ඇමතිය හම්බෙන්න යන ඕන කෙනෙකුට ඔය ලියුමක් ඉල්ලුවොත් දෙනව බන්. මහජන දිනේකට ඉන්න සෙනග බලපන්. හත් අටසීයකටම ලියුම් දෙනව දවසකටදන්න ඉටිගෙඩිය.. ඕවා තමයි priority![]()

රඹා;19814293 said:ඔය ලියුම් වලින් සත පහකට වැඩක් නෑ. ඕව දෙන්නෙ ඇමතිලගෙන් උදව් ගන්න යන එවුන්ගෙ හිත හදන්න.
ටොයියො ආවෙ ඕව නැති කොරල ලිච්චවී පාලනයට වඩා ඉහල යහපාලනයක් ගේන්න නේද හිටං ..... ජෝක් විඳින්න .. විදවන්න එපා

Ong yahapalne hitang. 