1.ටාසන් කියන්නෙ ගොතපු කතාවක් ඉතිං රචකයා පොරට රැවුලක් තියෙනවා කියලා හිතලා නැ ෆැන්ටසියක් නෙ
2. පුලුවන්! අඩනවා කියන්නෙ කදුලු එනවට නෙවෙයි නෙහ්
3.ඔව් හැබැයි වතුර බොන්නෙ කටින් නෙවෙ
4.බිල්ඩිමක් කවදද හදලා ඉවර උනෙහැම ත්තපරයක් පාසාම කැඩෙනවා එකනෙ මේන්ටෙන් කරන්නෙ ඉතිං ing දැමිම අව්ලක් නැ
5.සල්ලි ලොකෙට කලින් ආවෙ ඉතිං කොහොමද බැංකු වල ශාකා ගැන පස්න කරන්නෙ
6.රවුම් පෙට්ටියෙන් රවුම් පිසා ගන්න ආමරුයි ඩොහ්එකනෙ කොටු පෙට්ටියක දැම්මෙ
7.කව්ද කියන්නෙ ඇලෙන්නෙ නැ කියලා! හොදට බලපන්
8.එ ලංකාවෙ නෙ බන් උත්තර බලන් ඉන්නෙ!
9.Mineral Oil, Aloe Vera Extract, Vitamin E, Acetate, Fragrance
10.tendon-locking mechanism.![]()
hehe..patta ooi..



ඔව් හැබැයි වතුර බොන්නෙ කටින් නෙවෙ 
හැම ත්තපරයක් පාසාම කැඩෙනවා එකනෙ මේන්ටෙන් කරන්නෙ ඉතිං ing දැමිම අව්ලක් නැ 
