කියපල්ලාකෝ ලොකු දෙයක්..

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
වවනවනං ගස්ද බං නැත්තේ පොල් තමයි පනයනකන් හම්බුකරන්න පුළුවන් ගහ. නැත්තං රඹුටන්, දුරියන්, අඹ වගේ පළතුරු ට්‍රයිකරපන්...... කොහොමත් අවුරුදු ගානක් යනකන් පලදාව ලැබෙන්නේ නැති නිසා ඒ අතරතුර ගස්ලබු, මිරිස්, කංකුන් වගේ පලාවර්ග හිටවපන්....... සල්ලි තමයි

ඔව් නේ
 

Shre

Active member
  • Jan 1, 2016
    137
    98
    28
    තේක්ක (පරිසරයට අහිතකරයි නමුත් කරදයක් නැතුව හොද ලාබයක් ලැබෙනවා-කාලයක් ඉවසන්න වෙනවා).