කියල දියල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    pizza hut
    domino's දෙකෙන් මොකක්ද හොඳ ?
    ඇයි බං පීස මෙච්චර ගණන් ? :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊට වඩා හොඳයි බං රොටියක් පුච්චං කනව රුපියල් කීයද යන්නෙ :sorry: :sorry:
    පීස එකක් කන්න යන ගානෙං සතියක්වත් කෑවෑකි බං :sorry: :sorry:
    බම්ප්
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඩොමිනෝස් එකට කෝල් කරලා පීට්සා එකේ නොම්බරේ ඉල්ලගනින්.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇඟිල්ලෙන් තමා පෙන්නන්ඩ වෙන්නෙ.. ඉංගිරිස් වචන තියෙන්නෙ... :P
    නැත්තං වටේ පිටේ කන අයගෙ ඒව බලල, අන්න අරකක් දෙන්ඩ කියන්ඩද ? :rofl:


    :lol::lol::lol::lol::lol::lol:
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඊට වඩා හොඳයි බං රොටියක් පුච්චං කනව රුපියල් කීයද යන්නෙ :sorry: :sorry:
    පීස එකක් කන්න යන ගානෙං සතියක්වත් කෑවෑකි බං :sorry: :sorry:
    බම්ප්


    :D:D:D:D:D:D:D:D:D:D

    Sirawata.

    Pol Rotiyak ekka Lunu mirisak thalala...

    5180836798_3844fb3157.jpg