මරුසිරා;17165549 said:දත් කිබුල නෙමෙයිනේ ?![]()
උබල අරූට මඩ ගහනවා නේද හිමීට
මම මේක දැම්මෙම එකයි. තුන් හතර පාරක් ප්රුෆ් රීඩින් කළා එඩිට් කරන කේස් එකක් නොවෙන්න

නැත්තන් එඩිට් කළාම හිතයි මම යටම කෑල්ල පස්සෙ දැම්ම කියල 
(අපේ අහිංසක කිඹුල් අංකල්ට මඩ පිණිස නොවන බව කරුණාවෙන් සළකන්න)






