කියවන්න හොඳ බ්ලොග්

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කියවන්න හොඳ බ්ලොග්

    මොනවද කියවන්න හොඳ බ්ලොග්.ඇයි දැන් තියෙන බ්ලොග්වල කමෙන්ට් එහෙම අඩු.පරණ කාලේ බ්ලොග්වලට සෑහෙන තැනක් තිබිල තියෙන්වනේ.බුකිය නිසාද මෙහෙම උනේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    https://transyl2014.blogspot.com/

    transyl2014.blogspot

    machan umbala dannawada ara lankawen Singapore walata gihin ehe jiwath wena engineer kenek innawa blog liyana. meke issarama giya eyage blog1 gena. eya viduli engineeruwekda koheda. maara watina lipi goda liyala thiyanawa. dan a blog1 hoyaganna bane...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    පොඩි මෑන් කියල හිටිය බ්ලොග් ලියන ඩයල් එකක්. උගේ බ්ලොග් එකත් පට්ට. 2012 වගේ කියෙව්වේ ඒක.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොනවද කියවන්න හොඳ බ්ලොග්.ඇයි දැන් තියෙන බ්ලොග්වල කමෙන්ට් එහෙම අඩු.පරණ කාලේ බ්ලොග්වලට සෑහෙන තැනක් තිබිල තියෙන්වනේ.බුකිය නිසාද මෙහෙම උනේ.




    menna meka balapan, suhadiniye kiyala kathawak yanawa patta trill kathawa.

    https://kadadasikole.blogspot.com/


    mage book mark eke blog thogayak thiyenawa, ekin eka copy karanna kammali ban