ඕකගෙ එඩිටර්ගෙ ඉඳන් මුලු ඔෆිස් එකම ගොන්නුනේ. විලි ලැජ්ජාවක් තියෙන එකෙක්ට ඔය ගව මඩුවෙ අතුගාන්න වත් පුලුවන්ද 
Astronomy සම්බන්ධව, science සම්බන්ධව පාවිච්චි කරන ඉංග්‍රීසි වචන වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් සිංහල වචන ඕන තරම් තියෙනවා. ඒකට ඉතින් ඒ දේවල් ගැන හොදට හොයලා බලන්න ඕන. මං කිරියෙ දාන astronomy සම්බන්ධ ආර්ටිකල් ලියද්දිත් සෑහෙන්න හොයලා බලලා ඉංග්‍රීසියෙන් එන තේරුමට ගැළපෙනම වචනෙ තමයි ලියද්දි පාවිච්චි කරන්නෙ. මුන් වගේ ගොට්ට අල්ලලා මාධ්‍යවේදියො වුන උන්ට ඒවගේ හොයා බැලිල්ලක් කරන්න උවමනාවකුත් නෑ, එහෙම දෙයක් හොයලා බලලා කරන්න අවබෝධෙකුත් නෑ.සුද්දාගේ ජොබ් සිංහලෙන් කරන්න ගියාම ඔහොම වෙනවා. පුවත් වාර්තාකරන්න ඉංග්‍රීසි තරම් භාශාවක් ලොවෙත් නෑ.
Atath ekka ganja gahala liyanne me yaka.amu pissek
Mata pudume kochchara senior writer kenek vunath hamogema articles adugaane thava dennekvath pariksha karala (edit) thamai publish karanne. Mewa ae ayath miss karalane. Eka athakata Keerthita vitharak banala vadakuth na.
ගැලපෙන මිනිස්සු ඒකට සෙට් වෙනවා කියන්නේ මේවාට.

ගැලපෙන මිනිස්සු ඒකට සෙට් වෙනවා කියන්නේ මේවාට.
මේක විතරක් නෙමේ.. හරියට බැලුවොත් හතර වටෙන් ඩොට් කනෙක්ට් වෙනවා..
ලෝයර් මනෝජ් ගමගේ.. නතාශාගෙ බෲනෝ ගේ කේස් එකට විරුද්දව කතා කරපු උන්..
![]()
![]()
ඔය lawyer කාරයා dr.Safie ගෙ එකටත් voice cut දීපු dial එකක්. Cryptco එකේ වැඩ.
muwa dakke nene bn.. man dakke premanath c dolawatta
Loku paththara (Lake House, Wijaya, Upali) vahenne na. Adu gaane online editions hari karagena yanava.