කියපල්ලකො ලොකුම බොරුව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කියපල්ලකො ලොකුම බොරුව

    එලකිරි වැසියනි දාමුද අප්‍රේල් 1 මතක් වෙන්නත් එක්ක ලොකුම බොරුව නූලක්.කොටපල්ල බලන්න ලොකුම බොරුව.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රන්ජන් රාමනායක විවාහ වෙයි,
    මනාලිය ගැන මදුසමයෙන් පසු හෙළි කරන බවද ඒ ගැන කවුරුත් වද නොවිය යුතු බවද ඔහු මාද්‍යයට අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ranil_Musuppu_Face.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඊයෙ මම mouse එකක් order කරනව ebay එකෙන් උබටත් එකක් ඕනෙද 55$ යකෝ..
    hovering mouse එකක් ඔය ගානට හම්බෙන්නෙ නෑ..
    350$ දීල ගන්න ඕන උබටත් එකක් දාන්නද කියල හාවෙක් නෑව්ව ඊයෙ රෑ දොළහට විතර..

    මම හිතුවෙ නෑ එච්චර දුරට නායි කියල..
    උපරිමේට නෑව..

    :lol::lol:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉපදුන ගමන් ඇවිද්දා.. නෙළුම් මල් 7ක් පිපුනා



    707-2016.04.01-14.52.32.jpg


    Mary did not have an “immaculate conception.” The Bible doesn’t suggest Mary’s birth was anything but a normal human birth. Mary was a virgin when she gave birth to Jesus (Luke 1:34-38), but the idea of the perpetual virginity of Mary is unbiblical. Matthew 1:25, speaking of Joseph, declares, “But he had no union with her until she gave birth to a son. And he gave Him the name Jesus.”
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I think back in the past people extra grated birth of a special human being looking at astrology.I believe jesus and buddha both had a normal birth.What jesus refers to the son of god means he's a product of the source of creation not pointing out to a human being up there.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිව්වෙ බොරුවක් කියන්න කියල.දැන් ආගම් කෙලගන්නව.වෙන මොකක් හරි දැම්මොත් ඔන්න යහපලනෙ කියනව.කලින් උන් තම කරෙ කියනව.මෙකෙ ඉන්න ගොඩ දෙනෙක් මානසික ලෙඩ්ඩු වෙලා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කිව්වෙ බොරුවක් කියන්න කියල.දැන් ආගම් කෙලගන්නව.වෙන මොකක් හරි දැම්මොත් ඔන්න යහපලනෙ කියනව.කලින් උන් තම කරෙ කියනව.මෙකෙ ඉන්න ගොඩ දෙනෙක් මානසික ලෙඩ්ඩු වෙලා

    නැහැ සහෝ "මේකෙ ඉන්න ගොඩ දෙනෙක් මානසික ලෙඩ්ඩු වෙලා" නෙවෙයි "මේකේ මානසික ලෙඩ්ඩු ගොඩ දෙනෙක් රෙජිස්ටර් වෙලා"
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඉපදුන ගමන් ඇවිද්දා.. නෙළුම් මල් 7ක් පිපුනා

    Ewa unada nadda danne ne.

    Eth Christianity wala entire core ekama aprils(december?) fools joke ekak neda?
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    I think back in the past people extra grated birth of a special human being looking at astrology.I believe jesus and buddha both had a normal birth.What jesus refers to the son of god means he's a product of the source of creation not pointing out to a human being up there.

    Yes. Its up to each individual to swallow it in their own way. Josep has taken the whole thing as it was presented. But others can make changes and make their own versions of it to make the digestion easier.