කිඹුල් සැනකෙළිය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කිඹුල් සැනකෙළිය

පාකිස්ථානයේ කරච්චි නුවර ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන උත්සවයකි කිඹුල් සැනකෙළිය. ශීඩිස් යනුවෙන් හැඳින්වෙන ජනවාරිගික කණ්ඩායමට අයත් වූවන් විසින් මෙය පවත්වනු ලබයි. මොවුන් විශ්වාස කරන අන්නදමට ඔවුන් පැවත එන්නෙ අප්‍රිකාණු වහලුන් ලෙසයි. දහතුන්වන ශතවර්ෂයේ සිට පැවත එන මෙම උත්සවය කරච්චි නුවර වියළි මැන්ගහොපිර් (manghopir) යන පුදබිමෙහි පවත්වනු ලබයි.


අශිර්වාද ලබා ගැනීම සඳහා පියෙක් තම කුඩා දරුවාව කිඹුලෙකු දෙසට යොමු කරමින්.

crocodilefestivalin01.jpg


මිනිසුන් නටමින්, ගයමින් කිඹුලන් හට ආහාර දෙන අයුරු.

crocodilefestivalin02.jpg


crocodilefestivalin03.jpg


crocodilefestivalin04.jpg


උත්සවය අතරතුර භක්තිකයන් විසින් ප්‍රතිඥාවන් දීමද සිදුකෙරෙනවා. අළුත් එළුමස් කිඹුලන්ට දෙන මොවුන් කිඹුලා විසින් එය පිළිගතහොත් තමන් හට වාසනාව උදාවන බව විශිවාස කරති. මොවුන්ගේ විශ්වාසයට අනුව කිඹුලන් විසින් ඔවුනට පහර නොදෙති. ඒ ඔවුන් ආගමික අනුගාමිකයන් වීම නියාය.

crocodilefestivalin05.jpg


crocodilefestivalin06.jpg


crocodilefestivalin07.jpg


crocodilefestivalin08.jpg


crocodilefestivalin09.jpg


crocodilefestivalin10.jpg


crocodilefestivalin11.jpg


crocodilefestivalin12.jpg


crocodilefestivalin13.jpg


crocodilefestivalin14.jpg


crocodilefestivalin15.jpg
 
  • Like
Reactions: sudumalli2009