කිබුලා මාව කෑවා

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නොදන්න මගුල් කතා කරන්න ඕනේ නෑ. ඇත්ත කිව්වේ. උඹ මොකටද කිඹුලගේ නම එක්ක සීල් එක තියෙන ප්‍රිස්ක්‍රිප්ශන් ෆොටෝ මේකේ ප්‍රසිද්ධියේ දාන්නේ? උඹේ ජාතකේ අවුලක්ද?

    දැන් proofs ඕනා කිව්වා නේද? රිදුනද බොට..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටම. මු මඩක් ගහන්නෙ

    මේ වගේ සක්කිලි නිසා තමා බං මේකේ එකෙක් මලාට උදව්වක් කරන්නේ නැත්තේ තව එකෙක් ඉල්ලුවොත්. මඩ ගහන විදිහක් තියෙනවා. ෆෲෆ් කියලා දතාගේ නම පේන්නම ප්‍රිස්ක්‍රිප්ශන් වල ෆොටෝ හිටන් දාලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් proofs ඕනා කිව්වා නේද? රිදුනද බොට..

    මමද ෆෲෆ් ඉල්ලුවේ? මොකෙක් හරි උඹට හෙලුවෙන් ඉඳන් ෆොටෝ එකක් ගහලා දන්න කිව්වම උඹ ඒකත් කරනවද හරකෙක් වගේ ගොනෝ? මට නම් රිදුනේ නෑ. ඒත් උඹටනම් රිදිලා තියෙනවා කාලෙකට කලියෙන්. කිරියේ කාලයක් තිස්සේ අඬ අඬා කෙල්ලෙක් නැහැයි කිය කියා නාහින් අඩපු පිම්පියෙක්නේ උඹ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ වගේ සක්කිලි නිසා තමා බං මේකේ එකෙක් මලාට උදව්වක් කරන්නේ නැත්තේ තව එකෙක් ඉල්ලුවොත්. මඩ ගහන විදිහක් තියෙනවා. ෆෲෆ් කියලා දතාගේ නම පේන්නම ප්‍රිස්ක්‍රිප්ශන් වල ෆොටෝ හිටන් දාලා.
    Muge melahaka mama -dila,
    2008 hinda atha ariya.
    Parana unath puduma minissu inne.
    Prashnayak thiye nam kibula ekka thaniyama bala gan nathiwa gon athal gannawa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමද ෆෲෆ් ඉල්ලුවේ? මොකෙක් හරි උඹට හෙලුවෙන් ඉඳන් ෆොටෝ එකක් ගහලා දන්න කිව්වම උඹ ඒකත් කරනවද හරකෙක් වගේ ගොනෝ? මට නම් රිදුනේ නෑ. ඒත් උඹටනම් රිදිලා තියෙනවා කාලෙකට කලියෙන්. කිරියේ කාලයක් තිස්සේ අඬ අඬා කෙල්ලෙක් නැහැයි කිය කියා නාහින් අඩපු පිම්පියෙක්නේ උඹ.

    ඒ මොකක්ද බන් ඒ සීන් එක? කෙල්ලෙක් නැහැ කිය කිය නහයෙන් ඇඩුවා? මම බැන්දෙත් 2013 ජනවාරි.. උබට වැරදීමක් වෙලා බන්.. කෙල්ලෝ ගැන මන් කිරියේ ත්‍රේඩ් දාලා නෑ.. :no:

    මටනම් මතකයි උබ කබ අදින වෙලේ කරපු බලු වැඩ.. මොකටද බන් එව්වා.. :D

    ඔහොම පොඩ්ඩක් ඉවසන් ඉදපන් දත් කිබුලා එනකන්.. හෙට කිබුලා සේරම විස්තරේ කියයි.. :rolleyes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම දැනුවත්ව එළකිරියේ ඉන්න පරණ මෙම්බර්ස් ල කීපදෙනෙක්ම මෙතුමාගෙන් සර්ජරි කරගෙන තියනවා,හැබැයි ඒ කිසිකෙනෙක්ට අද වෙනකම් අවුලක් වෙලා නම් නැහැ මචං. මම ගිය සුමානේ ෆිලින්ග් එකක් කරගන්න ගියපු වෙලාවේ උනත් කිසිම pain එකක් ආවෙ නැහැ. අනික මම 2012 පලවෙනි පාරට ගියපු තැනම තමයි අදටත් ක්ලිනික් එක කරගෙන යන්නේ,අවුලක් වෙනවා නම් මචන් උට දිගටම ඔය ටවුන් එකේ නම් රස්සාව කරගෙන යන්න බැහැ නේද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    ඒ මොකක්ද බන් ඒ සීන් එක? කෙල්ලෙක් නැහැ කිය කිය නහයෙන් ඇඩුවා? මම බැන්දෙත් 2013 ජනවාරි.. උබට වැරදීමක් වෙලා බන්.. කෙල්ලෝ ගැන මන් කිරියේ ත්‍රේඩ් දාලා නෑ.. :no:

    මටනම් මතකයි උබ කබ අදින වෙලේ කරපු බලු වැඩ.. මොකටද බන් එව්වා.. :D

    ඔහොම පොඩ්ඩක් ඉවසන් ඉදපන් දත් කිබුලා එනකන්.. හෙට කිබුලා සේරම විස්තරේ කියයි.. :rolleyes:

    ඒවුනාට ලෙඩකට බෙහෙත් අරගෙන මෙහෙම කරන එක වැරදියි නේද?:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ මොකක්ද බන් ඒ සීන් එක? කෙල්ලෙක් නැහැ කිය කිය නහයෙන් ඇඩුවා? මම බැන්දෙත් 2013 ජනවාරි.. උබට වැරදීමක් වෙලා බන්.. කෙල්ලෝ ගැන මන් කිරියේ ත්‍රේඩ් දාලා නෑ.. :no:

    මටනම් මතකයි උබ කබ අදින වෙලේ කරපු බලු වැඩ.. මොකටද බන් එව්වා.. :D

    ඔහොම පොඩ්ඩක් ඉවසන් ඉදපන් දත් කිබුලා එනකන්.. හෙට කිබුලා සේරම විස්තරේ කියයි.. :rolleyes:

    කඹ ඇදපු වෙලේ කාවද ගොනෝ මම පාවලා දුන්නේ 2008 ඉඳන් හිටියට ඒ සැරේද ඉස්සෙල්ලම කඹ අදින්න ආවේ?? උඹලා මෙතන මිනිස්සුන්ගේ ෆෲෆ් ප්‍රසිද්ධියේ දාලා මඩ ගහන්නේ මොකද? උඹට මොකෙක් හරි හෙලුවෙන් ෆොටෝ ගහන්න කිව්වම ගහනවද මේකේ දාන්න?

    මේකට එනකන් ඉන්න ඕනේ නෑ හෙට උදේට කෝල් එකක් දීලා අහගන්නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Muge melahaka mama -dila,
    2008 hinda atha ariya.
    Parana unath puduma minissu inne.
    Prashnayak thiye nam kibula ekka thaniyama bala gan nathiwa gon athal gannawa.

    මොකෙක්ද පිම්පියෙක් ඒ අස්සේ මට නියුට්‍රල් රෙප් දිලා බං මම සිම් විකුණනවා, කඹ අදිද්දි පාවලා දුන්නා කියලා. හරි හරි මම ඇත්තටම සිම් විකුණනවා කියහන්කෝ මචං. හැබැයි මම මේකේ උන්ට මේක නම් ෆේක් නෙමෙයි ගගා රිෆරල් ලින්ක් දාලා නෑ ක්ලික් කරගෙන සත ගණන් සල්ලි හිඟා කන්න. :rofl:

    11.jpg

    2008 තියා මොකේ උනත් බලු වැඩේ බලු වැඩේම තමා බං. දතා කලින් දාකත් කිව්වා එලකිරි එකේ උන් ඌට අරින්නම ආව නිසා තමයි දැන් උන්ට උනත් උදව්වක් කරන්නේ නැත්තේ කියලා කෝල් කල වෙලේක. ෆෲෆ් ඉල්ලුවා කියලා දතාගේ ප්‍රිස්ක්‍රිප්ශන් එකේ සීල් එකේ නම පේන්න ෆොටෝ දාපු එක කැරිම කැරි වැඩක් බං.
     
    • Like
    Reactions: Radioactive

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකෙක්ද පිම්පියෙක් ඒ අස්සේ මට නියුට්‍රල් රෙප් දිලා බං මම සිම් විකුණනවා, කඹ අදිද්දි පාවලා දුන්නා කියලා. හරි හරි මම ඇත්තටම සිම් විකුණනවා කියහන්කෝ මචං. හැබැයි මම මේකේ උන්ට මේක නම් ෆේක් නෙමෙයි ගගා රිෆරල් ලින්ක් දාලා නෑ ක්ලික් කරගෙන සත ගණන් සල්ලි හිඟා කන්න. :rofl:

    View attachment 59829

    කිබුලා එනකන් ඉන්න වෙනවා...
    ඔය උබට ලැබිලා තියෙන්නේ උබ වපුරපුවම තමා..
    පුලුවන්නම් කියපන් දැන් ඕකත් කලේ මන් කියලා..
    :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිබුලා එනකන් ඉන්න වෙනවා...
    ඔය උබට ලැබිලා තියෙන්නේ උබ වපුරපුවම තමා..
    පුලුවන්නම් කියපන් දැන් ඕකත් කලේ මන් කියලා..
    :D

    නෑ ඕනේ නෑ මම කෝල් එකක් දාලා අහ ගන්නම්.

