කිඹුල් හූනෝ.

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    safe_image.php
     

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    ඒ අපේ මලයත් ඔහොම කතාවක් කිව්වා බන් :yes: ලන්ච් ෂීට් ඇඟට දැම්මම උණු වෙනවලු :baffled:. අපේ එකාගේ පන්තියේ කොල්ලෙක්ගේ මාමා කෙනෙක් ඌට කියලා කිඹුල් හූනෙක් අල්ලලා දුන්නොත් ලක්ෂ පහක් දෙන්නම් කියලා :nerd:. ඌ දැන් කිඹුල් හූනෝ හොයනවලු.:P

    අනේ බන් ඔය මගුල් කොරන්න ගිහින් හිරේ යන්න තමා වෙන්නේ ඒ නිසා දෙන දෙයක් කාලා වෙනදෙයක් හිටපල්ලා කාලයක් හදුන් කැපුවා කාලයක් වල්ල පට්ට කැපුවා කාලයක් කරපුන්ච කැපුවා දැන් හුනෝ අල්ලනවා අපේ ගමෙත් පොරක් හුනෝ හතරක් එක්ක මට්ටු වෙලා ට්‍රී විල් එකත් එක්කම මොනවා උනාද දන්නේ නැහැ....
    අපේ පැත්තේ වල්ල පට්ට මාර විදියට තිබුන උබලට කියන්න බෙහෙතකට ගන්න ගහක් නැහැ පොඩි පැල පවා කපල දාල අපේ මීහරක් ටික අනේ මන්ද... ඕව කරලා විකුනපු එකෙක් නැහැ අපරාදේ අර ගස් ටික...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    najithadn

    Member
    Apr 5, 2014
    1
    0
    1
    MENNA MEKA TAMAY HARI HUUNA.... KAGAWA HARI INNAWANAM KIYANNA.. (najithanayan@gmail)

    :P:P:P:P:P:P:P:P
     

    Attachments

    • untitled.JPG
      untitled.JPG
      42.2 KB · Views: 37
    • untitled2.JPG
      untitled2.JPG
      46.8 KB · Views: 32