කියපල්ලාකෝ ලොකු දෙයක්..

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
කියපල්ලාකෝ ලොකු දෙයක්..

අවුරුදු කීපයක් ගිහින් ලාබ ලබන්න පුලුවන් ගස් ටිකක් කියන්නකෝ,ගොඩාක්ම සාත්තු සප්පායම් කරන්න ඕන්නැත්තම් හොදයි
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවුරුදු කීපයක් ගිහින් ලාබ ලබන්න පුලුවන් ගස් ටිකක් කියන්නකෝ,ගොඩාක්ම සාත්තු සප්පායම් කරන්න ඕන්නැත්තම් හොදයි

    විස්තර මදි.. දැව වලටද :nerd:මල් වලටද :nerd:කොළ වලටද... :nerd:ගෙඩි වලටද ? ඇට වලටද ?:nerd::nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    විස්තර මදි.. දැව වලටද :nerd:මල් වලටද :nerd:කොළ වලටද... :nerd:ගෙඩි වලටද ? ඇට වලටද ?:nerd::nerd:

    රෙදි වෙලන්න ...විශේෂයෙන් ජංගි :baffled::baffled::baffled::P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වවනවනං ගස්ද බං නැත්තේ පොල් තමයි පනයනකන් හම්බුකරන්න පුළුවන් ගහ. නැත්තං රඹුටන්, දුරියන්, අඹ වගේ පළතුරු ට්‍රයිකරපන්...... කොහොමත් අවුරුදු ගානක් යනකන් පලදාව ලැබෙන්නේ නැති නිසා ඒ අතරතුර ගස්ලබු, මිරිස්, කංකුන් වගේ පලාවර්ග හිටවපන්....... සල්ලි තමයි