කියපල්ලාකෝ ලොකු දෙයක්..
අවුරුදු කීපයක් ගිහින් ලාබ ලබන්න පුලුවන් ගස් ටිකක් කියන්නකෝ,ගොඩාක්ම සාත්තු සප්පායම් කරන්න ඕන්නැත්තම් හොදයි

මල් වලටද
කොළ වලටද...
ගෙඩි වලටද ? ඇට වලටද ?

විස්තර මදි.. දැව වලටදමල් වලටද
කොළ වලටද...
ගෙඩි වලටද ? ඇට වලටද ?
![]()
නිකං ඉඳලා සල්ලි හොයන්න විදියක්ද අහන්නේ...![]()
නරකම නෑ එත් සත්තුගෙන් ප්රශ්න බන්
Ehema loku prshnayak ne bn. Tikak balanna wei hebei. Puluwnn pol waththak aran dapan. Maseta extra keeyak hri hoyaganna hodama widiha
විස්තර මදි.. දැව වලටදමල් වලටද
කොළ වලටද...
ගෙඩි වලටද ? ඇට වලටද ?
![]()