කියන්නේ කොහොමද මං..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්නේ කොහොමද මං..

    රෝහලේ සීනුව වදිනකං
    ජීවිතේ සීනුව වදිනකං
    මම බලං ඉන්නම්..
    ඔයාව හිතේ ඇදගන්නම්..
    ඩිලීට් කල සැනින් වියැකී යන...
    කෙටි පණිවිඩයක
    කෙසේ ලියන්නද මගේ ආදරේ...
    නිකං දෙන ඊමේල් ගිණුමකින්
    ඊ මේල් එකකින් එවා...
    කෙසේ පවසන්නද මගේ ආදරේ...
    දසත විහිදෙන තරංග අතරින් ..
    ගුවනේ මුසුවන සිග්නල් වලට
    කෙසේ කියන්නද මගේ ආදරේ..
    ගෙනියන්න ඔබ වෙතට කියා...
    දෑසින් නොපෙනුනත්..
    දෙසවනින් ඔබේ හඩ
    මට දුරස් උනත්.....
    සත්තමයි... නෑ වෙනස් වෙන්නේ මම කියා..
    කියන්නේ කොහොමද රත්තරං..
    උරුම නෑ මම, මටවත්...
    ඔයාටවත් , කාටවත්..
    මාරයාට මිස....
     
    • Like
    Reactions: dj ice cold

    Dinushi9

    Member
    Feb 15, 2011
    502
    46
    0
    ලස්සන නිර්මාණයක් :yes::)
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි මචන්:)

    තෑන්ක්ස් මචං...

    ලස්සන නිර්මාණයක් :yes::)
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :sorry:

    ස්තූතියි.. රෙප් නැතුවට කමක් නෑ... කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි.. :yes: