කියාගත නොහැකි සිතුවිලි අතර සිරවීම වේදනාකාරීම දඬුවමකි

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කිසිවෙක්ට කියාගත නොහැකි,
    නැතහොත් කීමට කිසිවෙක් නැති,
    එසේත් නැතහොත් කීවද කිසිවෙක් පිළිනොගන්නා,
    ඒ මේ අත දුවන සිතිවිලි...
    එවන් සිතිවිලි අපව නිරපරාදේ දඬුවමකට භාජනය වූ සිරකරුවෙක් හා සම කරයි.

    2205132254
     
    • Like
    Reactions: kinkon

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    Mmh ow. Matat tiyanwa ban ehema hugak sithuwili kisima kenekta kiyaganna bari. Kawadwt kiwwada wiswasa nokarana dewal. Ewa mama mage hithema tiyagena innawa. Adu gaane hodama yaluwektwat kiyaganna baha.
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and s.p.n

    Sen-lu

    Well-known member
  • Mmh ow. Matat tiyanwa ban ehema hugak sithuwili kisima kenekta kiyaganna bari. Kawadwt kiwwada wiswasa nokarana dewal. Ewa mama mage hithema tiyagena innawa. Adu gaane hodama yaluwektwat kiyaganna baha.
    කියන්නත් එපා අනිත් උං ඕවගෙන් ප්‍රයෝජන ගන්න එක කරන්නෙ. මටත් තියෙනව එහෙම කාටවත් නොකියන දේවල්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    කියන්නත් එපා අනිත් උං ඕවගෙන් ප්‍රයෝජන ගන්න එක කරන්නෙ. මටත් තියෙනව එහෙම කාටවත් නොකියන දේවල්.
    Ow ban mamath ea nisa nokiya innawa. Kochra hodama yaluwo kiyala hitiyat untawt kiyanna narakai ehema dewal.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Mmh ow. Matat tiyanwa ban ehema hugak sithuwili kisima kenekta kiyaganna bari. Kawadwt kiwwada wiswasa nokarana dewal. Ewa mama mage hithema tiyagena innawa. Adu gaane hodama yaluwektwat kiyaganna baha.
    Meca attac
    කියන්නත් එපා අනිත් උං ඕවගෙන් ප්‍රයෝජන ගන්න එක කරන්නෙ. මටත් තියෙනව එහෙම කාටවත් නොකියන දේවල්.
    mecath attac
     
    • Like
    Reactions: s.p.n

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    සුමිත්‍රයෝ වගේ එකකට ගියා නම් ඔය ඕන එකක් කියන්න පුළුවන්. වියදමකුත් නෑ, හානියකුත් නෑ.
     
    • Like
    Reactions: Ryan08 and s.p.n

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොනවා කරන්නද බං? මේ වගේ ලබ්බේ රටක ඉපදිලා හැම මගුලම අනික් එවුන්ට ඕනෙ විදියට කරන්න වෙලා තියෙන්නේ. :dull::dull::dull:

    ඒ හින්දම තමයි තමන්ගේ හිතට එන ඕනෙම ප්‍රශ්නයක් ළඟම මිනිහෙක් එක්ක වත් කතා කරන්න බැරි.

    අඩුම අම්ම තාත්තා නෙවෙයි, මිනිහා ගෑනි එක්කවත් කතා කරන්න බැරි තරමේ ප්‍රශ්න තියෙනවා.

    ඒ ප්‍රශ්නවල ස්වභාවය නිසා නෙවෙයි, සංස්කෘතික සීමා නිසා.

    හැම එකාම අපිව ජජ් කරනවා. :-(:-(:-(

    අම්මපා මේ වගේ ගූ රටවල ඉපදෙන එක නම් මහා පාපයක් බං. :poop: :poop: :poop:

    ජෝක් එකට කියනවා නෙවෙයි.

    පොඩ්ඩක් හොයල බලපන් යුරෝපයේ එහෙම කොච්චර තැනක් පුද්ගල රුචි අරුචි කම් වලට දීල තියෙනවද කියල.

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007

    hariya hari uba kathawa, api sanskruthiyaka hira karayo wela, okkoma karnna ona anith unta ona vidihata , ekai awla. hena AMRUI nidas chinkayo wenna.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මොනවා කරන්නද බං? මේ වගේ ලබ්බේ රටක ඉපදිලා හැම මගුලම අනික් එවුන්ට ඕනෙ විදියට කරන්න වෙලා තියෙන්නේ. :dull::dull::dull:

    ඒ හින්දම තමයි තමන්ගේ හිතට එන ඕනෙම ප්‍රශ්නයක් ළඟම මිනිහෙක් එක්ක වත් කතා කරන්න බැරි.

    අඩුම අම්ම තාත්තා නෙවෙයි, මිනිහා ගෑනි එක්කවත් කතා කරන්න බැරි තරමේ ප්‍රශ්න තියෙනවා.

    ඒ ප්‍රශ්නවල ස්වභාවය නිසා නෙවෙයි, සංස්කෘතික සීමා නිසා.

    හැම එකාම අපිව ජජ් කරනවා. :-(:-(:-(

    අම්මපා මේ වගේ ගූ රටවල ඉපදෙන එක නම් මහා පාපයක් බං. :poop: :poop: :poop:

    ජෝක් එකට කියනවා නෙවෙයි.

    පොඩ්ඩක් හොයල බලපන් යුරෝපයේ එහෙම කොච්චර තැනක් පුද්ගල රුචි අරුචි කම් වලට දීල තියෙනවද කියල.

    කොටින්ම කිව්වොත් මේ රටවල ඉපදෙන එක පට්ටම පාපයක් තමා. :sad:

    ජජ් කිරිල්ල විතරක් නෙමේ. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන විදියට ගෙවන්න මොන තරම් අමාරුද බලපන්. පොඩ්ඩක් දියුණු වේගෙන එනකොට ඇනුම්පදයි කැ# කතායි කොච්චර අහගන්න වෙනවද අසල්වැසියන්ගෙන් නෑයන්ගෙන්. අනික වෙන රටවල වගේ අවු 18න් ළමයින්ව ස්වාධීන කරන්නෙ නෑ. උන් කසාද බඳිනකන්ම සමහරවිට බැන්දට පස්සෙත් උන්ගෙ ජීවිත වලට ඇඟිලි ගහනවා. ළමයෙක් කුඩා කාලෙ ඉඳල බැක්බෝන් එක හදන්නෙ නෑ. අමු කුහක විදියට මගෙ ළමය හදන්නෙ මට ඕන විදියට කියල එක්කො ඌ ලව්වා තමන්ට පොඩි කාලෙ බැරි උන දේවල් කරන්න ට්‍රයි කරනවා නැත්නම් එක එකා එක්ක කම්පෙයා කර කර අර ළමයට මහා දස වධයක් දෙනවා. සංස්කෘතියයි මිනිස්සුන්ගෙ ඔලුයි ඔක්කොම එකයි. මේව කවදාවත් එළිපිට කතා වෙන්නෙත් නෑ.
     
    Last edited: