කිරයනි, හොල්මන්

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    නැති හින්දා.

    ඔහොම දෙයක් "ත්‍රිපිටකයේ" නෑ.
    තියෙනවා නම් අදාළ සූත්‍රයේ link එක දාන්න.

    නැත්තං ත්‍රිපිටකයේ තියෙන තැන පැහැදිලිව සඳහන් කරන්න. (උදා: සංයුත්ත නිකාය> ........ වග්ගය > ……… සංයුත්තය > ........... සූත්‍රය)

    මම දාලා තිබුණ link දෙකේ සූත්‍ර කරුණු search කරන්න පුලුවන් අවශ්‍ය නම්.
    අබය හාමුදුරුවො කරපු විස්තරත් ඇති,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආහාලා තියෙන දෙ කට උත්තර දෙන එකවැරදිද, අවුල තියෙන්නෙ කින්කොන් අපි පොඩි කාලෙ ඉදලා එකතු කරගත්ත දත්ත තියෙනවා එවා හරිද වැරදිද දන්නෙ නැ, ඉතින් එ දත්ත වෙනස් වෙනකොට අවුල් යනවා,
    ඔය ගන්ධබ්බයා කියන කෙනාට කොහොම පෙනුමක්ද තියෙන්නෙ, සියුම් ශරීරයක් ඇසක් එහෙම තියෙනව කියල කොහේ හරි තියෙනවද :unsure:
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අබය හාමුදුරුවො කරපු විස්තරත් ඇති,
    වලස්මුල්ලේ ? 🙁 (ධර්ම විකෘතික පිරිසක්)

    වහරක, මීවනපලානේ, වලස්මුල්ලේ, පිටිදූවෙ
    ------ Post added on Dec 29, 2023 at 9:57 PM
     
    • Like
    Reactions: Tz4400 and kinkon

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය ගන්ධබ්බයා කියන කෙනාට කොහොම පෙනුමක්ද තියෙන්නෙ, සියුම් ශරීරයක් ඇසක් එහෙම තියෙනව කියල කොහේ හරි තියෙනවද :unsure:

    ත්‍රිජ කායිකයෙක් ගැන විස්තර තියෙනවා, සිවුම් ශරිරයක් මනොමය ශරිරය කියන්නෙ, පෙන්නෙ ඇහෙන්නෙ ගද සුවද දැනෙන්නෙ සියුම් ශරිරෙට මනොමය ශරිරෙට, ඇගෙන් අයින් උනත් එහෙමයි, මොහන කරන එවා වලදි විස්තර කියන්නෙ,

    මනොමය ශරිරෙ ආකෘතියක් තම ගන ශරිරෙ,

    මනස, මනොමය ශරිරය ගැන අදහාසාක් නැති බව පෙන්නෙ,

    වලස්මුල්ලේ ? 🙁 (ධර්ම විකෘතික පිරිසක්)

    වහරක, මීවනපලානේ, වලස්මුල්ලේ, පිටිදූවෙ
    ------ Post added on Dec 29, 2023 at 9:57 PM

    පොඩි කාලෙ ඉදලා ඔබට තියෙන දත්ත නිවැරදි කියලා හිතෙනවා නම් එ විදියට කරගෙන යන්න,
    ------ Post added on Dec 29, 2023 at 10:03 PM

    ඔය ගන්ධබ්බයා කියන කෙනාට කොහොම පෙනුමක්ද තියෙන්නෙ, සියුම් ශරීරයක් ඇසක් එහෙම තියෙනව කියල කොහේ හරි තියෙනවද :unsure:

    ඔය විදියට තියෙන දත්ත එක්ක ගන ඇග මාලාට පස්සෙ කොහෙ මොන උපත්ක්ද කියලා කෙලින්ම ආහාන්න පුලුවන්, මනොමය ශරිරයක් ගැන අදහාසාක් නැති කෙනෙකුට,
    ------ Post added on Dec 29, 2023 at 10:06 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එතකොට වච්ච ගොත්ත සුත්‍රය, එහෙමෙහෙ සැරිසරන සිතක් නෙවෙයි මනොමය ශරිරය ගන්දබ්බ ශරිරය, පොඩි කාලෙ ආහාපු දත්ත නෙවෙයි ත්‍රිපිටක ශාක්ශි, ගලපලා බලන්න මොහන සිද්දි වලට,
    mona vacchagotta sutta yeda thinne? source?

