කියලවත් කරගන්න බැරි වැඩක්
කළු කොටි 90ක් මහින්ද-ගෝටා ඝාතනයට ස්ථානගතවෙලා..
April 24, 2015 at 10:14 am | lanka C news

මෙතෙක් විදෙස්ගතව සිටි කොටි සාමාජිකයන් හා මෑතකදී නිදහස් කරන ලද කොටි සාමාජිකයන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන ඉලක්ක කර ගනිමින් ස්තථානගතවී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ස්වර්ණවාහිනියේ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහන හා එක්වෙමින් කියා සිටියේය.
මෙම පිරිස 90ක් ඉක්මවනු ඇතැයි බුද්ධි අංහයේ අභ්‍යන්තර තොරතුරු හරහා දැනගන්නට ලැබණු බවද ඔහු කියා සිටියේය.