කිරයනි, හොල්මන්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    කෙනෙක් මැරුණු ගමන්ම තවත් තැනක කර්මානුරූපව, දෙවියෙක්, මිනිසෙක්, ප්‍රේතයෙක්, යක්ෂයෙක්, තිරිසන් සතෙක් වෙලා උපදිනවා. එච්චරයි
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගන්ධබ්බයා කියල තිබ්බට දවස් ගානක් මාස ගානක් අතරමැද තැනක ඉන්නව කියල තියෙනවද?
    මුල් බුදු සමයෙ කොහෙවත් එහෙම සඳහනක් නම් නෑ මම දන්න විදිහට
     
    • Like
    Reactions: ChamodhK and S_M_S

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ගන්ධබ්බයා කියල තිබ්බට දවස් ගානක් මාස ගානක් අතරමැද තැනක ඉන්නව කියල තියෙනවද?
    එතකොට ගෙයින් අයින් වෙන අය සැරිසරන අය ගෙවල් වලට ඇතුල්වෙන අය, සැරිසරන අය කවුද
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    balangoda ananda maithri hamuduwange.. apata nopenana lokaya ha wenath de kiyana potha kiyawanna.. anthara bawikaya na nemei.. eka mahayana nikaye sadahan wenne.. therawadaye sadahanak na.. thripitakaye.. eka gana e kale dharma sangayanawaka tharak karala.. hitapu nayaka hamuduruwaru ekaga une nathi nisa thama athulath wenne natte.. gandabbaya kiyanne mau kusa lasthi.. eka pilisida gannakan inna form eka..mahayane hatiyata anthara bawikaya kiyanne maruna gamana kusak sakas wenakan inna form eka..
    mahayana kiyanne eka eka umta hithuna kaali join karapu joke ekak,
    tripitake.nath nam nha thamayi budu dahamata anuwa .
    atta.katha teeka kiyanne weana aya liyapu wochara saha katha. atuwava etc wala liyalama thinawa mewage waradi thinawa nam samwenna kiyala api try karanne tripitaka thina sutta theruma ganna lesi wenna pahaidili kana eka kiyala,
    dan lanakwe samahara hamuduro atuwa wala ewa tripitaka ganata dala latha karata.
     
    • Like
    Reactions: gamerlk

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුල් බුදු සමයෙ කොහෙවත් එහෙම සඳහනක් නම් නෑ මම දන්න විදිහට
    ඒක තමයි..මව කුසට පැමිණිය කෙනා ගන්ධබ්බයා කියන එක හැර පින් ලබාගන්ඩ, සුදුසු තැනක් ලැබෙන තුරු අතරමග බලන් ඉන්නව කියල එකක් ඒකෙන් අදහස් කරන්නෙ නෑනෙ.

    සමහර විට ආත්මය කියල එකක් බුද්ධාගමේ නැති නිසා නව භවයකට ආපු කෙනා කියන අදහසින් ගන්ධබ්බ කියන වචනය යොදන්ඩ ඇති.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    @mastech මහා නිදාන සූත්‍රයේ විදිහට නමරුප ඇතිවෙන්නෙ විඥාඥානය නිසා.

    https://tripitaka.online/sutta/179/144

    විඥාණය බැසගත්තොත් තමයි උපතක් (භවයක්) සකස් වෙන්නෙ.

    එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. උපදානෙන් විතරක් භවයක් හැදෙන්න විදිහක් නෑ නෙ.
    හරි අවිද්‍යාවෙන් කරන සංකාර හෙතුවෙන් තමයි විඥාඥානය ගොඩ නැගිලා නාම රුප බැහැගෙන ජාතියක් ගොඩ නැගෙන්නෙ,

    උපාදානෙන් බවයක් හැදෙන්නෙ අවිද්‍යාව දුරුකරලා නැ, පටිච්චසමුප්පාද චක්ක්‍රය කිරියාත්මකයි, අවිද්‍යා මුල පටිච්චසමුප්පාදය ක්‍රියාත්මකයි,

    අනුශය බිදලා නැ, උපාදානය ක්‍රියාත්මකයි, උපදාන වෙන්නෙ තන්හාවට, තන්හාව රුප තන්හා.............................
     
    • Like
    Reactions: Chimpanzee Putha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට ගෙයින් අයින් වෙන අය සැරිසරන අය ගෙවල් වලට ඇතුල්වෙන අය, සැරිසරන අය කවුද
    පෙරේත ආත්ම වෙන්ඩ ඇති (මම නම් දැකල නෑ)
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඒක තමයි..මව කුසට පැමිණිය කෙනා ගන්ධබ්බයා කියන එක හැර පින් ලබාගන්ඩ, සුදුසු තැනක් ලැබෙන තුරු අතරමග බලන් ඉන්නව කියල එකක් ඒකෙන් අදහස් කරන්නෙ නෑනෙ.

