කව්ද දන්නේ මේ ඒ එදා දෙහිවල හිටපු එකාමද කියල...
කිඹුලො සෙට් එකක් මුහුදට බැහැලද දන්නේ නැහැ වෙනම ගේමකට.....

කව්ද දන්නේ මේ ඒ එදා දෙහිවල හිටපු එකාමද කියල...
කිඹුලො සෙට් එකක් මුහුදට බැහැලද දන්නේ නැහැ වෙනම ගේමකට.....

අනේ මන්ද බන්..මිනිස්සු බයේ හිටියට ඌට යන එනමං නැතුව ඉන්නේ.ඇයි මුහුදු රැල්ල ඇගේ වදින නිසා යන්න අමාරුයිනේ..
පව් බන් අල්ලල සාමාන්‍ය වතුර තියෙන දිහාකට දාන්න බැරි වුනොත් මැරෙයි..... කිඹුලන්ට කරදියේ ඉන්න බෑ මම දන්න තරමින් නම්..
පව් බන් අල්ලල සාමාන්‍ය වතුර තියෙන දිහාකට දාන්න බැරි වුනොත් මැරෙයි..... කිඹුලන්ට කරදියේ ඉන්න බෑ මම දන්න තරමින් නම්..
-සිංහයා-;19002211 said:සමන්‍යයෙන් කරදියේ ,මිරිදියේ දෙකෙම කිඹුලාට ඉන්න පුළුවන් කියලා අහලා තියෙනවා,ඕක වර්ග දෙක්ක ද නැතිනම් ඔය එක වර්ගයක් ගැන ද කියන්නෙ කියන එක දන්නෙ නැහැ.මොය කටවල් අශිත කිඹුල්ලු ඉන්නවා දකලා තියනවා හැබයි.
හැබයි ඔය ගැන හොය හොය ඉන්නකොට විකියේ ආර්ටිකල් එකක් දැක්කා...saltwater crocodile

++පව් බන් අල්ලල සාමාන්‍ය වතුර තියෙන දිහාකට දාන්න බැරි වුනොත් මැරෙයි..... කිඹුලන්ට කරදියේ ඉන්න බෑ මම දන්න තරමින් නම්..

කව්ද දන්නේ මේ ඒ එදා දෙහිවල හිටපු එකාමද කියල...
කිඹුලො සෙට් එකක් මුහුදට බැහැලද දන්නේ නැහැ වෙනම ගේමකට.....
වෙන්න පුළුවන්