    මගේ ඇඟේ වදිනවද බං මේකේ ඉන්න කොන්ද පන නැති පොන්සියෙක් මට සිම් විකුනනවා කියලා කිව්වට, අනික මට රෙප් අරගෙන පාන් භාගයක් ගන්නද බං? හැබැයි රිෆරල් ලින්ක් දාලා මේකේ උන්ට මචං ෆේක් නෙමෙයි ක්ලික් කරලා මට කීයක් හරි හම්බුකරගන්න චාස් එක දීපල්ලා කියලා ත්‍රෙඩ් දැම්ම එකා උඹ නෙමෙයි කියලා නම් මම කිව්වේ නෑ.

    කඹයක් මතක් කල නිසා කියන්නේ මම ඒකේ ගත්තේ මගේ ආතල් එක. ඒකට හො‍ටු පෙරාගෙන උඹලා වගේ චීත්ත අඳින උන් නාහින් අඬ අඬා තවම ඒවා මතක් කර කර රිද්දෝගේන දැඟලුවට මට ගානක් වත් නෑ. හැබැයි නි## පී### පුතේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. :rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම උබට දෙයක් කියන්න ඕනා කොල්ලා...
    උබ තාම හරියට දන්නේ නෑ මෙතන වුනේ මොකක්ද කියලා සහ මෙතන වෙන්නේ මොකක්ද කියලා..
    ඉක්මනටම දැනගන්න ලැබෙයි.

    උබට මන්ගැන කියනවනම් මම පී.ටී.සී , ෆොරෙක්ස්, ඔඩෙස්ක්, අඩ්සෙන්ස් කලින් කරලා තියෙනවා..
    මට ඒත් වෙලාවක් නෑ ෆොරෙක්ස් කරන්න... වෙලාව නැති නිසාම යූටියූබ් වලින් ගූගල් ඇඩ්සෙන්ස් විතරයි කරන්නේ.. ඔය හැමදේම කරන්නේ විනොදාන්ශයක් විදියට..

    මම හිතන්නේ ඔයා XibitZ ත්‍රේඩ් එක කියවලා නැහැ සහ මගේ අනිත් ත්‍රේඩ් කියවලා නෑ..
    නමුත් දත් කිබුලා නම් ඒවා කියවලා තියෙනවා..
    ඔයා වාදයක් කරන්න කලින් මේ වාද කරන්නේ කවුරු එක්කද කියලා දැනන් ඉන්න එක වටිනවා..
    මොකද එලකිරියට මන් සැගවුනු අමුත්තෙක් නෙවෙයි.. දත් කිබුලා, යුරාජ් තව ගොඩක් අය මාව දකලා තියෙනවා මා එක්ක කතාකරලා තියෙනවා..
    මට කියන්න තියෙන්නේ ඔයා වලිගේ පාගගෙන බව පමනයි.

    දත් කිබුලා ආවම ඔබට එය වැටහෙයි :yes:
     
    • Like
    Reactions: ^Buddhika^

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නෑ ඕනේ නෑ මම කෝල් එකක් දාලා අහ ගන්නම්.

    මගේ ඇඟේ වදිනවද බං මේකේ ඉන්න කොන්ද පන නැති පොන්සියෙක් මට සිම් විකුනනවා කියලා කිව්වට, අනික මට රෙප් අරගෙන පාන් භාගයක් ගන්නද බං? හැබැයි රිෆරල් ලින්ක් දාලා මේකේ උන්ට මචං ෆේක් නෙමෙයි ක්ලික් කරලා මට කීයක් හරි හම්බුකරගන්න චාස් එක දීපල්ලා කියලා ත්‍රෙඩ් දැම්ම එකා උඹ නෙමෙයි කියලා නම් මම කිව්වේ නෑ.