    mehemai.. thripitakaye nathnam na kiyana sankalpaya eka paththakin hari.. namuth oka wiwadathmakai.. puluwannam machan man qwa potha aran kiyawanna.. hamuduruwo depaththama wenna puluwan karana kiyala thiyanawa
    tripitakaya thina budu hamuduruwo deshana karapu sutta anuwa kiyanne budu dhahamata anuwa kiyana eka , tripitakayeth samahara sutta kihipayak theeinawa buddha wachanaya neme, e sutta wala kiyala thinawa ewa deshana karapu aya wena aya kiyana ekath pahadiliwa.

    ela btw

    mama ehema interest ekak naha machan,buddha vachanayen pita dewal gana, atuwa ,teeka balanneth wachana,udaharana(e kale thibuna charitrayak suttayaka udaharana thianwa nam atuwa balala therum ganna puluwan udaharane hondata.) wala ehema therum dana ganna ona nisa,
     
    Last edited:

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    Could u kindly re-up the file?

    කාටද හත් දවසේ දානේ, තුන් මාසේ දානේ දෙන්නේ ?
    ඒවා දීල තේරුමක් නෑ නේද ඒ කියන්නේ ?
    පින් ගන්න පුළුවන් බවයක ඉන්නවනම් ඒ පින අනුමෝදන් කර ගන්න පුළුවන් කියල තමයි කියන්නේ.
    ------ Post added on Dec 29, 2023 at 11:09 PM
     
    • Like
    Reactions: imhotep

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    mona vacchagotta sutta yeda thinne? source?

    tripitakaya thina budu hamuduruwo deshana karapu sutta anuwa kiyanne budu dhahamata anuwa kiyana eka , tripitakayeth samahara sutta kihipayak theeinawa buddha wachanaya neme, e sutta wala kiyala thinawa ewa deshana karapu aya wena aya kiyana ekath pahadiliwa.

    ela btw

    mama ehema interest ekak naha machan,buddha vachanayen pita dewal gana, atuwa ,teeka balanneth wachana,udaharana(e kale thibuna charitrayak suttayaka udaharana thianwa nam atuwa balala therum ganna puluwan udaharane hondata.) wala ehema therum dana ganna ona nisa,
    mehemai wenna one.. umba hoyna karanawa.. umbata niwan dakinna hethu wenawada? ehenam hoyanna.. ahala prashna wisadaganna.. .. niwanata hethu wenne nathi deyak nam.. echara hithanna epa.. for example mama hoyanne na siduhath kumaraya ipaduna gaman neulum mal 7k uda wadala sinha nada karapu eka aththada nada kiyala.. eka sahithay walin apu ekakda.. nathnam vidyawa dala eka oppu karannawath.. mata ita wada dharmaya watinawa.. mal 7 kathawa wisaduwa kiyala dharma awabodya labenne nane.. eka e widiyata thibuna den.. eka ehema wenna athi kiyala hithala man innawa.. eka lesi
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Comments Popcorn GIF by HyperX
     
    • Dislike
    Reactions: S_M_S

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අන්තර්භවයක් නෑ. මේ ආත්මයෙන් චුත වෙල ඊළඟ ප්‍රතිසන්ධිය ලබනව. ඒ ප්‍රතිසන්ධිය මනුශ්ය කුලයකද, තිරිසන් කුලයකද, ප්‍රේත කුලයක්ද වෙන්න පුලුවන්. ඔය ප්‍රේතයො තමා ගොඩක් අය අන්තර්භවය කියන්නෙත්.
    මෙන්න මේක වෙන්න පුලුවන් ඔය පටලැවිල්ල!:yes: ප්‍රේතභවය = අන්තර්භවය ලෙසආවා වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Amith0424

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    අන්තරාභවය කියන්නෙ භව දෙකක් අතර තියෙන ජීවිතය.

    බුද්දාගමේ තියෙනවනෙ නැවත ඉපදීම කියල දෙයක්. එතකොට මිනිහෙක් මැරිල නැවත ඉපදෙනකොට මේ ආත්මෙ දත්ත අනිත් ආත්මෙට ට්‍රාන්සෆර් වෙන්නේ කොහොමද කියන ඒකෙන් තමයි ඔය සංකල්පෙ බිහිවෙන්නෙ.

    සමහරු කියනව මැරුණ ගමන් එවෙලේම අලුත් භවයක ඉපදිලා මීලග උප්පත්ති ස්ථානයට ගිහින් අලුත් භවයේ උපදිනවා කියල. ඒ අය තමා ඔය අන්තරාභවය තියෙනව කියන්නෙ.

    අනිත් අය කියනව එහෙම ට්‍රැවල් කරන්නෙ නෑ මෙහෙ සිත නිරුද්ද වෙච්ච ගමන් උප්පත්ති සිත උපදින තැන ක්ෂණික හැදෙනව කියල. එයාල තමා ඔය අන්තරාභවය නෑ කියන්නෙ.

