ලස්සන කෙල්ලෝ තමා ගොඩක් ඔය ජල්බරි සින් වලට සෙට් වෙන්නෙත් (ලංකාදීපේ ගිය සති දෙකේ නිකමට බලපන්කො තිබ්බ ආටිකල්)..එක අපි දැනගෙන පරිස්සමින් ගහන ගේමක් ගැහුවනම් ජාමේ බෙර ගන්න පුළුවන්
![]()
Ko deepan blnna link eka?
ලස්සන කෙල්ලෝ තමා ගොඩක් ඔය ජල්බරි සින් වලට සෙට් වෙන්නෙත් (ලංකාදීපේ ගිය සති දෙකේ නිකමට බලපන්කො තිබ්බ ආටිකල්)..එක අපි දැනගෙන පරිස්සමින් ගහන ගේමක් ගැහුවනම් ජාමේ බෙර ගන්න පුළුවන්
![]()
එ් කොහොමද බන්![]()

- කෙල්ල ටිකක් දුර යයි . මුට වාහනේ නවත්තන්න කියයි. එතකොටම තව කොල්ලෝ ටිකකුත් එයි. මුව බය කරලා සල්ලි ගනියි
- කෙල්ල ටික දුරක් යද්දී කැගහයි කරදර කරනවා කියල මු වාහනේ නවත්තයි. කොල්ලෝ ටිකක් ඇවිල්ල බය කරලා සල්ලි ගනියි
- කෙල්ල ටික දුරක් යද්දී මුත් එක්ක sex කරන්න හදයි. kiss එකක් දෙද්දීම මොකෙක් හරි ඇවිල්ල photo එකක් ගහයි. ඊට පස්සේ සල්ලි ඉලලාල් blackmail කරයි
ඔය වගේ scenario තව ඕන තරම් දෙන්න පුළුවන්![]()

දාගෙන ගිය නැති එක හොදයි මට ඔය වගේ උදව් කරන්න ගිහින් වෙච්ච හොද වැඩක් තියෙනවා
අවසානෙට පිහිටට කවුරුවත් නෑ තමන් විතරයි
වෙලාවක fake එකක් වත් හදාගෙන දාන්නම් . මේකෙන් දාන්න බෑ මාව පුද්ගලිකව අදුරන අය ඉන්නවා
හා.. හා.. ඔක කැන්ඩි බදුල්ල රොඩ් එකේ නම් කොමන් දෙයක් කොල්ලො. උබේ ප්ලේට් නම්බර් එක දැක්කම නුවර නෙමෙයි කියලා දැනුනහම තනියෙන් ඉනේ කිව්වම කෙල්ල උබෙන් සල්ලි ඉල්ලුවේ විස්තර ගන්න. දෙවෙනි ට්රයි එක දැම්මේ කාර් එකට නගින්න. උබ නැග්ගනම් ඇප නැ වාහනෙත් නැ සල්ලිත් නැ..

අහුවෙන්න එපා ඔය වැම්පයර්ල. රුපියල් සීය ඉල්ලුවෙ බොරුවට උඹේ හිත දිනාගන්න. ඊට පස්සෙ කරන්නෙ උඹේ ඩ්රයිවර් සීට් එකට කෙලින්ම පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන උඹ වාහනේ අරං යද්දි එක පාරට පැනල ලේ බොනව.මං දන්න කිහිප දෙනෙක්ටම ඔහොම වුනා
උන් අන්තිමට බලද්දි මිනිය නිල් වෙලා ඇඟේ ලේ බිඳක් නෑ වගේ
උඹ භය වුන එක හරි ඔය වගේ දේවල් ගැන අවධානෙන් ඉඳපං
කවදාවත් ඔහොම කෙනෙක්ව වාහනේකට නග්ගගන්න එපා
කෙල්ලො කියල නෑ වැම්පයර් නං හොඳට ඇඟ පත තියෙන පිරිමි හතර පස් දෙනෙක්ව ගේමක් නැතුව මරල දැම්මෑකි
![]()

කෙටියෙන් කියපන්...
උබව බය කරලා සල්ලි ගත්තාවත්ද?
bus eke yanawata wada sepata yanna hithanna ethi.. ube hoda muna dekkama aki hithanna ethi uba hoda ekek me ayya karadarayak karanne nethiwa mawa ge laginma bassagena yai kiyala bn


එ් තරම් ග්රාමීය පැත්තක් ගැනද මූ කිව්වෙ![]()