කියවීම_මිනිසා_සම්පූර්ණ_කරයි...?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කියවීම_මිනිසා_සම්පූර්ණ_කරයි...?

    මේක මම අද උදේ වොෂ් දාන කොට නිකන් හිතුන දෙයක්...:rolleyes: අපේ මිනිස්සු ගොඩක් වෙලාවට කියන කතාවක් නේ මේක. "කියවීම මිනිසා සම්පූර්ණ කරයි". :baffled: ඇත්තටම මොකක්ද මේකෙන් කියන්නේ? :confused: ඔය කතාව ගොඩක් වෙලාවට අහන්න හම්බෙන්නේ නවකතා, කෙටිකතා හරි මොනා හරි ඒ වගේ කතා පොත් කියවන උන්ගෙන් තමයි...:yes:

    ඔතන "කියවීම" කියල අදහස් කරන්නේ කතන්දර පොත් කියවන එකද? :baffled:වෙන්න බැහැ නේද? ;) කතන්දර පොත් (නවකතා / කෙටිකතා) කියවීමෙන් මිනිසෙක් සම්පූර්ණ වෙනවද? :confused: නවකතාවක තියෙන්නේ ඒ කතෘවරයාගේ අත්දැකීම කතාවක් විදිහට කියවන්න ලැබෙන එකනේ..:yes: ඕකෙන් මිනිසෙක් සම්පූර්ණ වෙන්න දැනුමක් ලැබෙනවද? :baffled: යම්කිසි අත්දැකීමක් ගැන අවබෝදයක් ලැබෙන්න පුළුවන්..:yes: එත් කාගේවත් අත්දැකීම් හරි යම්කිසි සාමාන්‍ය සිදුවීමක් ගැන කියවෙන පොතක් කියෙව්වා කියල මනුස්සයෙක් සම්පූර්ණ වෙන්න බැහැ...:no: එක පට්ට පල් බොරුවක් මගේ අදහස අනුව...:angry: එහෙනම් ටීවී එකේ යන නාට්‍යක් / චිත්රපටයක් බැලුවත් මිනිසෙක් සම්පූර්ණ වෙන්න ඕනේ..:rofl: එතනත් යන්නේ ඒ කතාවේ යන නිර්මාණකරුවාගේ අත්දැකීම් නේ...එහෙම නෙමෙයිද? :P පොතක් සහ මේ වගේ නාට්‍යක වෙනස මොකක්ද අන්තර්ගය ගත්තම? දෙකම එකයි..ටීවී එකේ යන දේ ඔයා ඇස් දෙකෙන් බලනවා, අහනවා...පොත නම් කියවනවා...එකනේ වෙන්නේ ? :D

    මගේ අදහස නම් කියවීම කියල මෙතන කියන්නේ නවකතා පොත් කියවන එකට නෙමෙයි...:sorry: අපේ පැරැන්නෝ මේ වගේ කතාවක් කියන්න ඇත්තේ ඒ කාලේ දැනුම ලබාගන්න තිබ්බ එකම ක්‍රමය කියවීම නිසා වෙන්න ඇති..:yes: එතකොට කියවීම = දැනුම් ලබාගැනීම...දැනුම ලැබෙන්න ලැබෙන්න තමයි මිනිසා සම්පූර්ණ වෙන්නේ...:yes: ඒ කාලේ පොත් පත් වල ගොඩක් දැනුම ගබඩා වෙලා තිබුනේ..දැන් වගේ විවිද මාධ්‍ය තිබුනේ නැහැනේ...විද්‍යාව, වෛද්‍ය දැනුම, ජ්‍යෝතෂ්‍ය මේ හැම දේම පොත් වලින් තමා ඉගෙන ගත්තේ අපේ පැරැන්නෝ...ඒ නිසා තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ.. :cool:

    එත් ඔය කතාව ගොඩක් වෙලාවට අනිත් හැමදේම වගේ අපේ මිනිස්සු අල්ලන් ඉන්නේ වැරදියට...:angry: පොත් කියවන ගොඩක් උන් හිතන් ඉන්නේ උන් හෙන සර්ව සම්පූරනයි කියල...:rofl: එහෙම කෙනෙක් එක්ක කතා කරොත්, එයාල හැසිරෙන විදිහ ටිකක් අධ්‍යනය කරොත් එක දැකගන්න ලැබෙයි....:rofl::P

    මම හිතන්නේ අපි හැමෝම කියවනවා...:yes: අපි හැමෝම කියවීමෙන් සම්පූර්ණ වෙනවා...හැබැයි ඒකට අර සූජීව ප්‍රසන්න ආරච්චීගේ කතා කියෙව්වා කියල උඹල සම්පූර්ණ වෙන්නේ නැහැ..:rofl: කියවන්න ඕනේ දැනුම ලබාගන්න....එකට printed පොත්ම වෙන්න ඕනේ නැහැ...:D මේ දැනුත් අපි හැමෝම කරන්නේ කියවීම...ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට කියවන්න ගොඩක් මාධ්‍ය තියෙනවා..ඉන්ටර්නෙට් එක එකක්..අපි ආසකරන විෂයන් ගැන වෙබ්සයිට් වල තියෙන ආටිකල් එකක් කියෙව්වත්, යූටියුබ් එකේ වීඩියෝ එකක් බැලුවත් එතන තියෙන්නේ දැනුම රැස් කර ගැනීමක් නේ...එළකිරියේ අපි කරන්නෙත් කියවීම..;):yes:

    අන්න ඒක තමයි මගේ අදහස අනුව "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියල කියන්නේ...:yes: උඹලගේ අදහස මොකක්ද? :confused: ගොඩක් වෙලාවට නවකතා කියවන උන්ගේ ඇටිටියුඩ් දැකල තමයි මට මේ වගේ අදහසක් ආවේ...සංවාදයට විවෘතයි... :yes:
     
    • Like
    Reactions: Kasippu Sira

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    rrtc-07f-img.gif


    ශාස්ත‍්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරය තුල දී සසප සාමාජිකයින් සමග සාකච්ඡා කරමින් ‘නොනිමි විසිවෙනි සියවස‘ පිටපතක් මිල දී ගත් ආචාර්යවරයකු සඳහන් කලේ “අනිත් හැම දේශපාලන පක්ෂය ම බොරුවට සමාජවාදී කියාගෙන වෙනවෙන සන්ධානවලට රිංගද්දී නොකඩවා ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගෙන මාක්ස්වාදය මත පදනම් වෙලා වැඩ කරන්නේ ඔයගොල්ලෝ විතරයි” යනුවෙනි. අඩු තරමින් පොතෙහි පිටපත් හතඅටක් හෝ ඉක්මනින් විශ්ව විද්‍යාල පුස්තකාලයට යොමු කරන මෙන් ඉල්ලා සිටි ඔහු තවත් ආචාර්යවරුන් හා සිසුන් අතර බෙදා දීම සඳහා දේශනය පිලිබඳ පත‍්‍රිකා ද ලබාගත්තේ ය. මීට අමතරව ආචාර්ය මන්ඩලය අතර කෘතියේ පිටපත් හයක් අලෙවි විය.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න මූ වැදගත් නූලක් දාල .:shocked::shocked::shocked:

    බන්ග්ලාදේශෙ ටෙස්ට් මැච් එකක් දිනුව වගේ තමයි ඉතින්:rolleyes: :rolleyes::rolleyes:

    :baffled::rofl::P උබටත් ඉතින් මඩක් ගැහුවේ නැත්තම් නින්ද යන්නේ නැහැ :sorry:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    දැන් නවකතා වැහි වැහැල තිබ්බට ඒ කාලේ ගොඩක් පොත පත අධ්‍යාපනිකයි. නවකතා උනත් සාහිත්‍ය රසය ඉස්මතු වෙන්න කියවන්නාට යමක් සිතන්න සලස්වනවා පරිච්චේදයෙන් පරිච්චේදයට. උඹ හිතලා බලපන් උඹ පොතක් කියවද්දිද වැඩිය මොළෙන් එක එක සිතුවිලි එන්නෙ, ටෙලියක් බලද්දි ද කියල.

