කිරි මචන්ලා, මොකද්ද මේ අන්තරාභවය කියන්නේ?එතකොට සමහරු කියනවා බෞද්ධ දර්ශනේ අන්තරාභවය කියල එකක් නෑලු..තවසෙට් එකක් කියනවා තියේලු..එතකොට ගන්ධබ්බ කියන්නේ වොට්? හරි හමන් විදියට දැනුම ගන්න පොත් ටිකක් කියපල්ලකෝ මේ සංසිද්ධි ගැන...
කථාවද? අර ග්රැන්විල් හිටියේ?මනෝකාය බලපන් තේරෙයි

කිරි මචන්ලා, මොකද්ද මේ අන්තරාභවය කියන්නේ?එතකොට සමහරු කියනවා බෞද්ධ දර්ශනේ අන්තරාභවය කියල එකක් නෑලු..තවසෙට් එකක් කියනවා තියේලු..එතකොට ගන්ධබ්බ කියන්නේ වොට්? හරි හමන් විදියට දැනුම ගන්න පොත් ටිකක් කියපල්ලකෝ මේ සංසිද්ධි ගැන...
අන්තරාභවය, මැරුණට පස්සෙ "සැරිසරන" ගන්ධබ්බයා වගේ දේවල් (බුදු දහමේ) ත්‍රිපිටකයේ සඳහන් වෙලා නෑ.අන්තරාභවය කියන්නෙ භව දෙකක් අතර තියෙන ජීවිතය.
බුද්දාගමේ තියෙනවනෙ නැවත ඉපදීම කියල දෙයක්. එතකොට මිනිහෙක් මැරිල නැවත ඉපදෙනකොට මේ ආත්මෙ දත්ත අනිත් ආත්මෙට ට්‍රාන්සෆර් වෙන්නේ කොහොමද කියන ඒකෙන් තමයි ඔය සංකල්පෙ බිහිවෙන්නෙ.
සමහරු කියනව මැරුණ ගමන් එවෙලේම අලුත් භවයක ඉපදිලා මීලග උප්පත්ති ස්ථානයට ගිහින් අලුත් භවයේ උපදිනවා කියල. ඒ අය තමා ඔය අන්තරාභවය තියෙනව කියන්නෙ.
අනිත් අය කියනව එහෙම ට්‍රැවල් කරන්නෙ නෑ මෙහෙ සිත නිරුද්ද වෙච්ච ගමන් උප්පත්ති සිත උපදින තැන ක්ෂණික හැදෙනව කියල. එයාල තමා ඔය අන්තරාභවය නෑ කියන්නෙ.
ඔය දෙකෙන් මොකක්ද හරි කියන එක නම් මම දන්නෙත් නෑ
@ek_rosh @S_M_S @asliyanage @හෙළයෙක් @greenthunder
@asanka+++ FYA
අන්තරාභවය, මැරුණට පස්සෙ "සැරිසරන" ගන්ධබ්බයා වගේ දේවල් (බුදු දහමේ) ත්‍රිපිටකයේ සඳහන් වෙලා නෑ.
මහායානයේ තමයි ඒ දේවල් ගැන තියෙන්නෙ.
අන්තරාභවය කියල එකක් නෑ මහයානයෙ එහෙම එකක් හදාගෙන කියල කියන්නෙ.
මග නැවතිලි නෑ ක්ෂණයෙන් ඊලඟ තැන ඉපදෙනව.
ථේරවාද බුද්ධාගමේ අන්තර් භවය පිලිගන්නේ නෑ. මහායාන බුද්ධාගමෙ පිළිගන්නවා.
man ahala thiyenawa widiyata buddagame gandhabba awasthawak naha eka thiyenne hindu wala (someone who knows confirm or correct)
අපැහැදිලියි.මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා කුමක් ඇසුරු කරගෙන සිටිනවද කියලා වච්චගොත්ත පරිබ්බ්‍රාජතකයා ආහාපු ප්‍රශ්නෙකට,
වච්ච මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා උපාදානය ඇසුරුකරගෙන ඉන්නවා කියලා තාතාගතයො උත්තර දිලා තියෙනවා,
තවත් එ වගෙම හතර මන් හන්දියක බලන් ඉන්න කෙනෙකුට වගෙ, ගෙවල් වලට යන මග සැරිසරන ගෙවල් වලින් අයින් වෙන අය දැක්කා කියලා දෙශනා කරලා තියෙනවා,
මනුස්ස හො තිරිසන් බව වලදි මනොමය සරිරය, ගන ඇගෙන් අයින් උන ගමන් තවත් තැන්කට සම්බන්ද වෙන්නෙ නැත,
මනුස්ස සාහා තිරිසන් බව වලදි අන්තරා බවයක් තියෙනවා, ගන්දබ්බ කාය කියන්නෙ එකට,
මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා කුමක් ඇසුරු කරගෙන සිටිනවද කියලා වච්චගොත්ත පරිබ්බ්‍රාජතකයා ආහාපු ප්‍රශ්නෙකට,

මනුස්ස හො තිරිසන් බව වලදි මනොමය සරිරය ගන ඇගෙන් අයින් උන ගමන් තවත් තැන්කට සම්බන්ද වෙන්නෙ නැත,
මනුස්ස සාහා තිරිසන් බව වලදි අන්තරා බවයක් තියෙනවා, ගන්දබ්බ කාය කියන්නෙ එකට,
------ Post added on Dec 29, 2023 at 8:41 PM
මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා කුමක් ඇසුරු කරගෙන සිටිනවද කියලා වච්චගොත්ත පරිබ්බ්‍රාජතකයා ආහාපු ප්‍රශ්නෙකට,
වච්ච මෙ කය අත ඇරියා මතු කයකට ගියෙත් නැ සත්වයා උපාදානය ඇසුරුකරගෙන ඉන්නවා කියලා තාතාගතයො උත්තර දිලා තියෙනවා,
තවත් එ වගෙම හතර මන් හන්දියක බලන් ඉන්න කෙනෙකුට වගෙ, ගෙවල් වලට යන මග සැරිසරන ගෙවල් වලින් අයින් වෙන අය දැක්කා කියලා දෙශනා කරලා තියෙනවා,
මනුස්ස හො තිරිසන් බව වලදි මනොමය සරිරය, ගන ඇගෙන් අයින් උන ගමන් තවත් තැන්කට සම්බන්ද වෙන්නෙ නැත,
මනුස්ස සාහා තිරිසන් බව වලදි අන්තරා බවයක් තියෙනවා, ගන්දබ්බ කාය කියන්නෙ එකට,
------ Post added on Dec 29, 2023 at 8:41 PM
අන්තරාභවය කියන්නෙ භව දෙකක් අතර තියෙන ජීවිතය.