කිනිතුල්ලෙක් එල්ලිලා .. HELP mchnla

Dec 10, 2016
11
1
0
කිනිතුල්ලෙක් එල්ලිලා .. HELP mchnla

මචන් අද බලනකොට මගෙ අඟේ කිනිතුල්ලෙක් එල්ලිල හිටියා.කාටවත් පෙන්නන්න බැරි තැනක හිටියෙ.මන් ලුණු ටිකක් දාල ඌව ගලවල දැම්ම මචන් කාටවත් පෙන්නන්න බැරි නිසා.උගේ දළ අපෙ ඇඟේ ඉතුරු උනොත් පැසවනවලු නේද?.උගේ දළ ඇඟේ තියෙනවද කියා දැනගන්නෙ කොහොමද මචන්ල.ප්ලීස් දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.විහිලුවට ගන්න එප.doctor කෙනෙක් ලගට ගිහින් වල්ල පෙන්නන්න කම්මැලියි මචන්

***********
boruwak neme machan menna uge 4to eka

20161210_164122.jpg
 
Last edited:
  • Like
Reactions: kasun137
Dec 15, 2012
560
36
0
පොඩිකාලෙ මගෙ වල්ලෙත් කිතුලෙක් ඉදල අරන්දැම්ම මොකුත් උන්නෑ ලුණු දාපුවාම උ නිකම්ම හැලෙනව ගලවන්න දෙයක්නෑ:D
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    පොල් තෙල් හරි Creem වගේ ලිස්සන දෙයක් ගාලා ගැලුව්වන්ම් වේදනාවක් නැතුව ගැලවෙනවා. දළ කතාවක් නම් අදමයි ඇහුවේ මගෙත් ඉස්සර ගලවලා තියෙනවා මොකුත් එහෙම උනේ නම් නැහැ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මචන් අද බලනකොට මගෙ අඟේ කිනිතුල්ලෙක් එල්ලිල හිටියා.කාටවත් පෙන්නන්න බැරි තැනක හිටියෙ.මන් ලුණු ටිකක් දාල ඌව ගලවල දැම්ම මචන් කාටවත් පෙන්නන්න බැරි නිසා.උගේ දළ අපෙ ඇඟේ ඉතුරු උනොත් පැසවනවලු නේද?.උගේ දළ ඇඟේ තියෙනවද කියා දැනගන්නෙ කොහොමද මචන්ල.ප්ලීස් දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.විහිලුවට ගන්න එප.doctor කෙනෙක් ලගට ගිහින් වල්ල පෙන්නන්න කම්මැලියි මචන්

    ***********
    boruwak neme machan menna uge 4to eka

    20161210_164122.jpg

    kinithullek nan ko yako lee...gas labu atayak podi karala nadakin...
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කුඩ්ඩා;21010442 said:
    ඇයි තෝ ඒක මෙතන පොස්ට් කලෙ ඌ පෙන්නන්න කැමති නැති නිසානෙ පීම් කලෙ:angry:

    අයින් කරා