කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    ඕකා ගොනා නිසා තමයි බං යන්න තැනක් නැති නිසා දැන් කවුරුත් බලන්නැති පත්තරයක කොක්ක ගහන් දගලන්නේ. නැවත පාරක් ⁣ගොනා ගොනා කියලා ඔප්පු කරන්න දෙයක් නැ. ඉග්නො කරලා දාපන් ඕකව සරලව.
    මේවා ශයා කරාම තමා ඕක පොර වෙන්නේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕකා ගොනා නිසා තමයි බං යන්න තැනක් නැති නිසා දැන් කවුරුත් බලන්නැති පත්තරයක කොක්ක ගහන් දගලන්නේ. නැවත පාරක් ⁣ගොනා ගොනා කියලා ඔප්පු කරන්න දෙයක් නැ. ඉග්නො කරලා දාපන් ඕකව සරලව.
    මේවා ශයා කරාම තමා ඕක පොර වෙන්නේ.
    Kadda kiyawanna beri minissu knowledge eka ganne owagenne Machan... Un okkoma anthimeta mu wagema bayyo wenawa mewa kiyawala...
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕකා ගොනා නිසා තමයි බං යන්න තැනක් නැති නිසා දැන් කවුරුත් බලන්නැති පත්තරයක කොක්ක ගහන් දගලන්නේ. නැවත පාරක් ⁣ගොනා ගොනා කියලා ඔප්පු කරන්න දෙයක් නැ. ඉග්නො කරලා දාපන් ඕකව සරලව.
    මේවා ශයා කරාම තමා ඕක පොර වෙන්නේ.
    ඉතින් ඕයි මම නම් මේ පත්තරේ ගන්නෙම ඔය වගේ ගොන් ආටිකල් බලල හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න. මම වගේ තව කොච්චර ඇද්ද? පත්තරේ විකිණෙන්නේ නැති වුණාම ඔය වගේ යක්කු තියන් හිටියහම පත්තර කම්පැනි එකට මාර සම්පතක්!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Kadda kiyawanna beri minissu knowledge eka ganne owagenne Machan... Un okkoma anthimeta mu wagema bayyo wenawa mewa kiyawala...

    එන්න එන්නම විකිනුම අඩු වෙනව.කොල තින්ත පාට්ස් අමුද්‍රව්‍ය ප්‍රශ්න නිසා සැහෙන පාඩුවට දුවන්නේ. මේ පත්තරේ නම් ඉදිරි අවුරුදු දෙක තුල නවතිනවමයි. ලංකාදිපේ තමයි ප්‍රයිවට් ඒවා වලින් ටිකක් හරි අදින්න පුලුවන්. රජය ෆන්ඩ් කරලත් ලේක් හවුස් එක නස්තන්. සල්ලි දාලවත් ඇදන් යන්න බැ. ඉස්සර අපෙන් ලිපි ගන්න ආපු අයම අද අපෙන් සල්ලි අරන් මුදලට ඒවා දාන්න බැරිද කියලා අහනවා.

    පත්තර නැති වුනා කියලා ඉංගිරිසි සයිබරේ අපේ උන් සිංහල කරන් ඉන්⁣නෙ. බයියො නම් කොහෙත් හැදනෙවා

    ඉතින් ඕයි මම නම් මේ පත්තරේ ගන්නෙම ඔය වගේ ගොන් ආටිකල් බලල හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න. මම වගේ තව කොච්චර ඇද්ද? පත්තරේ විකිණෙන්නේ නැති වුණාම ඔය වගේ යක්කු තියන් හිටියහම පත්තර කම්පැනි එකට මාර සම්පතක්!

    මේ කාලේ ගන්න ආතල් එක ගනින්.

    මුන් වගේ උන් බන් කොහොමද මෙහෙම රස්සාවේ තියන් ඉන්නේ.. යකෝ මිනිස්සු කි දෙනෙක් බලනවද ඉතින් මේ බොරු.

    කම්පැනි වලට පඩි හරියට දෙන්න විදිහක් නැ. එපිඑෆ් ගෙවලාම නැ මාස ගනන්. ඉතින් වෙන තැනකට යන්නත් බැරි නිසා රැදිලා ඉන්නේ මේ වගේ ගොන්ගස් තමා