කිරක් තමා ඉතින්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    117262585_2721417161439506_525073317878898102_n.jpg


    ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ බින්දුවට දැම්ම ඒ නිසා පොහොට්ටුව හැදුන
    UNP බින්දුවට දැම්ම දෙකට කැඩුව
    මහින්ද අගමැති කරල JVP එකේ UNP යට ඇදුම පෙන්නුව ජෙප්පොත් ඉවර කරා
    UNP නැති නිසා TNA එක බංකොලොත් උනා
    තම්බින්ට ආණ්ඩුවට එන්න බැරි නිසා උනුත් සයිලන්ට් උනා
    පොලොන්නරුවෙන් ඉතිහාසයේ වැඩිම මනාප ගාන ගත්ත

    පස්න තියනවද පස්න :love2: :love2: :love2: :love2:

    UNP එක දෙකට කැඩිල සිංහල ජන්ද ටික නැතිඋනා කියන්නෙ සුලුජාතීන්ට හොදටම කෙල උනා . උන් දැනගන්න ඕන මෙච්චර කල් උන් කාල ඇදල තියෙන්නෙ සිංහල චන්ද වැටෙන නිසා මිසක් උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ කියල
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    මේකා රාජපක්ෂලගෙ ඒජන්ට් කෙනෙක් වත්ද

    ඕක තමා ප්‍රශ්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මේකා රාජපක්ෂලගෙ ඒජන්ට් කෙනෙක් වත්ද

    ඕක තමා ප්‍රශ්නේ
    වෙලාවට එහෙමත් හිතෙනවා.
    පාස්කු ප්‍රහාරෙත් 15 වතාවක් දැනුම් දෙද්දිත් උඩ බලාගෙන හිටියාළුනෙ
    සමහරක් විට ඒක වෙන්නම ඉඩ අරින්න ඇති
    මොකද මූට වඩා අප්‍රසාදයට ලක්වෙන්නෙ යු ඇන් පී එක නෙ ?
    එකෙන්නෙ ගොඨාට මිනිස්සු කැමති උනෙත්
     
    • Wow
    Reactions: topkollek

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    බුවා ඵළ..මේ ප්‍රෝග්‍රෑම් ඵක බලපං.

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    පාස්කු ප්‍රහාරෙත් 15 වතාවක් දැනුම් දෙද්දිත් උඩ බලාගෙන හිටියාළුනෙ
    සමහරක් විට ඒක වෙන්නම ඉඩ අරින්න ඇති

    එහෙම බැලුවොත් ඉතිං අගමැති ආරක්ෂක ලේකම් ආරක්ෂක රාජ්‍ය ඇමති පොලිස්පති හමුදාපති ඔක්කොම රාජපක්ෂ ඒජන්ට්ල.

    එහෙම නෙමෙයි skymicro කිව්ව හැම එකෙන්ම අන්තිමට වාසිය රාජපක්ශලටනෙ.
     
    • Like
    Reactions: Ultron and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    වෙලාවට එහෙමත් හිතෙනවා.
    පාස්කු ප්‍රහාරෙත් 15 වතාවක් දැනුම් දෙද්දිත් උඩ බලාගෙන හිටියාළුනෙ
    සමහරක් විට ඒක වෙන්නම ඉඩ අරින්න ඇති
    මොකද මූට වඩා අප්‍රසාදයට ලක්වෙන්නෙ යු ඇන් පී එක නෙ ?
    එකෙන්නෙ ගොඨාට මිනිස්සු කැමති උනෙත්

    ඕව ඔය උඹ වගේ UNP/TELEPHONE කාරයෝ කියන කට කථානේ.මිනිහා ජනපති කරන කාලෙ ඕවා කිව්වෙ නැහැ..කරේ තියන් ගියේ.කඩේ ගිය පක්ෂය පැරදිල දැන් දොඩවන්න ඵපා අයිසේ..
     
    • Like
    Reactions: Amos

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඕව ඔය උඹ වගේ UNP/TELEPHONE කාරයෝ කියන කට කථානේ.මිනිහා ජනපති කරන කාලෙ ඕවා කිව්වෙ නැහැ..කරේ තියන් ගියේ.කඩේ ගිය පක්ෂය පැරදිල දැන් දොඩවන්න ඵපා අයිසේ..
    ඔහ් යෙස් ,ඊලඟට පොහොට්ටුව ෂමතලා වෙනවා ඔය හිටං හුටුමාණන් අතින්ම .
    මාර්ක් මයි වර්ඩ්.