කිඹුලාගේ කැමතිම සින්දුව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නරිය ගෙයි කොසා ගෙයි දෙන්නගෙම දත් ගලවනවා වෙලාවක........හිටපියව් කෝ......!!!! :growl:
    අර මලට මොකෝ බන් මළ පැනලා.....!!! :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් අර ජාතියෙ ම රෙපක් දීලා.....!!!
    ලොල් කමා බන්ස්..........
    පෙරේදා පෝය නිසා ද කොහෙද මං හිතන්නේ........... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් අර ජාතියෙ ම රෙපක් දීලා.....!!!
    ලොල් කමා බන්ස්..........
    පෙරේදා පෝය නිසා ද කොහෙද මං හිතන්නේ........... :lol:
    ඌ කොටුවෙන පැනගෙන වගේ :D :D
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :shocked::shocked::shocked: මම කාටවත් -rep දුන්නෙ නෑ..... :baffled::baffled::baffled::baffled: මෙතෙක් EK එකේ -rep දීලත් නෑ..... අනික නටනව වැඩී කිවුවෙ video එකේ කිඹුල මිස දත් දොස්තර කිඹුල් අයිය නෙවි...... :(:(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුදු රෝස;11341133 said:
    :shocked::shocked::shocked: මම කාටවත් -rep දුන්නෙ නෑ..... :baffled::baffled::baffled::baffled: මෙතෙක් EK එකේ -rep දීලත් නෑ..... අනික නටනව වැඩී කිවුවෙ video එකේ කිඹුල මිස දත් දොස්තර කිඹුල් අයිය නෙවි...... :(:(:(
    දැං කවුද කිව්වෙ -රෙප් දුන්නෙ උඹ කියලා ?
    අහක යන තොප්පි ඇදලා අරං දාගන්නවා කියන්නෙ ඕකට තමයි. :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැං කුමාරය මෙතන ඉන්නව........
    උගේ එක දතක් ගලවන්නද? දත් දෙකක් ගලවන්නද? දත් ඇදි දෙකම ගලවන්නද මස්සිනේ....????????:shocked:

    :shocked::shocked::rolleyes: මේ මහා රැ?

    දත් ගලවන්න නැකත් ඕනෙ නෑනෙ බං. රෑ උනහම මොකෝ ? :P

    :baffled: කොහේ දතක්ද මන්ද.....

    :sorry: තමා අරුගේ දත ගලෝනවද දන්නේ නැ...

    නැත්ත අපේ දත් ගලවන්න මල්ල පැක් කරනවද දන්නෙ නෑ. :P

    RJ 2 ගහලා දෙපැත්තට peer to peer එකක් ගහමු අපි...:rolleyes:

    ඈ ?? උඹ මේ මොකාටද එන්න හදන්නෙ ? :P

    :oo::baffled::rofl::angry::rolleyes::love::D:yes::confused:;):cool::sorry::eek::shocked: සියලුම ප්‍රතිචාර අඩංගුය..කැමති එකක් තෝරා ගනු මැනවි..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    මේක දැක්කම මට හිනා ගියා අපේ කිඹුල මතක් වෙලා.. පොඩ්ඩක් බලන්නකෝ

    HTML:
    http://www.facebook.com/MobitelFanPage#!/photo.php?v=10150359403576139&set=vb.189891203142&type=2&theater

    මොන කිඹුලවද උඹට මතක වුනේ, මාතර ද දත් ද ??:dull::dull::dull:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    :rofl::rofl: ආ.. නමද? මම හිතුව වෙන කාඩ් එකක් කියල :baffled::baffled:

    ඔව් නේ!!! දැන් නේ මටත් තේරුම් ගියේ. ඒක මකන්න ඕනේ. නැත්නං වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්. :shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු රෝස;11341133 said:
    :shocked::shocked::shocked: මම කාටවත් -rep දුන්නෙ නෑ..... :baffled::baffled::baffled::baffled: මෙතෙක් EK එකේ -rep දීලත් නෑ..... අනික නටනව වැඩී කිවුවෙ video එකේ කිඹුල මිස දත් දොස්තර කිඹුල් අයිය නෙවි...... :(:(:(

    අනේ සහෝදරී ඔබට එල්ල කරපු එකක් නෙවෙයි.........
    දන්නේ නැද්ද පොඩි ජොක් එකක්..........!!!!