කියා දෙනවද ආදරේ හැටී.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියා-දෙනවද ආදරේ හැටී.....

    ජීවිතයම පුබුදුවන්න...
    ආදරෙන් බැදී......
    චමත්කාර සිතුම් මවන...
    මගෙ හිතට එබී.......
    සිනා සලන හැටි දුටුවම
    නෙත් කැළුම් දිදී.....
    ඔයා ගැන කියන්නට මට...
    මුළු ලොවක් මදී...........

    කථා කරපු මොහොතක් ලග
    හිත ඇත නැවතී.......
    කල්පයක් තරම් කාලය
    එතන මට ඇතී.......
    සන්නසක් මෙසේ ලියනෙමි...
    ඔබ ගැනම සිතී.........
    ඇස් අගින් වරක් බැලුවොත්..
    එයත් මට ඇතී..........

    ලස්සනයි කියා හද මත...
    සිත්තමක් ඇදී........
    අත්සනක් යොදා හිමිකම්...
    ඔබට පුද දිදී.....
    සුන්දරත්වයෙන් පිරුණද
    ජීවයක් නැතී......
    හදවතට කියා දෙනවද...
    ආදරේ හැටී.....

    9.gif

    couple-love-hugging-hug-miss-u-alone-sad-girls-kissing-kiss-cute-emo-making-love-photography-tumblr-12.jpg



     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අම්මටසිරි....
    පට්ටයිනේ බං අදත්
    එක හුස්මට කියෙව්වා..
    වචන ගැලපීම නියමයි මචං..
    එක ලග පේලි දෙකක එකම වගේ ශබ්ද වෙන වචන දෙකක් තිබ්බාම පට්ටයි
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කථා කරපු මොහොතක් ලග
    හිත ඇත නැවතී.......
    කල්පයක් තරම් කාලය
    එතන මට ඇතී.......
    සන්නසක් මෙසේ ලියනෙමි...
    ඔබ ගැනම සිතී.........
    ඇස් අගින් වරක් බැලුවොත්..
    එයත් මට ඇතී..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කථා කරපු මොහොතක් ලග
    හිත ඇත නැවතී.......
    කල්පයක් තරම් කාලය
    එතන මට ඇතී.......
    සන්නසක් මෙසේ ලියනෙමි...
    ඔබ ගැනම සිතී.........
    ඇස් අගින් වරක් බැලුවොත්..
    එයත් මට ඇතී..........
    :rolleyes::(