කියලවත් කරගන්න බැරි වැඩක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
කියලවත් කරගන්න බැරි වැඩක්

කළු කොටි 90ක් මහින්ද-ගෝටා ඝාතනයට ස්ථානගතවෙලා..
April 24, 2015 at 10:14 am | lanka C news
කළු කොටි 90ක් මහින්ද-ගෝටා ඝාතනයට ස්ථානගතවෙලා..
මෙතෙක් විදෙස්ගතව සිටි කොටි සාමාජිකයන් හා මෑතකදී නිදහස් කරන ලද කොටි සාමාජිකයන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන ඉලක්ක කර ගනිමින් ස්තථානගතවී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ස්වර්ණවාහිනියේ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහන හා එක්වෙමින් කියා සිටියේය.

මෙම පිරිස 90ක් ඉක්මවනු ඇතැයි බුද්ධි අංහයේ අභ්‍යන්තර තොරතුරු හරහා දැනගන්නට ලැබණු බවද ඔහු කියා සිටියේය.
 
  • Like
Reactions: ruwantheekshana

amaz

Banned
Apr 10, 2009
889
94
0
කුඩු දුමියා වීරවංශ එතනෝල් ජොනියා මහින්දානන්ද රත්තරන් සජින්වාස් මෙයාලත් අමතක කරන්න එපා:lol:
 

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    hqdefault.jpg
     

    gepa

    Well-known member
  • බයියා දෙයියා කියන ගොයියෝ බහුතරය රාජ පස්ස ලොවා දැන් ලොවන්ට දෙයක් නැතිකමට රෙවාගෙන සිටින අපතයන් රැලකි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,961
    40,809
    113
    මේවට හොඳයි කියන රෙප්ලයි දාන සිංහලුත් ඉන්නවද කියල බලමු ඇමසින්

    විමලේ කියන කතා උබලට ඇත්ත උනාට අපිට නම් නියම ජෝක්ස් :rofl:
     
    • Like
    Reactions: ruwantheekshana

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විමලේ කියන කතා උබලට ඇත්ත උනාට අපිට නම් නියම ජෝක්ස් :rofl:
    විමලගෙ සුට්ටක් නෙවෙයි "කළු කොටි 90ක් මහින්ද-ගෝටා ඝාතනයට ස්ථානගතවෙලා"..කොටි ගහල මැරෙනවනම් හොඳයි කියන එක :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,961
    40,809
    113
    විමලගෙ සුට්ටක් නෙවෙයි "කළු කොටි 90ක් මහින්ද-ගෝටා ඝාතනයට ස්ථානගතවෙලා"..කොටි ගහල මැරෙනවනම් හොඳයි කියන එක :dull:

    ඉතින් බන් විමලේනේ කිව්වේ. :lol:
    ආණ්ඩුව පෙරලුනේ නැත්නම් මහින්ද අද විදුලි පුටුවේ. මේ ආණ්ඩුව මහින්දව ආරක්ශා කරයි. හැබැයි හොරකමින් නෙවෙයි.