    කඹයක් මතක් කල නිසා කියන්නේ මම ඒකේ ගත්තේ මගේ ආතල් එක. ඒකට හො‍ටු පෙරාගෙන උඹලා වගේ චීත්ත අඳින උන් නාහින් අඬ අඬා තවම ඒවා මතක් කර කර රිද්දෝගේන දැඟලුවට මට ගානක් වත් නෑ. හැබැයි නි## පී### පුතේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. :rofl::rofl:

    ඒ දවස්වල කොල්ලෝ සෙට් එක එක රොත්තට පී.ටී.සී කලා බන්.. මමත් සතියක්ද කොහෙද ඇඩ් ක්ලික් කරලා බැලුවා මොකක්ද මේ වෙන්නේ කියලා දැනගන්න.. මට තේරුනා මේක බොරු වැඩක් කියලා.. එහෙම්ම නැවැත්තුවා..
    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පටන් ගත්තෙ ඔතනින්.. ඔතනින් පටන් අරන් අන්තිමට අවෙ ඇඩ්සෙන්ස් වලට.. ඒ ආරම්බය ගැන දුකක් වත් ලැජ්ජාවක් වත් මට නෑ..
    ඒ ආරම්බය නිසා අද මන් කිසිම දෙයක් නොකරත් සල්ලි හොයනවා.. ඒකත් විනොදාන්ශෙට බන්.

    ඉදපන් ගූගල් ඇඩ්සෙන්ස් වල එකක් එවන්නම්..

    EDITED

    මට මාසෙට $30ක් විතර ලැබෙනවා නිකන් ඉදලා.. ඒකෙන් ඉන්ටර්නෙට් බිල් එක හරි ගෙව්වැකි.. හැම දෙම හොයද්දි තමයි හම්බවෙන්නේ.. උබ පී.ටී.සී කලා කියලා බැන්නට ඒ දේ කරලා හරි නොගිය නිසා තමා ඔයවගේ ගානක් හෝ ස්තිරව ලැබෙන්න හදාගන්න පුලුවන් වුනෙ.. ඒකත් නිකන් ඉදලා.. ඕක මගේ විනෝදාන්ශය මිසක් මන් ජීවත් වෙන්නේ ඔකෙන් නෙවෙයි..

    ඔයාට මන්ගැන වැඩි විස්තරයක් දැනගන්න ඕනනම් කෙලින්ම ශොප් එකට එන්න.

    adsense.jpg
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කුමක් ද මෙතන සිද්ද වෙන්නේ? :dull:
    වලියක්? :oo:
    ෆන් එකක්? :D

    ????? :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයියෝ සන්සාරේ.. අද කාලේ උන් දතක් ගැලෙව්වත් ත්‍රෙඩ් එකක් දානවා.. බලන් ගියාම සෙල්‍ෆිය හොඳයි..:P:P:P:P:P
     
    • Like
    Reactions: Ereshaz77

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකෙක්ද පිම්පියෙක් ඒ අස්සේ මට නියුට්‍රල් රෙප් දිලා බං මම සිම් විකුණනවා, කඹ අදිද්දි පාවලා දුන්නා කියලා. හරි හරි මම ඇත්තටම සිම් විකුණනවා කියහන්කෝ මචං. හැබැයි මම මේකේ උන්ට මේක නම් ෆේක් නෙමෙයි ගගා රිෆරල් ලින්ක් දාලා නෑ ක්ලික් කරගෙන සත ගණන් සල්ලි හිඟා කන්න. :rofl:

    View attachment 59829

    2008 තියා මොකේ උනත් බලු වැඩේ බලු වැඩේම තමා බං. දතා කලින් දාකත් කිව්වා එලකිරි එකේ උන් ඌට අරින්නම ආව නිසා තමයි දැන් උන්ට උනත් උදව්වක් කරන්නේ නැත්තේ කියලා කෝල් කල වෙලේක. ෆෲෆ් ඉල්ලුවා කියලා දතාගේ ප්‍රිස්ක්‍රිප්ශන් එකේ සීල් එකේ නම පේන්න ෆොටෝ දාපු එක කැරිම කැරි වැඩක් බං.

    Aa ekada u dan help ekak wath denne naththe?u hari lankawe unta udaw karata wadak naha.kelehigunayak naha..udaw karapu ekatath arala thama yanne..:yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මේකේ ඉන්න හොඳ මිනිස්සුන්ට මඩ ගහන්න එපා මචං ත්‍රෙඩ් දාලා. උඹලා වගේ උන් නිසා තමයි මේකේ ඉන්න අනික් උනුත් තව මිනිහෙක් උදව්වක් ඉල්ලුවොත් කරන්න කලියෙන් දෙපාරක් හිතලා බලන්නේ.
    :yes::yes:
     
    Status
    Not open for further replies.