කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,018
    153,078
    113
    සුද්දාගේ ජොබ් සිංහලෙන් කරන්න ගියාම ඔහොම වෙනවා. පුවත් වාර්තාකරන්න ඉංග්‍රීසි තරම් භාශාවක් ලොවෙත් නෑ.
    Astronomy සම්බන්ධව, science සම්බන්ධව පාවිච්චි කරන ඉංග්‍රීසි වචන වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් සිංහල වචන ඕන තරම් තියෙනවා. ඒකට ඉතින් ඒ දේවල් ගැන හොදට හොයලා බලන්න ඕන. මං කිරියෙ දාන astronomy සම්බන්ධ ආර්ටිකල් ලියද්දිත් සෑහෙන්න හොයලා බලලා ඉංග්‍රීසියෙන් එන තේරුමට ගැළපෙනම වචනෙ තමයි ලියද්දි පාවිච්චි කරන්නෙ. මුන් වගේ ගොට්ට අල්ලලා මාධ්‍යවේදියො වුන උන්ට ඒවගේ හොයා බැලිල්ලක් කරන්න උවමනාවකුත් නෑ, එහෙම දෙයක් හොයලා බලලා කරන්න අවබෝධෙකුත් නෑ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Mata pudume kochchara senior writer kenek vunath hamogema articles adugaane thava dennekvath pariksha karala (edit) thamai publish karanne. Mewa ae ayath miss karalane. Eka athakata Keerthita vitharak banala vadakuth na.

    Ithin hithaganinko un okkogema tharama. Okkoma eka walle pol ban. Naaki besikayo mun okkoma. Me wage pagayala thama gam wala podi dewal loku karagena mulu gamama gini awulawanne.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    මේ ඉන්නෙ බුවා..

    image.png


    @Hyaenidae ඔයාගෙ යාලුවෙකුත් ඉන්නවා.. :P
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    ගැලපෙන මිනිස්සු ඒකට සෙට් වෙනවා කියන්නේ මේවාට.

    මේක විතරක් නෙමේ.. හරියට බැලුවොත් හතර වටෙන් ඩොට් කනෙක්ට් වෙනවා..

    ලෝයර් මනෝජ් ගමගේ.. නතාශාගෙ බෲනෝ ගේ කේස් එකට විරුද්දව කතා කරපු උන්..


    image.png







    image.png
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ade ehema baluwama paththara witharak thibba kale mun wage un thawa kochchara inna athida. minissunta information ganna thiyana ekama source eka paththara wechcha kale me wage harak mona wage kebara liyanna athida... hithapallako... oka thawa thawa passata hithagena yaddi mita awurudu dahas ganakata kalin liwwa kiyana documents kohomada ban api wiswasa karanne. me api pana pitin inna kalema mun boru gahaddi
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක විතරක් නෙමේ.. හරියට බැලුවොත් හතර වටෙන් ඩොට් කනෙක්ට් වෙනවා..

    ලෝයර් මනෝජ් ගමගේ.. නතාශාගෙ බෲනෝ ගේ කේස් එකට විරුද්දව කතා කරපු උන්..


    image.png







    image.png

    ඔය lawyer කාරයා dr.Safie ගෙ එකටත් voice cut දීපු dial එකක්. Ceypetco එකේ වැඩ.

     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කොයි කවුරු අතිනුත් වැරදි, අතපසුවීම් සිදු වෙනවා. බහුතරයක් දෙනා එවැනි වැරදි නැවත සිදු නොවීමට වග බලාගන්නා නමුත්, ඉතාම සුළුතරයක් එකම වැරැද්ද නැවත නැවතත් සිදු කරමින් රටේ/ලෝකයේ උපහාසයට ලක් වෙනවා.

    කීර්ති වර්ණකුලසූරිය අයිති වෙන්නේ මේ දෙවෙනියට කියූ කොටසටයි. මෙතැන තියන ලොකුම ප්‍රශ්නය, මේ වගේ දිගින් දිගටම ඇදගෙන නා ගන්නා කෙනෙකුගේ ලිපි, කිසිම සොයා බැලීමක් නොකර ප්‍රසිද්ධ කරන කතෘ/සංස්කාරක වරුනුත් දිවයින පත්තරේ ඉන්නා එකයි.

    උපාලි විජේවර්ධන ගුවන් අනතුරෙන් මිය නොගියා නම් , කීර්ති වර්ණකුලසූරිය ගේ ලිපි දැකලා සියදිවි නසා ගන්නවා සත්තයි.