කිනිතුල්ලෙක් එල්ලිලා .. HELP mchnla
මචන් අද බලනකොට මගෙ අඟේ කිනිතුල්ලෙක් එල්ලිල හිටියා.කාටවත් පෙන්නන්න බැරි තැනක හිටියෙ.මන් ලුණු ටිකක් දාල ඌව ගලවල දැම්ම මචන් කාටවත් පෙන්නන්න බැරි නිසා.උගේ දළ අපෙ ඇඟේ ඉතුරු උනොත් පැසවනවලු නේද?.උගේ දළ ඇඟේ තියෙනවද කියා දැනගන්නෙ කොහොමද මචන්ල.ප්ලීස් දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.විහිලුවට ගන්න එප.doctor කෙනෙක් ලගට ගිහින් වල්ල පෙන්නන්න කම්මැලියි මචන්
***********
boruwak neme machan menna uge 4to eka

Last edited: