කිනිතුල්ලො

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113

    මාස දෙකකට විතර කලින් හරක් පැටියෙක් වඩා ගන්න ගිහිල්ල උගේ ඉදපු කිනිතුල්ලො ටික්ක කෑව කකුලෙ ඇගිලි කරුවක් අස්සෙ.ඒක අවුලක් නැතුව තිබ්බ කාලයක්. ඊයෙ ඉදන් දන්න ගත්තා රතු වෙලා එතන. ඉවසන්න බෑ බන්. මොකක් හරි අත් බේතක් නැද්ද?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මාස දෙකකට කලින් කාපු කිනිතුල්ලව සැක කරන්න එපා. වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඇති.