කියවලා බලන්න ලස්සන කතාවක්-(කැටවත්ත-පානදු&#3515

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඇත්තෙන්ම ඇස් වලට කදුළු එන කතාවක්. රටේ හැම තැනකම මිනිසුන් මේ වගේනම් අපට ප්‍රශ්න නැත. අපගේ නෑයන විදියට ලන්වෙච්චි එකම සේවය ලංගම. දුෂණය වංචා තිබුනත් මේවා අපේ සේවාවන්, පෞද්ගලික බස්‌ මාෆියාවක් වෙන අතර, හිත පිත් ඇති මිනිසුන් ලන්ගමේ සිටිති, මෙවන් මිනිසුන් අගය නොකරන තාක් අපිට අගන සේවයක් නොලැබෙනු ඇත. මේවා අපේ අපි වෙනුවෙන් යොදවන සේවාවන්ය, එහෙම හිතන්නේ කීයෙන් කී දෙනාද කැටවත්ත ගැමියෝ නෙවි දෙවිවරුය, නගරබද අපි අර්ත්මර්තකමි මහා කාලකන්නි වේ :no::no::no:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    boru nemei machan mokakdoo dukak hithata ava kiyawala iwara weddi... ape rate thamat koi taram ahinsaka asarana minissu innawada machanla.
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ඔය කථාව ඇත්ත. මොනදේ උනත් පානදුර කැටවත්ත බස් එක උදේට වෙලාවට ස්ටෑන්ඩ් එකෙන් යනව:). මොක උනත් ප්‍රයිවට් බස්කාරයින්ට වඩා :growl::growl: CTB බස් එක දාහකින් නෙමේ දහදාහකින් හොදයි.
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Nice Story...
    000203FA.gif
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    සිරාවටම මචන් කාලෙකින් කියවපු ලස්සනම කතාවක් ... .. . .rep added +4 :):):)