    ඉස්කෝලෙ යන කාලේ කොච්චර පොත් කියෙව්ව්ද. දැන් දවසින් පැය 10-15 ක් විතර ඉන්ටනෙට් එකේ හිටියට මොළේ ඩෙඩ්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් නවකතා වැහි වැහැල තිබ්බට ඒ කාලේ ගොඩක් පොත පත අධ්‍යාපනිකයි. නවකතා උනත් සාහිත්‍ය රසය ඉස්මතු වෙන්න කියවන්නාට යමක් සිතන්න සලස්වනවා පරිච්චේදයෙන් පරිච්චේදයට. උඹ හිතලා බලපන් උඹ පොතක් කියවද්දිද වැඩිය මොළෙන් එක එක සිතුවිලි එන්නෙ, ටෙලියක් බලද්දි ද කියල.

    ඉස්කෝලෙ යන කාලේ කොච්චර පොත් කියෙව්ව්ද. දැන් දවසින් පැය 10-15 ක් විතර ඉන්ටනෙට් එකේ හිටියට මොළේ ඩෙඩ්

    :):)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කියන්න එපා සුජීවගේ මල් කතාවක් කියවපු එකාට ප්‍රායෝගික ජීවිතේදී එක වැදගත් වෙන්න පුළුවන්. කෙල්ලට සලකන හැටි, කෙල්ලව නලවන හැටි, ආදර බස් තෙපලන හැටි, කෙල්ලට දුක හිතුනම සනසන හැටි එහෙම ඉගෙනගන්න පුළුවන් නෙ. ඒවා පවුල් ජීවිතේ සාර්ථක කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. :D දැන් අපිට වෙලා තියෙන්නෙ එකනේ ආදර බස් තෙපලන්න දන්නේ නෑ කටින් පිටවෙන්නෙම කිසි හැඩයක් නැති ගල් බොරළු වගේ වචන. ඉතින් කෙල්ලෙක් මලාට කැමති වෙන්නෙ නෑ. අරව ටිකක් කියෙව්වා නං ඕව පුරුදුවෙනව.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කියන්න එපා සුජීවගේ මල් කතාවක් කියවපු එකාට ප්‍රායෝගික ජීවිතේදී එක වැදගත් වෙන්න පුළුවන්. කෙල්ලට සලකන හැටි, කෙල්ලව නලවන හැටි, ආදර බස් තෙපලන හැටි, කෙල්ලට දුක හිතුනම සනසන හැටි එහෙම ඉගෙනගන්න පුළුවන් නෙ. ඒවා පවුල් ජීවිතේ සාර්ථක කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. :D දැන් අපිට වෙලා තියෙන්නෙ එකනේ ආදර බස් තෙපලන්න දන්නේ නෑ කටින් පිටවෙන්නෙම කිසි හැඩයක් නැති ගල් බොරළු වගේ වචන. ඉතින් කෙල්ලෙක් මලාට කැමති වෙන්නෙ නෑ. අරව ටිකක් කියෙව්වා නං ඕව පුරුදුවෙනව.

    ඔයා අසම්පූරනයි ඒ කියන්නේ..:eek:

    එකත් ඇත්ත තමා බලන් ගිහාම :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබටත් ටක් ගාල ක්ලික් උනේ ඌ හිතපු දේ නෙමෙයි අරූ නාන එක නෙහ් ???? ඊය හලෝ :baffled::baffled::baffled::baffled:
    මූ ෂුවර් එකටම දැන් අරූ සබන්න ගගා නාන හැටි මතක් කරගෙන.. එක්කෝ ඕනේ නෑ. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ ෂුවර් එකටම දැන් අරූ සබන්න ගගා නාන හැටි මතක් කරගෙන.. එක්කෝ ඕනේ නෑ. :lol:

    U සබන් ගගා නාන හැටි මතක් කරගෙන මමත් සබන් ගානව...:baffled: