කියපන් බලන්ඩ අදහසක්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කියපන් බලන්ඩ අදහසක්


    උබලට මේ කාසියේ නිකන් හුරු පුරුදු ගතියක් නැද්ද? අද තමයි මටත් වැඩේ මීටර් උනේ. උබලට මොකක්ද හිතුනේ?


    images


    images
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    උබලට මේ කාසියේ නිකන් හුරු පුරුදු ගතියක් නැද්ද? අද තමයි මටත් වැඩේ මීටර් උනේ. උබලට මොකක්ද හිතුනේ?


    images


    images

    ලංකාවෙ සිංහ කොඩියේ සිංහයා පුරුශ කෘත්ය කරන්න යන මොහොතෙ ඉරියවුව වගේ! :angry: :shocked: :sorry:
     
    Last edited:

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    :yes: අපේ සිංහයාගේ duplicate එකෙක් වගේ බන්.උට නම් කෙලවිච්ච ගතියක් තියෙන්නේ:D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිංහය නිකන් ලග දෙක තුනක් නවල ඩෝප් වගෙ බන් පෙන්නෙ:lol::lol::lol:
     
    Last edited: