කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කතාවක් තියනවා නේ...ඒත් ඒක ඇත්තටම එහෙමද? පොත් ගත්තම එක එක කැටගරි තියනවා නේ..මමත් පොත් කියවන්න ආසයි පොඩිකාලේ ඉදල...ඉස්කෝලේ යන කාලේ ඉන්ටවල් එකට කෙලින්ම දුවන්නේ පුස්තකාලයට. ටැමිල් නිව්ස් පේපර් එක හැරෙන්න අනික් හැම පේපර් එකම ඩේලි කියවන පුරුද්දක් තිබුන...පොත් උනත් කියවන්නේ ගොඩක්ම චරිතාපදාන.ඉතිහාසය සම්බන්ධ පොත්. ලෝක දේශපාලනය හා සම්බන්ද පොත්. Pdf බාගෙන කියවන්නේත් ඒ කැටගරීස්. පොඩ්ඩක් වත් ආස නෑ නව කතා කෙටි කතා කියවන්න...කලින් කිව්ව් කැටගරි වල පොත් වලින් ලොකු දැනුමක් ගන්න පුලුවන් ඒත් නව කතා කෙටිකතා කියවීමෙන් ලැබෙන්නේ රසාස්වාදයක් විතරයිනේ...ඒත් ගොඩක් අය රාක්ක ගනන් පොත් පුරවන් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කිය කිය කියවන්නේ නවකතා කෙටිකතා. පොත් කියවීම පුරුද්දක් උන නිසා අක්කා පාරවල් සෙට් උන අවස්ථාත් තිබුනා...
මගෙන් පොත් ඉල්ලගන්න එන අක්කල දෙතුන්දෙනෙක් හිටියා 
වැල පත්තරයක් කියෙවුවත් ඒකෙනුත් ගන්න දේවල් තියෙනවනෙහ්
වේලම්මා