කියපන් බලන්න

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    1. ඔබට දිය යටදී අඬන්න පුලුවන්ද?

    ​
    හැකියි http://www.biology-online.org/biology-forum/about5738.html
    2. මාලුවන්ට වතුර තිබහා හැදෙන්නේ නැත්ද?

    ​
    හැදෙනවා http://answers.yahoo.com/question/index?qid=1005120904521
    3. ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියහම බිමට වැටෙන්නේ නැත්තේ?

    ​
    http://www.funtrivia.com/askft/Question52293.html
    4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදලා තියෙනවානම් ඒකට "building" කියන්නේ?
    ​
    http://answers.yahoo.com/question/index?qid=20071126154521AA8VWbQ
    5. බලු කෑම විකුණන විට ඒවා අලුත්, රස හොඳයි කියනවා. කවුද එතකොට ඒවාගේ රස බැලුවේ?
    ​
    6. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්නම් බැංකුවලට ශාකා තියෙන්නේ ඔහොමද?
    7. ඇයි රවුම් පීට්සා කොටු පෙට්ටිවල එන්නේ

    ​
    රවුම් (සිලින්ඩරාකාර) බෙහෙත් බෝතල් කොටු පෙට්ටිවල එන හේතුවම තමයි; pack කිරීමේ පහසුව.
    8. ඇයි ගම් (මැලියම්) ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ

    ​
    කවුද කියන්නේ ඇලෙන්නේ නෑ කියලා?
    9. "මම ඔයාට ආදරෙයි" (I love You) කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි උනත් ඇයි ඒකට උත්තරයක් ඕනේ වෙන්නේ
    ​
    සමහර වාක්‍ය ප්‍රශ්නයක්ද ප්‍රකාශයක් ද කියලා තීරණය වෙන්නේ ඒක උච්චාරණය කරන විදියෙන්. එතකොට එක එක වෙලාවට ඒක එක එක විධියයි.



    ​
    පට්ට පට්ට :D