාස්කු ඉරිදා දින(එ කියන්නේ මහ සිකුරාදා දිනට පසුව එන පළමු ඉරුදින)[/FONT]
    [FONT=&quot]නත්තල් දිනය වෙළද සමාගම් විසින් මාහා ඉහලින් සාමාජයට වෙනම අරුත්ක ලබා දුන්නට කතොලික අයගේ නියම අවුරුද්ද තමා පාස්කු ඉරුදින... ඒ කියන්නේ ජේසු ක‍්‍රිස්තුන් වහන්සේගේ මරනින් නැගිටීම සිහිකරන දිනය[/FONT]. [FONT=&quot]ඇත්තටම[/FONT] [FONT=&quot]මෙදින තියෙන් විශෙසත්වය තමයි..... අලුත් අවුරුද්ද වගේම......සෑම[/FONT] [FONT=&quot]කතෝලිකයකුම... අලුත් වීම එ කියන්නේ අලුත් ගින්දර. අලුත් වතුර[/FONT]. අලුත් සිතුවිලි... තරහ මරහ අමතක කර සතුටින් සිටීම.
    [FONT=&quot]ඇත්තටම පාස්කු ඉරුදින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර සිදුවන්නේ එකම කාල වකවානුවක් තුළ (පෙර සහෝදරයෙක් කියල තිබුන වගේ කතෝලික අයට වෙනම ජීවන රටාවකට ඇතුලක් කල දෙයක් නෙවෙයි....මෙ දිනය මුලු ලෝකය පුරාම වෙසෙන කතෝලික් ජනතාව සමරන දවසක්.. සෑම දෙනාව එකම දිනයක මෙය සමරන්නේ...) .... එය තමයි මෙහි තිබෙන ගොඩක් වැදගත් සිදුවීම......පාස්කු ඉරුදින සහ සිංහල හින්දු අවුරුද්ද එකම කාල වකවානුවක් තිබීම.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනික තමයි කොතෝලික අය වෙනම ජීවන රටාවකට හුරු වෙලා නෑ..සිංහල කතෝලික අය වුනාට අපි සියලු දෙනාම එකම ජාතියක්......:yes::yes::yes::yes::yes::yes::yes:[/FONT]

    කතෝලික උනත් අපේ ජාති‍ය සිංහල. සිංහල අලුත් අවුරුද්ද අපිත් සමරනවා. :yes::yes:

    මේ ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ :)

    ජාතිය: සිංහල
    ආගම: කතෝලික
    සංස්කෘතිය: [FONT=&quot]බෞද්ධ[/FONT]
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අන්න එකයි මම කිව්වෙ.. සින්හල කතොලික, බෞද්ද දෙමල මිනිස්සු හිටියට මෙ තුන් ලොකෙ කොහෙවත් නැ මුස්ලිම් කතොලික, මුස්ලිම් බෞද්ද මිනිස්සු.. මොකද උන්ට සන්ස්කෘතියකට adopt වෙන්න බැ.. එන්නෙ package එකක් හැටියට මේ ලොකෙට.. මුස්ලිම් නම් අනිවාර්යෙන් ඉස්ලාම්.. හරියට lock කරපු dongle එකක් වගේ.. dialog නම් dialog අනික්වා බැ..
    :rofl::rofl: සිරාවට...
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නැකත් බැලිල්ල ඇතුළු ජෝතිෂ්‍යය දේවල් බුද්ධාගමේ නැහැ. නමුත් ජෝතිෂ්‍යය හරියට බැලුවොත් හරියටම දැන ගන්න පුළුවන් තමන්ගේ අනාගතය ගැන. නමුත් එම ජෝතිශ්යයෙන් කියන අනාගතය අපිට වෙනස් කර ගන්න පුළුවන් අපේ ක්‍රියාකලාපයෙන්. එක නිසයි බුදුන් වහන්සේ කිව්වේ ඕව පස්සේ යන්න එපා කියල.

    ඈත අතීතයේ ඍෂි වරුන් හොයාගත්ත ජෝතිෂ්‍යය යොදාගෙන පසු කාලීනව බමුණන් ලොකු සීන් දාන්න ගත්ත. බුදු හාමුදුරුවෝ අන්න ඒක තමයි ප්‍රතික්ෂේප කලේ.
    ඍෂි වරු කියන්නේ ජිවිතේ යථාර්තය සම්පුර්ණයෙන් අවබෝධ කරගත් පිරිසක් නෙමේ.