කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකි කතා කරපු විදියට හෙන අප්සෙට් බන්. අඩන්න ඔන්න මෙන්න. කවුද දන්නේ සියදිවි හානි කරගන්න හිතන එකක්ද? මම බැරි වෙලා වාහනේට නග්ග ගත්තට පස්සේ මෙකි මලා නම්. දැනුත් මෙකි මැරිලද දන්නේ නැ අන්තිමට කතා කලේ මගෙත් එක්ක. කඩේ උන් පොලිසියට කිව්වොත් උන් මාව උස්සන් යයිනේ බන්. මේ ලන්කාවේ ආයේ නඩු අහන්න ඔනා නැනේ,

    aya reddak hitanne passene.eki awulen nam hitiye mokakda nangi awula ahala e wele karana deyak karala denna tibbe.dan hitala wadak na ban..mokek hari atal ekak aran kellawa dala yanna ati ban :( dan poddak attan rawatena kello inne :/
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    බඩුවක් නම් නෙමෙයි. එහෙම ටයිප් නම් හෙව්වැකිනේ. මේක සිරාවටම අනාත වෙච්ච සීන් එකක් වගේ මට කල්පනා උනේ. හැබැයි කඩේ උන්ටවත් මෙකි සීන් එක නොකියා මගෙන් ඉල්ලුව එකයි සීන් එක. අසරන කෙල්ලෙක් නම් පව්. ජිවිතේට මොනවහරි කරගත්තා නම් මට වලක්වන්න තිබ්බ චාන්ස් එකක් මිස් වෙන්න ඇත්තේ. එහෙම උනානම් හෙන පවක්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    matanam wihilu na eth sirawata ara kella gana patta dukai.mama otana hitiyanam ubata wadi deyak e kella wenuwen karala enne
    කොල්ලො කාලේ නම් ඔන දෙයක් බන්.. මට ඇත්තටම කල්පන උනේ මගේ ලමයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බඩුවක් නම් නෙමෙයි. එහෙම ටයිප් නම් හෙව්වැකිනේ. මේක සිරාවටම අනාත වෙච්ච සීන් එකක් වගේ මට කල්පනා උනේ. හැබැයි කඩේ උන්ටවත් මෙකි සීන් එක නොකියා මගෙන් ඉල්ලුව එකයි සීන් එක. අසරන කෙල්ලෙක් නම් පව්. ජිවිතේට මොනවහරි කරගත්තා නම් මට වලක්වන්න තිබ්බ චාන්ස් එකක් මිස් වෙන්න ඇත්තේ. එහෙම උනානම් හෙන පවක්.

    ohoma badunam rs 100k illan adagena enne na ban ..kadekata adan giyot mona wage dewal kellekta ahaganna weida :(

    ubawa ahinsakaya wage penna athi.e nisa uben illiwa wennat puluwan.uba udaw kala nisa uben awulak na kila danuna nisa samahara wita uba yanne kohatada ahannet atte..

    atal ganna kalakanni hamathanamane ban.ohoma awul giyama tama kello siyadiwi hani karaganne :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකි කතා කරපු විදියට හෙන අප්සෙට් බන්. අඩන්න ඔන්න මෙන්න. කවුද දන්නේ සියදිවි හානි කරගන්න හිතන එකක්ද? මම බැරි වෙලා වාහනේට නග්ග ගත්තට පස්සේ මෙකි මලා නම්. දැනුත් මෙකි මැරිලද දන්නේ නැ අන්තිමට කතා කලේ මගෙත් එක්ක. කඩේ උන් පොලිසියට කිව්වොත් උන් මාව උස්සන් යයිනේ බන්. මේ ලන්කාවේ ආයේ නඩු අහන්න ඔනා නැනේ,
    සමහරවිට ඇත්තටම මොකෙක්හරි අතැරලා ගිහින් කරකියාගන්න දෙයක් නැතුව ඉන්නකොට ජනාදිපතිගේ සිරියාවන්ත කරුණාවන්ත මුණ දකින්න ඇති :P මේ මහත්තය නං හොඳ කෙනෙක් පාටයි කියල උදව් ඉල්ලන්න ඇවිත් තියෙන්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    paw ahinsaki :(

    meka mona paw da.kuna wage 100dila maru wela
    රුපියල් 100ක් දුන්නේ රෙස්ටුරන්ට් එක ඇතුලෙදි. මම හිතුව බොරු කියලා. ඒත් කාර් එක ලගට ආපුවහම කෙල්ලගේ මූනේ තිබ්බ පෙනුම නම් වෙනස්. ඒ වෙලාවේ කතා කරන්න තිබ්බ, එත් මගේ ඔලුවට ආවේ වෙන දේවල් බන්. කවුරුහරි දැක්කොත් වගේ සීන්.
     
    • Like
    Reactions: Rockstar Athelete

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුටන් හොදයි තව...
    අතට ආව චෑන්ස් එක මිස් කරගෙන මෙතන අඩනවා...
    කමක් නෑ උබ දරුපවුල් කාරයා කියලා අපි හිත හදා ගමුකො..

    BUMPS
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රුපියල් 100ක් දුන්නේ රෙස්ටුරන්ට් එක ඇතුලෙදි. මම හිතුව බොරු කියලා. ඒත් කාර් එක ලගට ආපුවහම කෙල්ලගේ මූනේ තිබ්බ පෙනුම නම් වෙනස්. ඒ වෙලාවේ කතා කරන්න තිබ්බ, එත් මගේ ඔලුවට ආවේ වෙන දේවල් බන්. කවුරුහරි දැක්කොත් වගේ සීන්.

    moko ban baya.uba hari deyak karanawanam mona magulata baya wennada.pirimiyek kiyanne yako hari deyak karaddi baya wena ekekda :frown:

    etanadi ubata prashnayak tiyanawada daruwo wage ahala karanna puluwan deyak karanna tibba
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    itin manussayo man kiwe udaw karanna.ubata kellek innawanam e kellata udaw karanne koi widiyata hitala ubata deyak karanna tibba :(
    සිරාවට මටත් හිතෙනව පොඩ්ඩක් විස්තර අහන්න තිබ්බා කියලා. අඩු තරමේ ගෙදරටවත් කන්ටැක්ට් කරලා දෙන්න තිබ්බා කොල්ලා දාලා ගිය සීන් එකක් නම්. මම වයසක අයට නම් උදව කරලා තියනව ඔනා තරම්. ඒත් මෙහෙම කෙල්ලෙක් සෙට් උනේ අද.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හුටන් හොදයි තව...
    අතට ආව චෑන්ස් එක මිස් කරගෙන මෙතන අඩනවා...
    කමක් නෑ උබ දරුපවුල් කාරයා කියලා අපි හිත හදා ගමුකො..

    BUMPS

    kenek asarana una welawe api prayojana gannawanam eka hena pawak ban :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිරාවට මටත් හිතෙනව පොඩ්ඩක් විස්තර අහන්න තිබ්බා කියලා. අඩු තරමේ ගෙදරටවත් කන්ටැක්ට් කරලා දෙන්න තිබ්බා කොල්ලා දාලා ගිය සීන් එකක් නම්. මම වයසක අයට නම් උදව කරලා තියනව ඔනා තරම්. ඒත් මෙහෙම කෙල්ලෙක් සෙට් උනේ අද.

    ubata ahala kellage gedarata ehema bainam yaluwekge gedarata hari cl karala kella mehema thanaka innawa kiyalawat kiyanna tibba :(

    tawa atal ganna ekekta kella set unanam kella paw ban..asarana unama ekita ainna balan inna un wadi hariyak inne :(
     
    මම අද වේලාසන නිවඩුත් දාලා නුවර එන්න ආවා. කඩුගන්නාව හරියේදි මම තේ එකක් බොන්න වන්ගුව ලග නැවැත්තුවා. තේ බිබී ඉන්නකොට (කතාව කෙටියෙන් කියන්නේ අතුරු ප්‍රශ්න පස්සේ අහපල්ලා ) කෙල්ලෙක් අවුරුදු 23-24ක් ඇති මගේ ලගට ඇවිත් මගෙන් රුපියල් 100ක් ඉල්ලුව ගෙදර යන්න. කොල්ලා එක්ක අවලු, කොල්ලා දාලා ගියාලු, වැල් බයිලයක් කිව්වා.. ෆොන් එක ඔනනම් තියාගන්න කියලා කිව්වා. මම ෆොන් තියාගත්තේ නැ රුපියල් 100 දුන්නා. මම තේ බීලා වාහනේ ලගට එනකොට මෙකි ඇවිත් කොහෙද යන්නෙ කොයි පැත්තට වගේ සීන් ඇහුවා. මගෙ ඇග සීතල උනා සීන් එකට. එන පොට් රොන් ටයිප් නිසා. ඒ කෙල්ල බඩුවක් නම් වෙන්න බැ නමුත් මට් තාමත් නිකන් අප්සෙට් අප්සෙට් වගේ.. කොලඹ ඔච්චර් ඉදලා මෙහෙම ඩයල් මට සෙට් වෙලා නැ. ඉටි රූපේ වගේ කෙලි පොඩ්ඩ.

    දැන් උබ ඔය මගුල Stage වල නැගලා කියනවා නෙවේ හිටං
    අපිට ආතල් දෙන්න
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    moko ban baya.uba hari deyak karanawanam mona magulata baya wennada.pirimiyek kiyanne yako hari deyak karaddi baya wena ekekda :frown:

    etanadi ubata prashnayak tiyanawada daruwo wage ahala karanna puluwan deyak karanna tibba
    ගිනි පෙලෙලෙන් බැටකාපු සීන් තියනවනේ බන්. මගේ ලමයි ඉපදෙන්න කලින් ඇන්නා පැන්නා සීන් කරන්න ගිහින් වයිෆ්ට මාට්ටු.. ඒ සීන් බේරගත්තේ මාර අමාරුවකින්. එහෙම නිසා මේවගේ වෙලාවල පොඩ්ඩක් එක්සයිට් වෙනවා. උදව් කරන්න ගිහින් මේක මගෙත් එක්ක ගෙදර ආව නම්. ටහිකෙයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kenek asarana una welawe api prayojana gannawanam eka hena pawak ban :(

    ඔව් මචන් එක හරි.. ජනදිපතිතුමාට් මේක ලස්සනට කරගන්න තිබ්බ මුට්ටිය දාල බලලා.... මමත් එකම එක දවසක් අතට ආව චැන්ස් එකක් ඇතෑරියා බං. දැන් නම් අපරදෙ කියල හිතෙනවා