කිනිතුල්ලො

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    මම කිනිතුල්ලෙක් වතුර එකක දාලා තිබ්බා පැය දෙකකට පස්සෙ බලනකොටත් ඌට පණ තිබ්බා.

    කිනිතුල්ලො කියන්නෙ ජලජ ජීවීන් ජාතියක් ද.

    කිනිතුල්ලෙක් අල්ලලා දාලා බලන්න වතුර බාජනයකට.
    image_76abac26a3.jpg
     
    • Wow
    Reactions: VASSA

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මම කිනිතුල්ලෙක් වතුර එකක දාලා තිබ්බා පැය දෙකකට පස්සෙ බලනකොටත් ඌට පණ තිබ්බා.

    කිනිතුල්ලො කියන්නෙ ජලජ ජීවීන් ජාතියක් ද.

    කිනිතුල්ලෙක් අල්ලලා දාලා බලන්න වතුර බාජනයකට.
    ඉස්කෝලේ මොකක්ද මචන් ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486
    113
    මට වැඩිය ඕකුන් සෙට් වෙලා නෑ..බලන්න ඕන පාරේ යන බල්ලෙක්ව නවත්තලා ඵකෙක් හොයාගන්න..
     
    • Like
    Reactions: Bam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මම කිනිතුල්ලෙක් වතුර එකක දාලා තිබ්බා පැය දෙකකට පස්සෙ බලනකොටත් ඌට පණ තිබ්බා.

    කිනිතුල්ලො කියන්නෙ ජලජ ජීවීන් ජාතියක් ද.

    කිනිතුල්ලෙක් අල්ලලා දාලා බලන්න වතුර බාජනයකට.
    image_76abac26a3.jpg
    ඕකුන් මරන්න අමාරුයි බන් කැරිම සත්තු ජාතියක්. කැරපොත්තො වගේ තමා
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    ඉස්කෝලේ මොකක්ද මචන් ?

    කියප‍‍ං කොහොමද ජලයෙ මූ හිටියෙ පැය දෙකක් . කොහොමද හුස්ම ගත්තෙ .
    මට වැඩිය ඕකුන් සෙට් වෙලා නෑ..බලන්න ඕන පාරේ යන බල්ලෙක්ව නවත්තලා ඵකෙක් හොයාගන්න..
    බලපං වැලි පොලවෙ කොරිඩෝ වල බිත්ති වල එහෙම ඉන්නවා.
    ඕකුන් මරන්න අමාරුයි බන් කැරිම සත්තු ජාතියක්. කැරපොත්තො වගේ තමා
    මැක්කො තමා මරන්නම අමාරුම ජාතිය පැන පැන යන එවුන්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    යකොව් ඔකුන්ගේ තියෙන්නේ ඉලාස්ටික් වගේ බඩක්. ඕක නිසා උබ ඕකුන් වතුරේ දැම්මට උන් ගිලිලා මැරෙන්නේ නෑ. අනිත් එක වතුරේ හිටිය පමනින් ඉබ්බාවත් ජලජ ජීවියෙක් විදියට සලකන්නේ නෑ. අපරාදේ බන් ලංකාවේ උන්ට විද්‍යාව කියල එකක් උගන්වන්නේ. ඒ කාලයේත් ටික්ටොක් නටන හැටි වගේ දෙයක් ඉගැන්නුවා නම් හරි. :ROFLMAO:
     
    වතුරෙ ගිල්ලුවා බං. වතුව බාජනේ යට තමා ඌ ඇලිලා හිටියෙ මම බලනකොට.

    ඊටපස්සෙ මම වතුර ටික පෙරුවා මෙන්න මූ ඇවිදිනවා.
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    වතුරෙ ගිල්ලුවා බං. වතුව බාජනේ යට තමා ඌ ඇලිලා හිටියෙ මම බලනකොට.

    ඊටපස්සෙ මම වතුර ටික පෙරුවා මෙන්න මූ ඇවිදිනවා.
    Next Prabhakaran
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    වතුරෙ ගිල්ලුවා බං. වතුව බාජනේ යට තමා ඌ ඇලිලා හිටියෙ මම බලනකොට.

    ඊටපස්සෙ මම වතුර ටික පෙරුවා මෙන්න මූ ඇවිදිනවා.
    මිනිස්සු වගේ පෙනහළු වල වතුර ගිහින් මැරෙන්න ඕකුන්ට පෙනහළු නෑ බන්. අඩුම තරමේ කරමල් වගේ අයිටම් එකක් වත් නෑ. ඕකුන්ට තියෙන්නේ පොඩි නාල සෙට් එකක් හුස්ම ගන්න. ඒවා වහන් උන්ට පැය ගානක් ඉන්න පුළුවන්. එක නිසා තමා වතුරේ ගිල්ලුව කියල මැරෙන්නේ නැත්තේ. දැන් ඉතින් හොද ළමයා වගේ නිදා ගන්න. රෑ වෙලා....
     
    • Love
    Reactions: Bam