    සමහර විට ආත්මය කියල එකක් බුද්ධාගමේ නැති නිසා නව භවයකට ආපු කෙනා කියන අදහසින් ගන්ධබ්බ කියන වචනය යොදන්ඩ ඇති.
    පින් ගන්න කෙනෙක් නෙවෙයි මනුස්ස බවය මනුස්ස ජාතිය, ගන්දබ්බ අයට පින් ගන්න බැ,

    උප්පත්තිය පුර්න කර්මජයි බලලා තොරලා උපදින්න බැ, උපාදනයට අනුව බවය ජාතිය,

    මුල් බුදු සමයෙ කොහෙවත් එහෙම සඳහනක් නම් නෑ මම දන්න විදිහට
    උදා හරන තියෙනවා හතරමන් හන්දිය, ත්‍රිපිටක විස්තර, මුල් බුදු සමය ත්‍රිපිටකය, අටුවා වල තමයි අන්තරාබවයක් නැ කියලා අවුල් කරන් තියෙන්නෙ,
    ------ Post added on Dec 29, 2023 at 9:30 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,429
    113
    පින් ගන්න කෙනෙක් නෙවෙයි මනුස්ස බවය මනුස්ස ජාතිය, ගන්දබ්බ අයට පින් ගන්න බැ,

    උප්පත්තිය පුර්න කර්මජයි බලලා තොරලා උපදින්න බැ, උපාදනයට අනුව බවය ජාතිය,
    Upadanaya change wenna neda pirith kiyanne malata passe.pirith eke tune ekata upadanaya wenas wela hoda tanaka ipadei kiyala?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Upadanaya change wenna neda pirith kiyanne malata passe.pirith eke tune ekata upadanaya wenas wela hoda tanaka ipadei kiyala?

    පරදත්තුපජිවි කොටසට විතරයි එහෙම පුලුවන් පින් ගන්න, එක ප්‍රෙත, මනුස්ස ගන්දබ්බ අයට බැ,
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පටලවන් තියෙන්නෙ චිත්තක්ශන සහා මනොමය ශරිරය, ත්‍රිපිටකය බලන්න,

    සත්වයා උපදානය අසුරු කොට පවතිනව කියන එකෙන් කොහොමද අන්තර් භාවයක් තියෙනව කියල නිගමනයකට එන්නෙ?

    ඔය අන්තරා බවය කියන්නෙ මොකක්ද කියලා ලිහා ගන්න ඔන මුලින්ම

    ගන ශරිරෙන් අයින් උනහාම වෙන ක්‍රියාවලිය අන්තරා බවය එකෙදිත් පටිච්චසමුප්පාද කිරියාවලියක් වෙන්නෙ එකයි සත්වයා උපාදාන ඇසුරු කරන් ඉන්නවා කියලා තියෙන්නෙ,

    ඔහොම දෙයක් "ත්‍රිපිටකයේ" නෑ.
    තියෙනවා නම් අදාළ සූත්‍රයේ link එක දාන්න. නැත්තං ත්‍රිපිටකයේ තියෙන තැන පැහැදිලිව සඳහන් කරන්න. (උදා: සංයුත්ත නිකාය> ........ වග්ගය > ……… සංයුත්තය > ........... සූත්‍රය)

    එතකොට ගෙයින් අයින් වෙන අය සැරිසරන අය ගෙවල් වලට ඇතුල්වෙන අය, සැරිසරන අය කවුද
    තිරෝකුඩ්ඪ සූත්‍රයේ සඳහන් වෙන්නෙ නම් ප්‍රේතයින් ගැන.
    ------ Post added on Dec 29, 2023 at 9:39 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පරදත්තුපජිවි කොටසට විතරයි එහෙම පුලුවන් පින් ගන්න, එක ප්‍රෙත, මනුස්ස ගන්දබ්බ අයට බැ,
    මේක හරි..ගන්ධබ්බ කියල අතර මැද කෙනෙක් ඉන්නව නම් පින් ගන්ඩත් බැරිනම් එහෙම එකක් තියෙනවද නැද්ද කියල හොයන්නෙ ඇයි :unsure:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    චිත්තක්ශන සාහා, මනොමය ශරිරය ත්‍රිජකායිකයෙක් විස්තර වෙනවා, අන්තරාබවය පටලවන් ඉන්නෙ හැමොම වගෙ,

    මනුස්සයෙක් මැරුන ගමන් තවත් මනුස්ස බොඩි එහෙකට සම්බන්ද වෙන්න පුලුවන්ද කියන දෙ හිතලා බලන්න, තිරිසන් සත්වයන්ටත් හෙහෙමයි, මනුස්ස තිරිසන් කියන්නෙ දෙව බුත වගෙ සියුම් ආවාස්තා නෙවෙයි,

    ඔහොම දෙයක් "ත්‍රිපිටකයේ" නෑ.
    තියෙනවා නම් අදාළ සූත්‍රයේ link එක දාන්න. නැත්තං ත්‍රිපිටකයේ තියෙන තැන පැහැදිලිව සඳහන් කරන්න. (උදා: සංයුත්ත නිකාය> ........ වග්ගය > ……… සංයුත්තය > ........... සූත්‍රය)

    තිරෝකුඩ්ඪ සූත්‍රයේ සඳහන් වෙන්නෙ නම් ප්‍රේතයින් ගැන.
    ------ Post added on Dec 29, 2023 at 9:39 PM
    ඔබ කෙසෙද නැ කියන්නෙ ?

    ත්‍රිපිටක ශාක්ශියක් දැම්මෙ, සියල්ල සුත්‍ර තියෙන තැන් මතක තියන් නැ,

    බුද්දිමත්ව හිතතලා බලන්න

    බව, ච්ත්තක්ශන, ගන්දබ්බ, මනොමය ශරිර පටලවන් ඉන්නෙ,

    හරිම මාහාන්සි ඔබලා එකතු කරගත්ත දත්තෙකට උත්තර දිලා,
    ------ Post added on Dec 29, 2023 at 9:46 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    ඔබ කෙසෙද නැ කියන්නෙ ?
    නැති හින්දා.

    ත්‍රිපිටක ශාක්ශියක් දැම්මෙ, සියල්ල සුත්‍ර තියෙන තැන් මතක තියන් නැ,

    බුද්දිමත්ව හිතතලා බලන්න

    බව, ච්ත්තක්ශන, ගන්දබ්බ, මනොමය ශරිර පටලවන් ඉන්නෙ,

    හරිම මාහාන්සි ඔබලා එකතු කරගත්ත දත්තෙකට උත්තර දිලා,
    ------ Post added on Dec 29, 2023 at 9:46 PM
    ඔහොම දෙයක් "ත්‍රිපිටකයේ" නෑ.
    තියෙනවා නම් අදාළ සූත්‍රයේ link එක දාන්න.

    නැත්තං ත්‍රිපිටකයේ තියෙන තැන පැහැදිලිව සඳහන් කරන්න. (උදා: සංයුත්ත නිකාය> ........ වග්ගය > ……… සංයුත්තය > ........... සූත්‍රය)

    මම දාලා තිබුණ link දෙකේ සූත්‍ර කරුණු search කරන්න පුලුවන් අවශ්‍ය නම්.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේක හරි..ගන්ධබ්බ කියල අතර මැද කෙනෙක් ඉන්නව නම් පින් ගන්ඩත් බැරිනම් එහෙම එකක් තියෙනවද නැද්ද කියල හොයන්නෙ ඇයි :unsure:
    ආහාලා තියෙන දෙ කට උත්තර දෙන එකවැරදිද, අවුල තියෙන්නෙ කින්කොන් අපි පොඩි කාලෙ ඉදලා එකතු කරගත්ත දත්ත තියෙනවා එවා හරිද වැරදිද දන්නෙ නැ, ඉතින් එ දත්ත වෙනස් වෙනකොට අවුල් යනවා,
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    mahayana kiyanne eka eka umta hithuna kaali join karapu joke ekak,
    tripitake.nath nam nha thamayi budu dahamata anuwa .
    atta.katha teeka kiyanne weana aya liyapu wochara saha katha. atuwava etc wala liyalama thinawa mewage waradi thinawa nam samwenna kiyala api try karanne tripitaka thina sutta theruma ganna lesi wenna pahaidili kana eka kiyala,
    dan lanakwe samahara hamuduro atuwa wala ewa tripitaka ganata dala latha karata.
    mehemai.. thripitakaye nathnam na kiyana sankalpaya eka paththakin hari.. namuth oka wiwadathmakai.. puluwannam machan man qwa potha aran kiyawanna.. hamuduruwo depaththama wenna puluwan karana kiyala thiyanawa
    ඒක තමයි..මව කුසට පැමිණිය කෙනා ගන්ධබ්බයා කියන එක හැර පින් ලබාගන්ඩ, සුදුසු තැනක් ලැබෙන තුරු අතරමග බලන් ඉන්නව කියල එකක් ඒකෙන් අදහස් කරන්නෙ නෑනෙ.

    සමහර විට ආත්මය කියල එකක් බුද්ධාගමේ නැති නිසා නව භවයකට ආපු කෙනා කියන අදහසින් ගන්ධබ්බ කියන වචනය යොදන්ඩ ඇති.
    ethakota pretha athmawala amanussa athamawala inna aya pin aragena e athmen nidahas wela yanne kohomada? chuthi sitha aniwa godak dewal thiranaya wenawa.. ekath ekkamane chuthi prathisandi sitha pahala wenne.. oya ananda maitri hamuduruwo deshana karanne.. oya dekama wenna puluwan kiyala.. e nisa ekak hari ekak waradi kiyal wadak na.. oka muka aruden pawathwagena enakota depaththenma maga haruna ekak wenna athi kiyala.. meka mehema qwa nisa e hamuduruwonta mahayana label ekath waduna.. mewa boroma kalpanawen dharma dara kenek ekka katha karala wisadaganna ona dewal.. simple deyak nemei..