මං දොස්‌තර, හාමුදුරුවන්ට අසුන දෙන්නේ නෑ

rusiyanuwa

Active member
  • Mata nan sure oka boru kathawak.

    Ochchara loku doctor kenek nan bus wala yanawada. Anika minister kenek ge lagama relation kenek lu.

    දුර ගමන් සේවා බස් එහෙම ලේසියෙන් දේශපාලකයෙකුට ඕන ඕන විදියට පොලිසිගානෙ රස්තියාදු කරන්නෙ නෑ ප්‍රශ්නෙකදි ගොඩින් බේරලා යවනවා මිසක්. මොකද දුරගමන් සේවා බස් අයිති අයට තියෙන සම්බන්ධතා (පාතාල නෙවි) නිසා දේශපාලකයොත් කැමති නෑ බස් වල ප්‍රශ්න වලට මැදි වෙන්න. අනික පොලිසියත් කැමති නෑ පැයගාණක් යන ගමනකට බස්එකට ගොඩවුනු මිනිස්සු එක්ක ප්‍රශ්න ඇතිකරගන්න. ඒ නිසා මේක ප්‍රබන්ධයක්
     

    prab132

    Member
    Aug 23, 2018
    27
    3
    3
    matanam oke depaththak thiyenawa. ehenam e seat eke colombo indanma kauruwath wadi nokaragena enna one. godak dura yana manussayek magadi seat eka dunnama e manussayata wena oya katha karapu ekkenekwath nikamata wadi wenna denne nehene neda. mama hamuduru namata sheet eka nodena eka gana nemei kiyanne. eka api karanna one. e welawe e manussaya hasirunu widiyath anthimai..eth hitagena yana pirimi kenekuta oya katha karana ekkenekwath seat ekak denne ne.
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    hama labbama video karana rate ai oka warakapola idn nuwarata enakamma ekekutawat video karaganna bari une?video eka public una nm oka iwarai