කියුබාව දෙස බලන්න...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කියුබාව මුහුණ දෙමින් සිටින උග්‍ර බලශක්ති අර්බුදය හමුවේ පැය 15 ඉක්මවන දීර්ඝ විදුලි කප්පාදු රට පුරා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.​

    මේ හේතුවෙන් අතැම් ප්‍රදේශවල විරෝධතා පවා ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඇතැම් ස්ථානවල පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයන් දක්වාද වර්ධනය වී ඇත.​

    තාප විදුලි බලාගාරයන්හි නඩත්තුව හා ඉන්ධන හිඟය වැනි යටිතල පහසුකම් ගැටලු හේතුවෙන් මෙම විදුලි අර්බුදයද මතුවී තිබේ.​

    මෙය යථා තත්ත්වයට පත් කරන්නේ කවදාදැයි පිළිබඳව නිලධාරීන් නිශ්චිත අදහසක් පළ කර නැත.​

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    I was initially planning to visit Cuba after Mexico. Later, my cousin in the US told me not to set foot there, you will never get a US visa again. US now only allows business visits to Cuba not tourists. :(
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අපිට අවුලක් වෙන එකක් නෑ රනිල් හාමු ඉන්දියාවට ප්ල්ග් එක ගහනවා නෙහ් 😂😂
     
    • Haha
    Reactions: Xi Jinping

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    අපිටත් එහෙම යුගයක් ඒවි
    Anura_Kumara_Dissanayaka.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කියුබාවෙ ඉන්නෙත් සෙලෙන්ස්කි වගේ ජෝකර්ල... ඇමරිකාවත් එක්ක ෂේප් එකේ හිටියනං ඉවරයිනෙ
     
    • Like
    Reactions: speedmalli

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විරුවෙක් ගෙනල්ලා රට කියුබාවක් කරලා නන්නත්තාර වෙච්ච් පුන්නකු බයියෝ අයෙත් රට කියුබවක් වෙනකන් බලන් ඉන්නවා රට බේරගන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    I was initially planning to visit Cuba after Mexico. Later, my cousin in the US told me not to set foot there, you will never get a US visa again. US now only allows business visits to Cuba not tourists. :(
    sir why might traveling to Cuba be a reason for declining visa for the US ? :unsure: