ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ බින්දුවට දැම්ම ඒ නිසා පොහොට්ටුව හැදුන
UNP බින්දුවට දැම්ම දෙකට කැඩුව
මහින්ද අගමැති කරල JVP එකේ UNP යට ඇදුම පෙන්නුව ජෙප්පොත් ඉවර කරා
UNP නැති නිසා TNA එක බංකොලොත් උනා
තම්බින්ට ආණ්ඩුවට එන්න බැරි නිසා උනුත් සයිලන්ට් උනා
පොලොන්නරුවෙන් ඉතිහාසයේ වැඩිම මනාප ගාන ගත්ත
පස්න තියනවද පස්න
UNP එක දෙකට කැඩිල සිංහල ජන්ද ටික නැතිඋනා කියන්නෙ සුලුජාතීන්ට හොදටම කෙල උනා . උන් දැනගන්න ඕන මෙච්චර කල් උන් කාල ඇදල තියෙන්නෙ සිංහල චන්ද වැටෙන නිසා මිසක් උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ කියල
Last edited:
