කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ලස්සන කෙල්ලෝ තමා ගොඩක් ඔය ජල්බරි සින් වලට සෙට් වෙන්නෙත් (ලංකාදීපේ ගිය සති දෙකේ නිකමට බලපන්කො තිබ්බ ආටිකල් :shocked:)..එක අපි දැනගෙන පරිස්සමින් ගහන ගේමක් ගැහුවනම් ජාමේ බෙර ගන්න පුළුවන් :cool:

    Ko deepan blnna link eka?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එ් කොහොමද බන් :rolleyes:
    • කෙල්ල ටිකක් දුර යයි . මුට වාහනේ නවත්තන්න කියයි. එතකොටම තව කොල්ලෝ ටිකකුත් එයි. මුව බය කරලා සල්ලි ගනියි
    • කෙල්ල ටික දුරක් යද්දී කැගහයි කරදර කරනවා කියල මු වාහනේ නවත්තයි. කොල්ලෝ ටිකක් ඇවිල්ල බය කරලා සල්ලි ගනියි
    • කෙල්ල ටික දුරක් යද්දී මුත් එක්ක sex කරන්න හදයි. kiss එකක් දෙද්දීම මොකෙක් හරි ඇවිල්ල photo එකක් ගහයි. ඊට පස්සේ සල්ලි ඉලලාල් blackmail කරයි

    ඔය වගේ scenario තව ඕන තරම් දෙන්න පුළුවන් :yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දාගෙන ගිය නැති එක හොදයි මට ඔය වගේ උදව් කරන්න ගිහින් වෙච්ච හොද වැඩක් තියෙනවා
    අවසානෙට පිහිටට කවුරුවත් නෑ තමන් විතරයි

    වෙලාවක fake එකක් වත් හදාගෙන දාන්නම් . මේකෙන් දාන්න බෑ මාව පුද්ගලිකව අදුරන අය ඉන්නවා
     
    එ් තරම් ග්‍රාමීය පැත්තක් ගැනද මූ කිව්වෙ:eek:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    දාගෙන ගිය නැති එක හොදයි මට ඔය වගේ උදව් කරන්න ගිහින් වෙච්ච හොද වැඩක් තියෙනවා
    අවසානෙට පිහිටට කවුරුවත් නෑ තමන් විතරයි

    වෙලාවක fake එකක් වත් හදාගෙන දාන්නම් . මේකෙන් දාන්න බෑ මාව පුද්ගලිකව අදුරන අය ඉන්නවා

    කෙටියෙන් කියපන්...

    උබව බය කරලා සල්ලි ගත්තාවත්ද?
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    හා.. හා.. ඔක කැන්ඩි බදුල්ල රොඩ් එකේ නම් කොමන් දෙයක් කොල්ලො. උබේ ප්ලේට් නම්බර් එක දැක්කම නුවර නෙමෙයි කියලා දැනුනහම තනියෙන් ඉනේ කිව්වම කෙල්ල උබෙන් සල්ලි ඉල්ලුවේ විස්තර ගන්න. දෙවෙනි ට්‍රයි එක දැම්මේ කාර් එකට නගින්න. උබ නැග්ගනම් ඇප නැ වාහනෙත් නැ සල්ලිත් නැ..

    එ් කොහොමද බන් :shocked:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අහුවෙන්න එපා ඔය වැම්පයර්ල. රුපියල් සීය ඉල්ලුවෙ බොරුවට උඹේ හිත දිනාගන්න. ඊට පස්සෙ කරන්නෙ උඹේ ඩ්‍රයිවර් සීට් එකට කෙලින්ම පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන උඹ වාහනේ අරං යද්දි එක පාරට පැනල ලේ බොනව. :sorry: මං දන්න කිහිප දෙනෙක්ටම ඔහොම වුනා :( උන් අන්තිමට බලද්දි මිනිය නිල් වෙලා ඇඟේ ලේ බිඳක් නෑ වගේ :( උඹ භය වුන එක හරි ඔය වගේ දේවල් ගැන අවධානෙන් ඉඳපං :yes: කවදාවත් ඔහොම කෙනෙක්ව වාහනේකට නග්ගගන්න එපා :no: කෙල්ලො කියල නෑ වැම්පයර් නං හොඳට ඇඟ පත තියෙන පිරිමි හතර පස් දෙනෙක්ව ගේමක් නැතුව මරල දැම්මෑකි :yes:

    :yes: :yes: :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කෙටියෙන් කියපන්...

    උබව බය කරලා සල්ලි ගත්තාවත්ද?

    එහෙනම් සල්ලි කියක් හරි දීලා බේරෙනවා
    දන්නවනේ ගැනු ළමයින්ගේ දුක තුනී කරන්න ගියාම අන්තිමට වෙන දේ
    අපි එයාලගේ අනිත් දුක් තුනී කරේ නැති උනාම ඊටත් වඩා තත්වේ දරුණුයි