    ඔය දෙකෙන් මොකක්ද හරි කියන එක නම් මම දන්නෙත් නෑ :baffled:

    @ek_rosh @S_M_S @asliyanage @හෙළයෙක් @greenthunder
    @asanka+++ FYA

    ටෙක්නිකලි, තේරවාදි බුදු දහමෙ අභිදර්මානුකුල චිත්තවීති විග්‍රහයට අනුව, භව දෙකක් අතර භවයක් තියෙන්න විදිහක් නැ.

    ගන්දබ්බ කියන නම..මව්කුසට එන ජීවියකුටත්, තව යම්කිසි දේව කොට්ටාශයකටත් පාවිචිචිකරල තියෙනව මම කියවල තියෙනව...ඔවා අන්තරා භව නෙවේ..

    මේක මම කාලෙකට කලින් කියවපු එකක කොටසක්:

    ප‍්‍රශ්නය – කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය අන්තර්භවය බවත්, ඇතැම් බහුශ‍්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප‍්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප‍්‍රසිද්ධ විශ්ව කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි.

    නාඋයනේ අරියධම්ම හිමි.

    පිළිතුර – ඇත්ත වශයෙන් ඒක අලුත් ප‍්‍රශ්නයක් නොවේ. අවුරුදු 2300 කට ඉස්සර ප‍්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් දෙවැනි සංගායනාව කළා. ඒකෙදි අලජ්ජි භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් සංගායනාවක් ද පැවැත්වූවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය 17 ක් ඇතිවුණා. එතන තිබුණා “පුබ්බ සේලිය” සහ “සම්මිතිය” කියල නිකාය 2 ක්. ඔය කොටස් දෙක තමා මේ මනුලොව උපදින්නන්ට අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mehemai wenna one.. umba hoyna karanawa.. umbata niwan dakinna hethu wenawada? ehenam hoyanna.. ahala prashna wisadaganna.. .. niwanata hethu wenne nathi deyak nam.. echara hithanna epa.. for example mama hoyanne na siduhath kumaraya ipaduna gaman neulum mal 7k uda wadala sinha nada karapu eka aththada nada kiyala.. eka sahithay walin apu ekakda.. nathnam vidyawa dala eka oppu karannawath.. mata ita wada dharmaya watinawa.. mal 7 kathawa wisaduwa kiyala dharma awabodya labenne nane.. eka e widiyata thibuna den.. eka ehema wenna athi kiyala hithala man innawa.. eka lesi
    ow niwanata adala naha , eth padanamak(source) nathi sahithya katha mal hatha katha wage lankawe 90% minissu danne tripitaka sutta wala thina ewa widihata, budupilima kiyanne kala karuwo hindu abashaya theena hadapu pilima kiyana eka danne naha , mudra wage dewal, owa nisa 10000 ganan minissu niwanata neme yanne ho lan wenne.
    e nisa mama nam sahithya patalawa ganna hadana than walata pahara gahanawa puluwan widihata.
     
    • Like
    Reactions: gamerlk

    godak ewa ekathu une shraddawa upadawanna.. eka nisa shraddawa upadagena. darmaya pahaduna aya inna athi ona tharam.. dan inna genaration eka eka thula phadenne nathnam.. wenath widiyak hoyaganna one .. e thiyana eka wiwechanaya karala hariyanne na..

    thripitakaya thiyana okkoma hari kiyala source ekaka nane kohewath.. eka unath oya api piliganne shraddawa nisa.. thawa tika kalekin inna lamai kiyai.. meka piliganna monada thiyana source..eka nia piliganna ba kiyala..kenek dharmaye pihitanna puluwan eka widiyak thama shraddawa upadawala.. eka dharmayata thiyana baya nemeine.. thamunge buddiyata gochara wena de therum aran eka hari kiyala hithena nisa athi wena pahadima ne..itapasse ne dharma margaye yanne...

    man nam hama ekatama sahithya kiya kiya yanne na.. e wagema science ekka patalawanneth na.. me loke patan gatta kale indan minissunta therum ganna bari dewal onatharam thiyenaa..samahara dewal wata minisu ekathu wenawa.. samahara dewal minissu ganan ganne na..onama dekata scientefic explanation ekak hari tharkika oppu kirimak thiyenne.. science wala diyunuwa mathai.. tharka karana kenage hakiyawa mathai..

    udaharanayakata samahara buddhist aya rerukane chandavimala hamuduruwonge potha piliganne na.. samahara aya piligannawa.. :):):)
     
    • Like
    Reactions: Son Goku