

නරිය ගෙයි කොසා ගෙයි දෙන්නගෙම දත් ගලවනවා වෙලාවක........හිටපියව් කෝ......!!!!
අර මලට මොකෝ බන් මළ පැනලා.....!!!![]()
ඇයි අපි අහවල් එකක් කලාටද?
ඌ කොටුවෙන පැනගෙන වගේමටත් අර ජාතියෙ ම රෙපක් දීලා.....!!!
ලොල් කමා බන්ස්..........
පෙරේදා පෝය නිසා ද කොහෙද මං හිතන්නේ...........![]()



මම කාටවත් -rep දුන්නෙ නෑ..... 


මෙතෙක් EK එකේ -rep දීලත් නෑ..... අනික නටනව වැඩී කිවුවෙ video එකේ කිඹුල මිස දත් දොස්තර කිඹුල් අයිය නෙවි...... 


දැං කවුද කිව්වෙ -රෙප් දුන්නෙ උඹ කියලා ?සුදු රෝස;11341133 said:මම කාටවත් -rep දුන්නෙ නෑ.....
මෙතෙක් EK එකේ -rep දීලත් නෑ..... අනික නටනව වැඩී කිවුවෙ video එකේ කිඹුල මිස දත් දොස්තර කිඹුල් අයිය නෙවි......
![]()

දැං කවුද කිව්වෙ -රෙප් දුන්නෙ උඹ කියලා ?
අහක යන තොප්පි ඇදලා අරං දාගන්නවා කියන්නෙ ඕකට තමයි.![]()
අර මොකටද කලින් මොකාද පැන්න කියන්නේ?මොනවා හරි පැනලා නං තමයි වගේ..අර මොකටද කලින් මොකාද පැන්න කියන්නේ?

දැං කුමාරය මෙතන ඉන්නව........
උගේ එක දතක් ගලවන්නද? දත් දෙකක් ගලවන්නද? දත් ඇදි දෙකම ගලවන්නද මස්සිනේ....????????
මේ මහා රැ?
දත් ගලවන්න නැකත් ඕනෙ නෑනෙ බං. රෑ උනහම මොකෝ ?![]()
කොහේ දතක්ද මන්ද.....
තමා අරුගේ දත ගලෝනවද දන්නේ නැ...
නැත්ත අපේ දත් ගලවන්න මල්ල පැක් කරනවද දන්නෙ නෑ.![]()
RJ 2 ගහලා දෙපැත්තට peer to peer එකක් ගහමු අපි...![]()
ඈ ?? උඹ මේ මොකාටද එන්න හදන්නෙ ?![]()













සියලුම ප්රතිචාර අඩංගුය..කැමති එකක් තෝරා ගනු මැනවි..මේක දැක්කම මට හිනා ගියා අපේ කිඹුල මතක් වෙලා.. පොඩ්ඩක් බලන්නකෝ
HTML:http://www.facebook.com/MobitelFanPage#!/photo.php?v=10150359403576139&set=vb.189891203142&type=2&theater



මොන කිඹුලවද උඹට මතක වුනේ, මාතර ද දත් ද ??![]()


නමේ ඉතුරු ටික උඹ දන්නවා ඇතිනේ.![]()

ආ.. නමද? මම හිතුව වෙන කාඩ් එකක් කියල 

ආ.. නමද? මම හිතුව වෙන කාඩ් එකක් කියල
![]()


ආ.. නමද? මම හිතුව වෙන කාඩ් එකක් කියල
![]()


සුදු රෝස;11341133 said:මම කාටවත් -rep දුන්නෙ නෑ.....
මෙතෙක් EK එකේ -rep දීලත් නෑ..... අනික නටනව වැඩී කිවුවෙ video එකේ කිඹුල මිස දත් දොස්තර කිඹුල් අයිය නෙවි......
![]()