කියන දේ ඇහුවේ නැනේ
ඔන්න මේක වෙලා තියෙන්නේ සුරංගයයි දිමුතුයි දෙන්නා එක බෝඩිමේ නැවවතිලා හිටිය කාලෙක..
සුරංගට අසනීප විය. දොස්තර මහතා වෙත ගිය කල මුත්‍රා පරීක්ෂණයක් නියම කළේය. මුත්‍රා සාම්පලය පරීක්ෂණය සැන්දෑ රැගෙන යද්දී තරුණ හෙඳිය අතින් එය බිම ඉහිරුණු අතර ඇය මදි පාඩුවට ඇයගේ මුත්‍රා ටිකක් එක් කර සාම්පලය පරීක්ෂණය සැන්දෑ ලබා දුන්නාය.
පරීක්ෂණ වාර්තාව අනුව ගැබ් ගැනීමක් සිදු වී ඇති බැව් සුරංගට වෛද්‍යවරයා දැනුම් දුන් කල්හි ඉකි ගසමින් හඬන ගමන් සුරංග පැවසුවේ, "කෝ..මම කොච්චර එපා කිව්වද දිමුත්ට ... කොහෙද, කනකට ගත්තේ නෑනේ... දැන් හදපල්ලකෝ ළමයි " යනුවෙනි